Arrow [S03 : E04] | නසාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසේ අවසානයේදි නසා ආපසු ස්ටාර්ලින් නගරයට එනවා දැකගන්න ලැබුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ ආදරවන්තිය සාරාට මොකද වුණේ කියලා දැනගන්නයි. නසා ඇවිත් ඔලිවර් මුණගැහිලා ඇත්තටම මොකද වුණේ කියලා දැනගත්තාට පස්සේ නසාට ගොඩක් කේන්ති ගිහින් සාරාව මරපු කෙනාගෙන් පළිගන්න හිතාගන්නවා. ඔලිවරුයි, නසයි, රෝයි සහ ඩිග් එකතු වෙලා ඒ මිණිමරුවා හොයාගෙන යනවා. ඒ සාරා එකතු කරපු සාක්ෂි පස්සෙයි. මිණිමරුවා හොයාගෙන යන මෙයාලට හිතුවෙත් නැති කෙනෙක්ව මුණ ගැහෙනවා. එයත් එක්ක ගොඩක් සිදුවිමත් වෙනවා.
ඒ වගේම අර දුපතේ ඔලිරව් ඉන්න කාලයේදි එයාට අමන්දා කරන්න වැඩ ගොඩක් භාර දෙනවා. ඉතින් ඔලිවර් ඒ වැඩ අකමැත්තෙන් වුණත් කරනවා. ඒ වගේම එයා අර ලියැන් යූ දුපතේ ඉද්දි ප්ලේන් එකට වෙඩි තියන්න ගියේ ඇයි කියන හේතුවත් හොයාගන්නවා. අවසානයේදි පේන විදියට නම් ඊළග කොටස් වලදි ඇරෝ සහ තවත් කට්ටියක් එක්ක ලොකුම ලොකු යුද්ධයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ.. . . ඒ වගේම ඊයේ ඔයාලට දුන්න Flash 1×04 කොටස අනුව සෙන්ට්‍රල් නගරයට ෆෙලසිටි ගිය නිසා ඒ දගකාර චරිතය මේ කොටසේ දි නම් දකින්න ලැබෙන්නේ නෑ.
“ශක්තිමත් යකඩ සෑදෙන්නේ රත් වූ ගින්දරෙනුයි… . . “
එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මනින් මුණගැසෙමු. එතෙක් ඔබ සැමට ජය… . . !
[button link=”http://j.oc.gs/emwry” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/hmseg” type=”icon” “center” newwindow=”yes”] 228 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/mirah” type=”icon” “center” newwindow=”yes”] 943 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 27086 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
thanks bro….
සබට තුති සහෝ
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thank you dude
Links not working !
ELA ELA
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
elaz
බොහොම ස්තූතියි.ඔබට පුලුවන්නම් Z Nation එකේ ඉතිරි ටිකට සබ් දෙන්න ලොකු උදව්වක්.ඒක මිනි සීරිස් එකක් කියලා තිබුනෙ.ඇයි දන්නෙ නෑ කොටස් පහකට විතරක් සබ් දීලා නැවැත්තුවේ.මම හිතන්නෙ ඒකෙ තව කොටස් පහක් විතරයි ඇත්තෙ. පුලුවන් නම් ඒ ගැන හොයලා බලන්න.
Episode 5 anne nathdaaaaa
episode 5 sub title enne nadda?????
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank U Pathum.
ඔයාගේ උපසිරැස නම් නියමයි……… මේ subtitle tv එකෙන් බලන්නේ කොහොමද???????
ඔයාගේ උපසිරැස නම් නියමයි……… මේ subtitle tv එකෙන් බලන්නේ කොහොමද???????
arro 5 SUB DANNAKOOO…..///
me oyalatabarida sub ekai video ekaidekama ekata denna………..ethakota wade lessi nedda…..please……..trykarala denna balanna…leave a reply
thanx bro meka aenakan hitiye
obata sada jaya,,,,,jayen jayakma weeewaaaaaaaa,
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
ස්තුතියි 🙂
patta anith tikath taggala denna .
thanx bro.. good job
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
Godakdak sthuthiyi
Thank all of you..
thanxxx bro
thank you thank you
thanks
යාලුවනේ මට අර starcity කියන එක ගැන තෙරුනෙම නෑ මට කියන්න පුලුවන්ද මොකක්ද ඒ කියල?
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks for sub.me link weda neney?
meka weda
http://torcache.net/torrent/9CFDD892CDA9F5EEA5DB98A955E4E1382262E670.torrent
download karanna be kollo
Thanks Bro…!!!
thanks saho
නියමයි සහෝ….
උපසිරැසියට බොහොම ස්තූතියි…!!!!
Thanx saho…
Elz niyami
niyamai sub walata thanx bro
meka dennakm hitiye…ela onna gatta.subata thanks KAVIDU saho.digatama sub demu.jaya wewa………
bohoma stuti saho…… .
l
ela ela ela ela ela
ea balan hitiya meka denakan awlak ne ada hari hambunane ela ela pathum meka balanne oyala sub dena hinda oyalata bohoma stuti
thank you macho….
elz 😀 ekamanatama dila thiyenawa…
ela එක්මනටම දීල තියෙනවා.thanks………
ela ela… saho….. onna bewo…………
උපසිරසියට බොහොම ස්තූතියි
ෆට්ට ෆට ෆට සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!!!
thnksssssssssssss
Ela
එළ! එළ!! පැතුමෝ.. මෙක ගෙනකල් බලන් හිටියේ..
ස්තුති්යි
ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ…
මේකත් එනකම් නොඉවසිල්ලෙන් හිටියේ…
ජය!!!
banna damma tnx arrow malli!
thanx bro !!!
api wenuwen kalaya kepa karanawata thanku wewa sahoooo
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
thankss
එල… එල…
නියමයි.
bohoma thnkss sahoo..sub dankn balaaagena hitiyee sahoo..
subata tnx saho………digatama karamu
obata jaya!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි…!!! ^_^
thanks machan.
එල Episode එකත් ඩවුන්ලෝඩ් කළා Sub එක දෙනකන්
ස්තුතියි සහෝ..
thanku wewa super fast sub thanks again
එල……… මොකද පරක්කු කියල බැලුව,sub එකට තුති පැතුම් සහෝ………….ජය෴෴
එල… එල…
නියමයි.
සබ් එකට ගොඩාක තුති ඇරෝ සහෝ.. 🙂
ඔබට ජය…!
(සහෝ කිව්වෙ අයියද මල්ලිද දන්නැ නෙ 🙂 🙂 🙂 )
බොහොම ස්තුතියි පැතුම් සහෝ !
ආාාාාා
මහ පාන්දර නේද මේක දීලා තියෙන්නේ.
ස්තූතියි! මම 8
sub ekata thanx aaaaaa
ගොඩක් ස්තුතියි සහෝ 😀
Thanks macho
unu unuwema thanks machan
thanx bro.. good job
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
yeahhh mama 1st..thnx brooo