MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S03 : E02] | සාරා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Arrow 3 TV1

2012 වසරේ විකාශනය ආරම්භ කරපු Arrow කතා මාලාව මේ වන විට 8.2 වැනි ඉහල imdb අගයක් ලබාගෙන විශාල ප්‍රතිචාරත් සමගින් ගිය සතියේදි 3 වෙනි සිසන් එක විකාශනය ආරම්භ කලා. ගිය සතියේ හිතාගන්නවත් බැරි විදියට කාර්යබහුල වුන නිසා මට ඒ කොටස ගෙනෙන්න බැරි වුනා. ඒත අපේ කිනා සහෝ ඒ අඩුපාඩුව පිරෙව්වනේ. ඉතින් ඔයාලගේ ඇරෝ මල්ලි මේ සතියේ සිට සුපුරුදු පරිදි දිගටම ඔයාලට මේ කතාමාලාවේ උපසිරස පුලුවන් තරම් ඉක්මනින් ගෙන එන්නම්. ඒ වගේම මේ කතාවට සමගාමීව යන The Flash කතා මාලාවටත් ඇරෝ මල්ලිගෙන් උපසිරස ලැබේවි.  😀 

අපි කවුරුත් දන්න ඔලිවර් ක්වීන් අවුරුදු 5ක් දුපතේ අතරමං වෙලා ඉදලා බේරිලා ඇවිත් ස්ටාර්ලින් නගරයට වෙන්න ගිය විනාශ ගොඩක් නතර කලා. ඒ වගේම නගරයේ තියෙන දූෂණය වගේම භීෂණයත් ගොඩක් දුරට පාලනය කරන්න පොලිසියට උදව් කලා. ඒ නිසාම එයාට පොලිසියෙන් නීත්‍යානුකුලව එයාගේ හොද වැඩ කරගෙන යන්න අවසර ලැබුනා. ඒ වගේම ඔලිවර් ඇරෝ කියන වීර චරිතයෙන් මිදිලා එයාගේ පුද්ගලික ජිවිතයට මුල් තැන දෙන්නත් හිතාගත්තා. ඒ අදහසේ මුල්ම පියවර විදියට එයා ෆෙලසිටිත් එක්ක පෙම් හමුවකටත් ගියා. ඒත් අවාසනාවට ඒ තවත් දුෂ්ටයෙක් නිසා ඒ පෙම් හමුව කඩාකප්පල් වුනා. ඒ කඩාකප්පල් කිරිම හේතු වුන අලුත් වර්ටිගෝ බෙදාහරින්නා අල්ලා ගන්නත් ඔලිවර්ට හැකියාවක් ලැබුනා. හැබැයි අවාසනාවන්ත විදියට කවුරුත් නොහිතපු වෙලාවක සාරාව නන්නාදුනන කෙනෙක් මරලා දැම්මා.

සාරාව මරලා දැම්මේ කවුද කියලා හැමෝටම අභිරහසක්. ඒ විතරක් නෙවෙයි ස්ටාර්ලින් ටවුමට ඇවිත් දුනු ඊතල වලින් සෙල්ලම් දාන මේ අලුත් කෙනාගේ ඉලක්කය මොකක්ද කියලත් හැමෝටම හිතාගන්න බෑ. ඒ වගේම තවත් සාරාගේ වගේ මිනිමැරුම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒ වගේම රේ පාමර් ඔලිවර්ගේ සමාගමට ඇවිත් මොනවද කරන්නේ කියලා හිතාගන්නවත් බෑ. ඒ අතරතුර ඇරෝ සහ ඔලිවර් චරිත දෙක සමබරව ගෙනියන්න හිතපු ඔලිවර්ට ඒක කරන්න හදද්දි බාධාවන් කිපයක් වෙනවා.

♪ මිනිසුන් ඉපදුනේ තනියම ජීවත් වෙන්න නොවෙයි ♪
♪ එනිසයි මට මගේ සතුරන් සිටින්නේ♪
♪මම මගේ ඇස් වැසූ විට ♪
♪ ඔබලා සැවොම මට පේනවා ♪
♪ සෑම අයෙක්ටම ආරක්ෂකයෙක් අවශ්‍යයි ♪
♪ හැම ආරක්ෂකයෙක්ටම මෙහෙයුමක් තිබෙනවා ♪
♪ ඒත් මම කවර කෙනාද ♪
♪ මිනිසාද නැත්නම් වෙස්මුහුණෙන් වැසුනු කෙනාද ♪

ලබන සතියේ කොටසින් මුණ ගැසෙනතුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/DpJm” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8597ac6f2693bcfe9c41a3de03f3678b6f2e0d45

[button link=”http://tinyw.in/CzWu” type=”icon” “center” newwindow=”yes”] 254 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2778eadd0af94b15f08b0fa40b957e04af5adf2f

[button link=”http://tinyw.in/SGej” type=”icon” “center” newwindow=”yes”] 934 MB කොපිය මෙතනින් බාගන්න[/button]

48c3b7cd34755d1fee5c33124ed64c93187b349d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 26662 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                           Next Episode>> 

110 thoughts on “Arrow [S03 : E02] | සාරා [සිංහල උපසිරැසි සමඟ]

  • සබට තුති කවිඳු සහෝ

    Reply
  • thx bro itearu tekath danna puluwan keyalath aluth filmes godaaaariyak danna puluwan veanna keyalath hadavatinma pratana koranava hodeeeeeeeeeeee

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thank you dude

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • තරුෂ දිනුජය

    මම 100.
    සබට තුති.

    Reply
  • Anuradha Chandima

    thanx macho

    Reply
  • Chinthaka chathuranga

    නියමයි ,එල එල

    Reply
  • thnaks…………………..

    Reply
  • LaHiru mAdusH

    මොකොද ඇරෝ මලයෝ තාම Arrow S03E03 සබ නැත්තේ…
    එනකන් අනෙ බලන් ඉන්නේ…..

    Reply
  • dulshan tharusha

    patta wedak.thanks sub aekata.kawadda anith aeka danne?

    Reply
  • Sahan Dilshan

    thanks for sub.ikmanata anith eposide tikath danna

    Reply
  • 22 wenida kotasath ikmanatama denna sahoo meka dunna wage

    Reply
  • Tharindu Nish

    ටෑන් කූ ටෑන් කූ මතං………..! 😀

    Reply
  • thanks sub ekata , Ilaga ekath ikmanata dandoo..

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Thnaks mchan…………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • භාතිය කෝසල

    ස්තුතියි සහෝ ///////////

    Reply
  • Supiri ekak wage onna banna damma….,

    +-‘Green Lantern first flight’ movie ekata sub denna puluwannam godak thanks…..!-+

    Reply
  • නියමයි කවිදු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි !!!!

    Reply
  • KP Muthukumarana

    Ela Ela… Kolla Aapahu Gamata Behela……
    Santhosai Santhosai…
    Thanks For Subs….
    🙂 🙂 🙂 🙂

    Reply
  • කොමෙන්ට් එකක් කොටන්න පමා උනාට සමාවෙන්න
    එලම තමා ඔන්න මමත් සබ ගත්තා එත් හරිම අවුල අප්පා
    සරා කෙළිව මැරුවනේ එත් තියා කෙලි සුපිරි වීරයෙක් වෙන්නද මංදා යන්නේ.
    සබට තුති ජය!!!

    Reply
  • kaveesha anjula

    hey bro sub akata maxma thankz
    but mata ilaga kotasaanakam inne be ana

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • LaHiru mAdusH

    එල එල arrow මල්ලි..
    thankz ආ….
    දිගටම කරගෙන යන්…
    ජය ශ්‍රී….

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai saho ada kalinma jawewa…

    Reply

  • නියමයි. මග බලන් හිටියේ සබැ එනකල්..
    😛
    බෙන්න ගන්නවා
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • එනකම්මයි බලන් හිටියේ.
    තෑන්ක්ස සහෝ සබ දුන්නට.
    ජයෙන් ජය

    Reply
  • මේ සබ් ටික අපිට ගෙනත් දෙනවට ගොඩක් පින් ………….දිගටම කරගෙන යමු සහො………….

    Reply
  • NIYAMAI…BT SARA MERUNANE APPA… 🙁
    BOHOMA STUTI SAHO… .

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි ඇරෝ මල්ලි නියමයි..
    මේක දෙනකම් තමයි බලන් ඉන්න්…
    තාම බලන්නනම් පටන් ගත්තේ නෑ..
    කට්ටිය කියන විදියට පට්ටයි වගේ‍ෙමේක නේ ?
    ඔන්න බාන්න දැම්මා…
    ජය..!!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මක්කා කතා කරනවයි මෙයා..
    දිගටමදෙම්මු..
    අරින්නේපා..
    ජය වේවා!! !

    Reply
  • nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • ekman sub 1ta tnkx macho…………

    Reply
  • Thanx for the sub saho…

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි පැතුමෝ.. බලා තියා ගත්තා… දෙනවා කියලා දන්න නිසාම..

    බලලම හිටියා සේරටම කලින්…. තියත් ගේමට සෙට් වෙයි වගේ..

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මූවිය මං එනකම් බලාගෙන ඉන්නවා…
    ජයවේවා අයියා! එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.

    Reply
  • නියමයි නියමයි කවිඳුවා… එලම තමයි.. අද රෑ ගෝනුස්සයි, ගෝතමුයි, ෆෙලීසිටිවයි ඔක්කොම නරඹලාම දොයියන්න පුළුවන්… ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්…….

    Reply
  • elaz mcn.tnx.enakan balan inna series ekak.tnx mcn.jaya wewa

    Reply
  • Minindu Bandara

    enakan balan hitiye. Ikmanata dunnata bohoma sthuthii.

    Reply
  • නුවන්ත දුලාන්

    අම්මෝ මෙන්න උණු උණුවෙම දීලා,
    බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • එල…එල… කලින්ම දීල. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • සතුට ගැනනම් කියා නිම කරගන්න බැ සහෝ…………….
    ඊලග කොටසත් මෙහෙමම කරමු…………..
    ඔබට ජය….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා 😀

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    එළ එළ….
    නියමයි….
    බලාගෙන හිටියේ…

    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • Thanks mchn. meka enkan hitye

    Reply
  • නියමයි සහෝ… Sub එකට ගොඩක් ස්තුති

    Reply
  • Ela…. Ela….
    Thanks………….
    Next episode eken hamba wemu.
    Suba pethum…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • ela . pethum malli… demu sub pAT PAT gala hode…
    onna ba gaththa..

    Reply
  • නියමයි සහෝ , මේ පාර ඉක්මනින්ම සබ දීලා.බොහෝම ස්තුතියි………..

    Reply
  • නියමයි නියමායි පැතුමා.
    අනිත් එකත් දෙමු හුටුස් ගානකොට.
    කික්ම තමා.
    ජය වේවා!
    මෙන්න බෑවා!

    Reply
  • Ashan ravihansa

    elakiri machan adanam kalinma sub eka dila

    Reply
  • Thamkx…. ela kiri saho…

    Reply
  • ammo meka enakm balan hitiye….niyamai….onna bawa.subata thanks KAVIDU saho.meka digatama demu.jaya wewa…………

    Reply
  • thanx brooooooooooo…

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ඇ‍රෝ ‍මල්‍‍ලී.
    ‍ගො‍ඩාක්‍ ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍සබ්‍ ‍එ‍ක ‍ගෙ‍නල්‍‍ලා ‍ව‍ගේ.
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ගිය සතියේ පරක්කු වුන නිසා. මේ සතියේ පුලුවන් තරම් ඉක්මනට දුන්නා සහෝ.. . . 😀

      Reply
  • ikmanin sub eka dipu ekata thanks brtr………………

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • ikmata Sub Eka dunnata Thanx Super 🙂

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      🙂

      Reply
  • pahara pahara thanks ah

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      🙂

      Reply
  • Shan Jayarathne

    Thanks brother

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      🙂

      Reply
  • නියමයි ,එල එල

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      🙂

      Reply
  • janithsrimal

    mcn ikmanatama sub eka dipu ekata bohoma stuthi

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා වෙනු‍වෙන්ම තමයි සහෙ‍ා්… . . 🙂

      Reply

Leave a Reply to Aluth Lanka Cancel reply

Your email address will not be published. Required fields are marked *