Arrow [S02 : E19] | ස්ලේඩ්ගේ හමුදාව [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්ක් වේවා කියලා සුභපතනවා. ඔන්න අලුත් අවුරුද්දට තැග්ගක් විදියට ඔයාලා ආසාවෙන් බලන ඇරෝ ටිවි සිරියස් එකේ 19වෙනි කොටස අද ඔයාලට ගෙනාවා.
ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ කොටසේදි වුනේ ස්ලේඩ් අවුරුදු ගානක් ප්ලෑන් කරපු වැඩ ටික කරපු එකනේ. ඒකෙන් ඔලිවර්ට එයාගේ කම්පැනියේ බලයත් තැති වුනානේ. ඒ විතරක් නෙවෙයි තියාව පැහැරගෙන ගිහින් බේරගත්තත් එක්කනෙ. තව තියා එයාගේ තාත්තා රොබට් නෙවෙයි මරිලින් කියලා රහසත් දැනගත්තා. තව රෝයි ස්ටාර්ලින් ටවුමෙන් යන්න ගියා වගේම ස්ලේඩ් හින්දා ලෝරල් ඇරෝ කියන්නේ ඔලිවර් කියලා දැනගත්තනේ.
මේ කොටසේදි වෙන්නේ ස්ලේඩ්ගේ ඉතිරි ප්ලැන් ටික කරන එකයි. ඒ තමයි එයාගේ අර මිරකුරු දිලා හදන්න යන හමුදාව ලැස්ති කරන එක. ඒකට එයා ලොකු වැඩ කොටසක් කරනවා. ඒ වගේම ලාන්ස් ඇරෝත් එක්ක වැඩ කරපු හින්දා හිරේ ගියානේ. එයාට ඊට පස්සේ මොකද වෙන්නේ කියලාත් මේ කොටසේ අපිට දැනගන්න පුලුවන් වෙනවා. තව ක්වීන් කම්පැනියට වෙන්නේ මොකක්ද කියලා අපිට බලාගන්නත් පුලුවන්.
ඉතින් ස්ලේඩ්ගේ හමුදාව හදන එක ඇරෝට නවත්තන්න පුලුවන් වෙයිද? එතකොට තියා අර රහස දැනගත්තට පස්සේ කොහොම ඉදිවිද? ලාන්ස්ට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.
ඊලග සතියේ ඉතිරි කොටසෙන් හම්බවෙමු… . . ^_^
[button link=”http://tinyw.in/X5Qx” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/IQjj” type=”icon” “center” newwindow=”yes”] 265 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/KEoe” type=”icon” “center” newwindow=”yes”] 1.06 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20839 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks sahooo
thanx saho sub ekata…
සබට තුති කවිඳු සහෝ
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
බොහොම ස්තූතියී…
බොහොම ස්තුතියි…!!! ^_^
ගොඩක් ස්තූතියි.
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාගන්න වෙලාවක් ලැබුනේ. ජය෴෴ 😛 😛
ඒ කියන්නේ සහෝට අවුරුදු ගොඩක් සරුයි වගේ… . . 😀
Thanx bn .. (y)
ai parakku une 🙂
අවුරුදු හින්දා සහෝ… . . 😀
Thnx machn! next part ekath ikmanin denna……..!!
ඉතිරි කොටස් ටෙලිකාස්ට් වුන ගමන් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් සහෝ… . . 😀
Thanks Bro……………….
😀
thankssssssssssssss…………………………………………
😀
Thanks bro..
😀
ane ban umbata pin….anith ewath ikmanata deepan kollo. thnx
අනිවාර්යයෙන් සහෝ. ටෙලිකාස්ට් වුන ගමන් පුලුවන් තරම් ඉක්මනට දාන්නම්… . . 😀
දැන් නම් මෙකත් පිස්සු හැදෙන ගානට එනවනේ එල සහො දිගටම දෙන්න තුති
ඔව් සහෝ. දැන් කතාවේ හොදම හරිය යන්නේ… . . 😀
thanks machn,,,degatama karagena yamu,,,,
😀
thanx machan ela
😀
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය……….
😀
ස්තුතියි කවිදු සහෝ………… ජයවේවා……….. දිගටම දාමු……..
😀
bohoma stuti saho…..
😀
tnx mcn elz……….
😀
Puluwan nam Brahaspathinda ude weddiwath Sub dahan….
අවුරුදු හින්දා මේක මෙච්චර පරක්කු වුනේ සහෝ… . . 😀
tnx tnx ah
😀
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
😀
ස්තුතියි කවිදු සහෝ
ජය වේවා!
😀
ඔයා පර්ක්කුයි මචන්
😀
Thanks
😀
patta patata
😀
thanax patuma epiya apu dawasema puluwanam dena balana
ඔන්න ඊලග එක නම් එහෙම දුන්නා… . . 😀
බොහොම ස්තුතියි පැතුමා 😛 😛 ජය
😀
නියමයි සහෝ..
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
මේ කර්යය දිගටම කරගෙන යන්න අවැසි ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
😀
oyatath subama suba aluth awruddak…
mama hituwe apiwa amathaka karala kiyala… thanks sub ekata…
එහෙම අමතක වෙනවද සහෝ ඔයාලව… . . 😀
elazzzz machannn fatta ahhhhh………………
😀
නියමයි…නියමයි….දෙනකම් බලාගෙන හිටියේ…..
😀
oyatath subama suba aluth awruddak wewa..sub dunnata godak sthuthyi..sahota..jaya wewa..
😀
meka enakn bn bala hitiye thanks
😀
මේවා දෙනකම් තමයි අපිත් ඉන්නේ බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියේ… ඔබට බොහොම පින් …. අසරණ අපගේ සබ් පිපාසය සන්සිදුවනවට… තවත් මී වගේ දේවල් කරන්න ලැබේවා…..
අනිවාර්යයෙන් සහෝ පුලුවන් ඉක්මනට මම ඔයාලට සබ් දෙන්නම්කෝ… . . 😀
Tankz.hebei anith ep mehema parakku wen nethuwa kalin dannoooo.
අනිවාර්යයෙන් ඉක්මනටම දෙන්නම්කෝ. මේකත් අවුුරුදු හින්දා පරක්කු වුනේ… . . 😀
Ela Ela………………………….
😀
ela ela mokada machan parakku une????
අවුරුදු කාලෙනෙ මචං. අවුරුදු උත්සවවල වැඩවලටයි, නෑදැ ගෙවල් වලටයි යන්න වුනා. ඒකයි මෙච්චර පරක්කු වුනේ. ඊලග එකේ ඉදන් ඉක්මනටම දෙන්නම්කෝ… . . 😀
Ela Ela……….
😀
බොහොම ස්තූතියී…
😀
meka enakn bn bala hitiye thanks
ඔන්න එහෙනම් දුන්නා… . . 😀
thanks
😀
elkazzzzzzzzz bn parakku una bt me para
මේ අවුරුදු කාලෙනෙ මචං. 😀 අවුරුද්දේ වැඩ හින්දා ඉතින් ටිකක් පරක්කු වුනා. ඊලග කොටසෙ ඉදන් ඉක්මනට දෙන්නම්කෝ… . . 😀
patta. kavadda E20 denne.