Arrow [S02 : E22] | ටවුම ගිනිගනී… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ගිය සතියේ පොරොන්දු වුනා වගේම ඇරෝ ටිවි සිරියස් එකේ සෙමි ෆයිනල් ඒ කියන්නේ 22වෙනි කොටසත් මෙන්න ගෙනාවා. ගිය සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද?
ඒකෙදි වුනේ මොයිරා මැරුණ හින්දා බ්ලඩ් නගරාධිපති වුනා. ඒ වගේම මොයිරගේ මලගෙදර වැඩ වෙනවිදියත් අපි බලාගත්තා. තව තියා ගෙදර ඇතැරලා යන්න ගියා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ගැන දේවල් හොයාගෙන හොයාගෙන යද්දි බ්ලඩ් මේ හැම දේකටම සම්බන්ධ කෙනෙක් කියලා දැනගත්තනේ. තව ලෝරල් ඇරෝ කියන්නේ ඔලිවර් කියලත් හොයාගත්තා. ඔලිවර්ට ස්ලේඩ්ව නවත්තන්න බැරිවෙයි කියලා හිතිලා එයා ස්ලේඩ්ට යටත් වෙන්නත් හැදුවා. ඒත් ෆෙලිසිටියි ඩිගුයි හින්දා ඒක වුනේ නෑ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ්ගේ හමුදාව එයාලගේ ඇටෑක් එක කරන්න යනවා කියලා දැනගෙන ඔලිවර් එයාලව නවත්තන්න විදියක් හොයාගෙන ඒ තැනට ගියා. එතන්දි එයා ස්ලේඩ්ගේ හමුදාවේ කෙනෙක්ට අහුවුනා. ඒකෙන් එයාට බේරෙන්න ලෝරල් උදව් කරලානේ. ඊට පස්සේ එයාලා දෙන්න එතනින් පැනලා යන්න හදද්දි අහුවෙන්න ගියා. ඔලිවර් එයාගේ පුපුරණ ඊතලයක් විදලා එතන කොන්ක්‍රිට් එක කඩලා දැම්ම එක තමයි ගිය සතියේ අන්තිමේටම වුනේ.
ඉතින් මේ කොටසෙදි ස්ලේඩ්ගේ හමුදාව කරන දේවල්, එතකොට අර මිරකුරු එකට බෙහෙතක් හොයන වැඩේට මොකද වුනේ, තව ස්ලේඩ්ගේ ප්ලෑන් එක මොකක්ද, ඔලිවර් ඒවා නවත්තන්න කරන දේවල් වගේම ස්ටාර්ලින් ටවුමට වෙන දේවලුත් බලාගන්න පුලුවන්. ඒ වගේම අපිට කලින් දකින්න ලැබුන අතුරුදහන් වෙලා ගිය කෙනෙකුත් ආපහු අපිට බලාගන්න පුලුවන් වෙනවා. ඒ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.
ඒ වගේම මේ ටිවි සිරියස් එකේ දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස (:( ) ලබන සතියේ විකාශය වෙනවා. මේ සීසන් එක කොහොම ඉවර වෙයිද කියලා නම් තාම හිතාගන්නවත් බෑ. දැන් පේන විදියට නම් හොද අවසානයක් තියේවි වගේ. 😀
එහෙනම් ලබන සතියෙදි අවසාන කොටසත් එක්ක හමබෙමුකෝ… . . ^_^
[button link=”http://tinyw.in/hb4G” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/D7cA” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Zfjd” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 22895 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
anthima episode eka ganna bane ad ekakne click wenne
ජය වේවා සහෝ…………….
thanks a lot….
සබට තුති සහෝ
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි…….
thankz mcan enkam maga balagena hitiye
niyamai…
නියමයි සහෝ… ඔන්න ගත්තා…. ජයවේවා…. දිගටම දාමු…
anthima ekavath kalin dipan
බොහොම ස්තූතියී…
මේ යන විදිහට සීසන් 3 නෑ වගේද -_- අවුලක් නෑ සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ..
thanks brother
thanks shoo sub ekata
thanx 🙂
maxxxxx bro
සබට බොහොම තුති කොල්ලෝ
අද තමා බන් බලන්න ගන්නේ
දැන් හරි හරි දේවල් නොව වෙන්නේ
ඒක නෙමේ සීසන් 3 ගැන සදහනක් නැතිද බන්?
එල කිරි මචන් නියමයි
thnxx mcn
බොහොම ස්තුතියි…!!! ^_^
thank you meke season 3 aekakuth thiyanawada
Thanks Machan. anthima ekath ekmanata denna.
tnx machoooo
thanx
බොහොම ස්තුතියි
Thankzz Sahoo Subata…
Meken Passe Thawa Supiri Kathawak Gemu Hode…
Jaya Wewa !!! 🙂 🙂
ela kiri saho thank u
patta macho…..
thank you!!
බොහොම ස්තුතියි..සහෝ
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. අන්තිම කොටසත් ඉක්මනින්ම ගෙනෙයි කියලා හිතනවා. ජය෴෴ 😛 😛
thank you!!!
එල මචන්
ලබන සතියෙ එකත් ආපු ගමන්ම දෙමු
සබට තුති
ඔබට ජය…………
thx bro 🙂
thanks
thNKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS…………………..
tnx machan
thanx sahooooo
thnkz machoooooooooooooooooooooooooo gud luck
ඔන්න ගත්තා සබට තුති
ඔබට ජය………………!!!!!!!!!!!!!
මග බලාගෙන හිටියේ සබ එනකල්….බොහොම ස්තුතියි…සහෝ
Thanks Machan….
sub ekata godak thanx
ela kiri meka enekanma thama balana hitiye maru maru…………..
ela machan ela…dan kalin deepan….
ela ela tnx tnx
ela ela kolla. bohoma pin
ela ela bagatha…
ela ela saho jaya wewa
elaaaaaaa
එල එල තැන්ක්ස් අහ්හ් 😀
එත් මොකො මෙහ් මෙක චිත්‍රපට ගොඩේ දාලා :/
machan,anthima episode akath thursday walatama dapan ae.
niyamai kollo
බොහොම ස්තුතියි………………..
thanx machan ubanam ela kollek…..
Thanku wewa… 🙂
mare maru
ah ha…. elane thanks bro….
බොහොම ස්තුතියි..සහෝ
thanx macho……………………………………….
thank you bro!!!!! meka denakan balgena hitiye! ELAZZZZZZ! 😀
elazzzz machannnn………………
epiyanam bagaththaaa udenmaaa……
dan ithin blnna thiyennee……………
thanks machann sub ekatahhhh……..
thanks
ස්තූතියි මචන් මේක ඉක්මනට දුන්නට්
එලකිරි උණු උණුවෙම දීලා තියෙන්නෙ සබ 😀 ජයවේවා
Thanks Kavi…………………………………….
Thank You
බොහොම ස්තුතියි!
Ela ela niyamai..
bohoma sthuthi saho,,,,
thanx ekmanata dunnata…………
ela ela machan thanx
Thnks mchn
thanks
බොහොම ස්තුතියි…….
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි ! : )
අඩේ ගොඩක් ස්තුතියි මචං … 😀 මේක එනකන් හිටියේ ජය වේවා !!
mama eka unooo . ela ela thx
බොහොම ස්තුතියි…….