MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E16] | අමන්දාගේ රහස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.8/10. From 5 votes.
Please wait...

arrow

ඔයාලා ආසාවෙන් බලන ඇරෝ කතාවේ 16වෙනි කොටස තමයි මේ. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද?
ගිය කොටසෙදි වුනේ අර දූපතේ ඉද්දි ස්ලේඩුයි ඔලිවරුයි සාරායි අර නැව අල්ලගන්න යන එකනේ. එයාලා හොදට පුහුනු වෙලා ලොකු ප්ලෑන් එකක් ගහලා තමයි ඒ වැඩේ කරන්නේ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ් දැනගන්නවා ෂැඩෝ මැරුවෙ ඔලිවර් සාරාව බේරගන්න තෝරගත්ත හින්දා කියලා. ඒ හින්දා නැව අල්ලගත්තම ඔලිවර් ස්ලේඩ්ගේ නැවේ හිරකාරයෙක් වෙනවනේ. සාරා එහෙම නම් පැනගන්නවා.

ඒ වගේම මොයිරගේ චන්ද වැඩවලට උදව් කරන්න ආපු ස්ලේඩ් ඔලිවර්ලගේ ගෙදර කැමරා හයි කරලා බලාගෙන ඉන්නවා කියලා අපිට දැනගන්න හම්බුනානේ. තව ස්ලේඩ් ආපු හේතුව දැනගන්නත් අපිට පුලුවන් වුනා.

මේ සැරේ කොටසෙදි වෙන්නේ අමන්දාගේ රහස් වැඩක්. ඩිග්ගේ පරණ යාලුවෙක් වෙන කඩිරුත් මේකෙදි අපිට දකින්න පුලුවන් වෙනවා. ඒ වගේම ඩිග් ඇෆ්ගනිස්තානේ ඉද්දි මොකද වුනේ කියලත් අපිට බලාගන්න පුලුවන්. තව ස්ලේඩ් ඔලිවර්ගෙන් පලිගන්න කරන ප්ලෑන් ගැනත් මේ කොටසේදි පෙන්නනවා.

ඉතින් ඩිග් ඇෆ්ගනිස්තානෙදි මොකද කරන්නේ? මේ මෙහෙයුම මොකක්ද? ස්ලේඩ් මොනවා කරයිද? කියලා දැනගන්න ඔයාලා මේ කොටස බාගෙන බලන්නකෝ. එහෙනම් අපි ඊලග කොටසෙන් හම්බෙමුකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/zhuw” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

b8d720412ea30ef807bd810baa295e2254d58b37

[button link=”http://tinyw.in/PdgJ” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]

66ce83a9d0955e2ffc5731e7e706846a001c06d7

[button link=”http://tinyw.in/Dm5G” type=”icon” “center” newwindow=”yes”] 1.12 GB කොපිය මෙතනින් බාගන්න[/button]

0ee2487c53160dd77d435282936e79323030e3b1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21190 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

102 thoughts on “Arrow [S02 : E16] | අමන්දාගේ රහස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

  • සබට තුති සහෝ

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • thanks.ela suppa sub eka!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • Episode 17 awillooooooooooooooooooooo…..sub diyankooooooooooooooooo

    Reply
  • අශින්

    සුපිරි සබ් ටික සහො…….අනිත් ටිකත් දන්නකො බලාගන ඉන්නෙ baisope එකටම වෙලා ………………..

    Reply
  • ane ambo ela machooooo video ekai sub ekai dekama bagaththa….

    Reply
  • නලින්

    ස්තුතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට.
    ජය වේවා

    Reply
  • Damith,Galenbindunuwewa

    supiri macho mokada parakku une kiyala balan hitiye thanks aa….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ලැප් එකේ අවුල හින්දා තමයි පරක්කු වුනේ සහෝ. ආයේ පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ… . . 😀

      Reply
  • සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතියි.
    දිගටම සබ් දෙන්න ලැබෙවා.
    ජය වේවා!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලටත් දිගටම සබ් ගන්න ලැබේවා… . . 😀

      Reply
  • දසයා

    මම ගොඩාක් ආසාවෙන් බලන කතාවක්… සබක් දාන්නේ කවුද කියලා බල බල හිටියේ… පැතුම ඉටු කලාට බොහොම ස්තුති සහෝ !!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා බයිස්කෝප් එකෙන් සබ් එක දෙනකන්ම බලාගෙන ඉන්න නිසා තමයි සහෝ මම මේකට සබ් දැම්මේ. ඒ වගේම දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නකෝ… . . 😀

      Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • PAtta machn digatama ikmanata dipan elazzzzzzzz

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම දිගටම දෙන්නම් සහෝ. ඔයාලාත් දිගටම අපිත් එක්ක ඉන්නකෝ… . . 😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      වෙනවා ස‍හෝ මම චෙක් කරලා බැලුවා. ආයෙත් සැරයක් ට්‍රයි කරලා බලන්නකෝ… . . 😀

      Reply
  • thankz bro thankz pissu hedila hitiye

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      දැන් පිස්සුව හොදයිද සහෝ. ආයේ පිස්සු හැදෙන්න කලින් මම සබ් එක දෙන්නම්කෝ…. . . 😀

      Reply
  • කාට හරි පුළුවන් වෙයි ද මේ ටීවී සීරියස් එකට සබ් දෙන්න From Dusk Till Dawn: The Series (2014– )

    http://www.imdb.com/title/tt3337194/

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න සබ් දාන්න කැමති කාට හරි හොද අවස්ථාවක්… . . 😀

      Reply
  • aata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      කවුරු හරි සලකා බලයි සහෝ… . . 😀

      Reply
  • bohoma stuti saho………. .

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Keshan Wasala

    අප්පා ..ඇති යන්තම් .. 😀 පරක්කු උනත් ඉවසන් උන්නා .. ගොඩක් ස්තුතියි මචං ඉක්මනට අනිත් එක දෙන්න බලන්න ….ජය වේවා !!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ලැප් එකේ අවුල හින්දා ටිකක් පරක්කු වුනා සහෝ. ඉතිරි ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ… . . 😀

      Reply
  • ගයාන් තාරක

    එල මචන්… ස්තූතියි… 😀

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Charitha Herath

    නියමායි!!!!!!! එල එල ඔහොම යමු…

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • tharaha na yaluwa thanks

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      එහෙනම් කමක් නෑ ‍සහෝ. ඉතිරි ඒවා නම් මේ තරම් පරක්කු කරන්නේ නෑ… . . 😀

      Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • thanx bro… anakal balan hitiye…. anith tika ekmanata denna.

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මේ කොටස නම් ටිකක් පරක්කු වුනා සහෝ. ඉතිරි ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ… . . 😀

      Reply
  • Thanks macho.enakan agili gana gana hitiye.

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මේ කොටස නම් ටිකක් පරක්කු වුනා සහෝ. ඉතිරි ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ… . . 😀

      Reply
  • thanks machan,,,,jaya wewa!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Saman Prasad ( Black Panther )

    thank u thank u

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • viraj perera

    patta bn. anith tikata apu gaman sub tika dapan hode.

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ. පුලුවන් තරම් ඉක්මනට ඔයාලට සබ් එක දෙන්නම්කෝ… . . 😀

      Reply
  • gayan sudarshana

    thanks machan.. ai parakku une.. waraddanne nathiwa anith tikath ikmanata genna.

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ලැප් එකේ පොඩි ප්‍රශ්නයක් වුනා සහෝ. ඒකයි පරක්කු වුනේ. අනිත් ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට ගේන්නම්කෝ… . .:D

      Reply
  • තැන්ක්ස් මචන් සබ් එකට…. Ela…

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • mokada parakku kiyala baluwa…thanks saho sub dunnata

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ලැප් එකේ ප්‍රශ්නෙ හින්දා තමයි සහෝ පරක්කු වුනේ… . . 😀

      Reply
  • K. Anton priyashantha

    Thanks sub ekata…..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thanks sub ekata…..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thanuja Deema

    elakiri saho ela….. denakan balan hitiye

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න එහෙනම් දුන්නා සහෝ… . . 😀

      Reply
  • thanks…
    parakkuwela hari sub dena ekai apita wadagath

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      එහෙනම් කමක් නෑ. මම බයවෙලා හිටියේ ඔයාලා මාත් එක්ක තරහ වෙලා ඇති කියලා… . . 😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • poddak tarahai harida late unata 😀 😀 😀

    any way keep it up machan gud luk

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ තරහ නැතිවෙන්නත් එක්ක මම ලබන සැරේ කලින් සබ් දෙන්නම්කෝ සහෝ… . . 😀

      Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි පැතුමා 😀 ජය

    Reply
  • dananjaya prabath

    බොහොම ස්තුතියි……..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
      • E:16 dammata Thanks Macho….
        Ikmanata E:17th ewahan..

        **Jaya wewa!!**

        Reply
  • බොහෝම ස්තූතියි

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • තැන්ක්ස් මචන් සබ් එකට.

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • කවිඳු ගිම්හාන් (පැතුම්)

    කට්ටිය තරහද දන්නෙත් නැ මාත් එක්ක මෙච්චර මේ සබ් එක පරක්කු වුනාට. ඇත්තටම මම මේක ඉක්මනට දෙන්න හිටියේ. ඒත් මගේ ලැප් එකේ වුන ‍ලොකු අවුලක් හින්දා මේක දවස් 2ක් විතර පරක්කු වුනා. තරහ වෙන්න නම් එපා හොදේ. ඉතිරි කොටස් නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්. එහෙනම් මේ කොටස බාගෙන බලන්නකෝ…. . . 😀

    Reply
    • Pasan de silva

      Ayye oya ta nm budu bawa ath wenna oni apata me sub tika dunnata. (Ape set eke katawath english ba)

      Reply

Leave a Reply to කවිඳු ගිම්හාන් (පැතුම්) Cancel reply

Your email address will not be published. Required fields are marked *