Arrow [S02 : E18] | ස්ලේඩ් වැඩ පටන් අරන්..[සිංහල උපසිරැසි සමඟ]
මෙන්න ඔයාලා ආසාවෙන් බලන ඇරෝ ටීවි සිරියස් එකේ 18 කොටසත් එක්ක මම ඔයාලාව හම්බෙන්න ආවා. ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ කොටසේ වෙච්ච දේවල් ටිකක් අපි මතක් කරගමුකෝ.ඒකෙදි වෙන්නේ මීට කලින් කොටස් කිපයකදිම හම්බවුන ඔලිවර් ආදරය කරපු තවත් කෙල්ලෙක් වුන හෙලේනා ආපහු ස්ටාර්ලින් ටවුමට ආපු එකනේ. ඉතින් එයා ඇවිත් තිබුනේ වෙන මොකටවත් නෙවෙයි එයාගේ තාත්තව මරලා දාලා එයාගේ කලින් හිටපු කොල්ලව මරපු පලිය ගන්නනේ. කොහොමෙන් කොහොම හරි ඔලිවර් එයාව නවත්තලා දානවනේ. ඒ වගේම ලොරල්ට එයාගේ නීතීඥ රස්සාව ආයෙත් හම්බෙනවනේ. ඒ විතරක් නෙවෙයි අර දූපතේ ඉද්දි සාරාට ස්ලේඩ් කතා කරලා ඔලිවර් බේරගන්න පුලුවන් ගණුදෙනුවක් ගැන කියනවනේ.
ඉතින් මේ කොටසෙදි වෙන්නේ ස්ලේඩ් අවුරුදු ගානක් ප්ලෑන් කරපු සැලසුම් වලින් ටිකක් කරලා ඔලිවර්ට රිද්දවන එකයි. ඒ වගේම ඔලිවර්ට ගොඩක් දේවල් මේ කොටසෙදි වෙනවා. තව තියා ඔලිවර් හංගගෙන හිටපු රහසකුත් දැනගන්නවා. අර දූපතේ ඉද්දි ඔලිවර්ව බේරගන්න කරන ගණුදෙනුවේ වැඩත් මේ කොටසේදි වෙනවා.
ඉතින් ස්ලේඩ්ගේ ප්ලෑන් මොනවද? ඔලිවර් ඒවට මුහුණ දෙන්නේ කොහොමද? තියා දැනගන්න රහස මොකක්ද? එතකොට මොයිරගේ චන්ද වැඩ වල තත්වේ කොහොමද? තව අර දූපතේදි ඔලිවර් බේරගන්න කරන ගණුදෙනුවේදි සිද්ධවෙන්නේ මොකක්ද? මේ හැමදෙයක්ම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ. එහෙනම් ඊලග සතියෙදි ආයෙත් හම්බවෙමුකෝ… . . ^_^
[button link=”http://goo.gl/2o4vw8″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/EUA6zK” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/JxfIDe” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/ITUkzO” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21285 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks සහෝ
Mchn download wenne nane
thanks for sub….!!
සබට තුති කවිඳු සහෝ
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
ela machn
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ගොඩක් ස්තුතියි
thnx machoo maga balan hitiye enakam…..ammapa umbata pin hode
😀
නියමයි සහෝ..
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
මේ කර්යය දිගටම කරගෙන යන්න අවැසි ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
😀
Machan 19 ikmanata dennako.dan hondatama parakkui
ඔයා මේ කමෙන්ට් එක දාද්දි දිලා තියෙන්නේ සහෝ… . බාගෙන බලන්නකෝ… . 😀
hppy nw year mcn………
dn aurudu kawa ati bn……19 ikmnta daamukoooooo…………..
හිකිස්.. . . 😀 ඔන්න ඔයාලා කිව නිසාම අද දුන්නා මචං… . . 😀
ko 19 sub….
ඔන්න දුන්නා සහෝ… . . 😀
19 tama naddooooooooooooooo??????
ඔන්න අද දුන්නා සහෝ… . . 😀
19 parakkuina
ඔන්න දුන්නා සහෝ.. . . 😀
නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..
😀
thx bro………………………. 19 danne nadda danma
ඔන්න දුන්නා සහෝ… . . 😀
කෝ බන් 19 තාම නෑනේ…………………ඉක්මන්ට දාමු නේද සහෝ
19 ටිවි එකේ ගියේ 16 වෙනිදා මචං. ඉතින් අද තමයි සබ් එක දැම්මේ. බාගෙන බලන්නකෝ… . . 😀
tnxxxx machan…19 ikmana one…..mama me eka enakam balagena inne
ඔන්න අද දුන්නා මචං… . . 😀
19 diyankooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo bn
ඔන්න දුන්නා මචං.. . . 😀
thanx macho…………………………………………………………….
😀
ela ela e19oni ekmanata
ඔන්න දුන්නා සහෝ… . . 😀
ela
😀
එලස්
සබට තුති
ඔබට ජය…….
😀
Thanx saho…..
😀
ඔන්න ගත්තා සහෝ……….. ජයවේවා……………
😀
ස්තුතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා!
😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
😀
එල එල…………
😀
oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak…..
අපේ කවුරු හරි සහෝ කෙනෙක් පුලුවන් වුනොත් සබ් දායි සහෝ… . . 😀
niyamai ikmanatama sub dena ekagana godak sathutui, issarahatath ohomama karagena yanna.
අනිවාර්යයෙන්ම සහෝ… . . 😀
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
😀
කලින්ම දීල, දැනුයි දැක්කේ. 😀
😀
thanx bro…!! 🙂
😀
ගොඩක් ස්තුතියි
machan Grate work ohoma yan
😀
එල මචං මොන වැඩේ තිබ්බත් මේක බලනවා පට්ටම කතාව ගොඩක් ස්තුතියි ..ජය වේවා !!
ඔයාලා බලාගෙන ඉන්න නිසාමයි සහෝ මමත් මොන වැඩේ තිබුනත් මේ සබ් එක දාන්නේ… . . 😀
hamadamath parakkuine bn
😀
patta
😀
thanks machan,,,jaya wewa!!!
😀
මචෝ, මට හිතෙන දෙයක් කියන්නම්ද..
සබ් එකේ “ටවුම, චාන්ස්” ඒ වගේ සාමන්‍ය වචන වලටත් සිංහලෙන්ම දැම්මොත් හොදා නේද..
ටවුම, චාන්ස් ඒ වගේ දැම්මම නිකං කැතයි වගේ මටනම්..
ඔයාගේ කැමැත්තක් ඉතිං..
ඔන්න සබ් එක ගත්තා ජය වේවා..
ඔව් අනේ
මුලින්ම ඔයාගේ අදහස් දැක්විමට ස්තුතියි සහෝ. මේකයි සහෝ මම ඒ වචන සබ් එකේ දැම්මේ අපි සාමාන්‍යයෙන් කතා කරද්දිත් ඒ වචන කියනවනේ. ඉතින් මම උත්සහ කලේ කතා කරන භාෂාවෙන් සබ් එක දාන්න. එතකොට සබ් එක බලන කෙනාට දැනෙන ගතිය වැඩියි කියලා මට තේරුණ හින්දා. සහෝලා කියන නිසා මම සලකලා බලන්නම්කෝ ඒ ගැන… . . 😀
thanks machan (y)
😀
Thanks Machan…. 🙂
😀
bohoma stuti saho…. .
😀
බොහොම ස්තුතියි මචෝ 😀 😀 ජය
😀
Thanks machan…
oyage sub eka denakan balagena hitiye… dan balanna puluwan…
Good luck
ඒ හින්දමයි මම ඉක්මනට දුන්නේ සහෝ… . . 😀
ela
😀
සුපිරි මචං … සුභපැතුම් කවිඳු ඔබගේ සයිබර් ගමනට …. ජය වේවා !!!
සබ්නම් biscopelk තමයි …
අනිවාර්යයෙන් සහෝ… . . 😀
thanks
😀
ane machan walking sead eke sub ikmanata diyanko
මං හිතන්නේ ඒ සබ් එක දිලා තියෙන්නේ සහෝ… . . 😀
එල මචං මොන වැඩේ තිබ්බත් මේක බලනවා පට්ටම කතාව ගොඩක් ස්තුතියි ..ජය වේවා !!
ඒ හින්දමයි මම ඔයාලට කොහොම හරි දෙන්නෙ සහෝ… . . 😀
fatta machannn…onna gaththaaa……….
thanks sub ekatahhh…
😀
ela ela saho jaya wewa
😀
elaz sahooo….mehema ikmanatama dena eka hodai…tawath ohoma yanakota speed wey
මම පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කො සහෝ… . . 😀
ko machan episode 19 thawama nane