Arrow [S02 : E16] | අමන්දාගේ රහස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලා ආසාවෙන් බලන ඇරෝ කතාවේ 16වෙනි කොටස තමයි මේ. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද?
ගිය කොටසෙදි වුනේ අර දූපතේ ඉද්දි ස්ලේඩුයි ඔලිවරුයි සාරායි අර නැව අල්ලගන්න යන එකනේ. එයාලා හොදට පුහුනු වෙලා ලොකු ප්ලෑන් එකක් ගහලා තමයි ඒ වැඩේ කරන්නේ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ් දැනගන්නවා ෂැඩෝ මැරුවෙ ඔලිවර් සාරාව බේරගන්න තෝරගත්ත හින්දා කියලා. ඒ හින්දා නැව අල්ලගත්තම ඔලිවර් ස්ලේඩ්ගේ නැවේ හිරකාරයෙක් වෙනවනේ. සාරා එහෙම නම් පැනගන්නවා.
ඒ වගේම මොයිරගේ චන්ද වැඩවලට උදව් කරන්න ආපු ස්ලේඩ් ඔලිවර්ලගේ ගෙදර කැමරා හයි කරලා බලාගෙන ඉන්නවා කියලා අපිට දැනගන්න හම්බුනානේ. තව ස්ලේඩ් ආපු හේතුව දැනගන්නත් අපිට පුලුවන් වුනා.
මේ සැරේ කොටසෙදි වෙන්නේ අමන්දාගේ රහස් වැඩක්. ඩිග්ගේ පරණ යාලුවෙක් වෙන කඩිරුත් මේකෙදි අපිට දකින්න පුලුවන් වෙනවා. ඒ වගේම ඩිග් ඇෆ්ගනිස්තානේ ඉද්දි මොකද වුනේ කියලත් අපිට බලාගන්න පුලුවන්. තව ස්ලේඩ් ඔලිවර්ගෙන් පලිගන්න කරන ප්ලෑන් ගැනත් මේ කොටසේදි පෙන්නනවා.
ඉතින් ඩිග් ඇෆ්ගනිස්තානෙදි මොකද කරන්නේ? මේ මෙහෙයුම මොකක්ද? ස්ලේඩ් මොනවා කරයිද? කියලා දැනගන්න ඔයාලා මේ කොටස බාගෙන බලන්නකෝ. එහෙනම් අපි ඊලග කොටසෙන් හම්බෙමුකෝ… . . ^_^
[button link=”http://tinyw.in/zhuw” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/PdgJ” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Dm5G” type=”icon” “center” newwindow=”yes”] 1.12 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21184 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub එකට ගොඩාක් ස්තූතී සහෝ……………………..
thanx again bro…
සබට තුති සහෝ
Thanks Saho!
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
thanks.ela suppa sub eka!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
සුපිරි
එල
සබට තුති
ඔබට ජය……………
😀
Episode 17 awillooooooooooooooooooooo…..sub diyankooooooooooooooooo
ඔන්න දුන්නා.. . . 😀
සුපිරි සබ් ටික සහො…….අනිත් ටිකත් දන්නකො බලාගන ඉන්නෙ baisope එකටම වෙලා ………………..
පුලුවන් ඉක්මනට ඒවා දාන්නම් සහෝ. එතකන් අපිත් එක්කම ඉන්නකෝ… . . 😀
ane ambo ela machooooo video ekai sub ekai dekama bagaththa….
😀
ස්තුතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා
😀
supiri macho mokada parakku une kiyala balan hitiye thanks aa….
ලැප් එකේ අවුල හින්දා තමයි පරක්කු වුනේ සහෝ. ආයේ පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ… . . 😀
සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතියි.
දිගටම සබ් දෙන්න ලැබෙවා.
ජය වේවා!
ඔයාලටත් දිගටම සබ් ගන්න ලැබේවා… . . 😀
මම ගොඩාක් ආසාවෙන් බලන කතාවක්… සබක් දාන්නේ කවුද කියලා බල බල හිටියේ… පැතුම ඉටු කලාට බොහොම ස්තුති සහෝ !!
ඔයාලා බයිස්කෝප් එකෙන් සබ් එක දෙනකන්ම බලාගෙන ඉන්න නිසා තමයි සහෝ මම මේකට සබ් දැම්මේ. ඒ වගේම දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නකෝ… . . 😀
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
😀
PAtta machn digatama ikmanata dipan elazzzzzzzz
අනිවාර්යයෙන්ම දිගටම දෙන්නම් සහෝ. ඔයාලාත් දිගටම අපිත් එක්ක ඉන්නකෝ… . . 😀
meka download wanne nane
වෙනවා සහෝ මම චෙක් කරලා බැලුවා. ආයෙත් සැරයක් ට්‍රයි කරලා බලන්නකෝ… . . 😀
thankz bro thankz pissu hedila hitiye
දැන් පිස්සුව හොදයිද සහෝ. ආයේ පිස්සු හැදෙන්න කලින් මම සබ් එක දෙන්නම්කෝ…. . . 😀
කාට හරි පුළුවන් වෙයි ද මේ ටීවී සීරියස් එකට සබ් දෙන්න From Dusk Till Dawn: The Series (2014– )
http://www.imdb.com/title/tt3337194/
ඔන්න සබ් දාන්න කැමති කාට හරි හොද අවස්ථාවක්… . . 😀
aata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????
කවුරු හරි සලකා බලයි සහෝ… . . 😀
bohoma stuti saho………. .
😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
😀
අප්පා ..ඇති යන්තම් .. 😀 පරක්කු උනත් ඉවසන් උන්නා .. ගොඩක් ස්තුතියි මචං ඉක්මනට අනිත් එක දෙන්න බලන්න ….ජය වේවා !!!
ලැප් එකේ අවුල හින්දා ටිකක් පරක්කු වුනා සහෝ. ඉතිරි ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ… . . 😀
එල මචන්… ස්තූතියි… 😀
😀
නියමායි!!!!!!! එල එල ඔහොම යමු…
😀
tharaha na yaluwa thanks
එහෙනම් කමක් නෑ සහෝ. ඉතිරි ඒවා නම් මේ තරම් පරක්කු කරන්නේ නෑ… . . 😀
බොහොම ස්තුතියි…!!! ^_^
😀
thanx bro… anakal balan hitiye…. anith tika ekmanata denna.
මේ කොටස නම් ටිකක් පරක්කු වුනා සහෝ. ඉතිරි ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ… . . 😀
Thanks macho.enakan agili gana gana hitiye.
මේ කොටස නම් ටිකක් පරක්කු වුනා සහෝ. ඉතිරි ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ… . . 😀
thanks machan,,,,jaya wewa!!!
😀
thawa poddak parakku unanam godak hondai, but thanx
😀
thank u thank u
😀
patta bn. anith tikata apu gaman sub tika dapan hode.
අනිවාර්යයෙන් සහෝ. පුලුවන් තරම් ඉක්මනට ඔයාලට සබ් එක දෙන්නම්කෝ… . . 😀
thanks machan.. ai parakku une.. waraddanne nathiwa anith tikath ikmanata genna.
ලැප් එකේ පොඩි ප්‍රශ්නයක් වුනා සහෝ. ඒකයි පරක්කු වුනේ. අනිත් ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට ගේන්නම්කෝ… . .:D
තැන්ක්ස් මචන් සබ් එකට…. Ela…
😀
mokada parakku kiyala baluwa…thanks saho sub dunnata
ලැප් එකේ ප්‍රශ්නෙ හින්දා තමයි සහෝ පරක්කු වුනේ… . . 😀
Thanks sub ekata…..
😀
niyamai machann….
thanks machan sub ekatahhh…………..
😀
Thanks sub ekata…..
😀
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
😀
ela ela saho jaya wewa
😀
elakiri saho ela….. denakan balan hitiye
ඔන්න එහෙනම් දුන්නා සහෝ… . . 😀
thanks…
parakkuwela hari sub dena ekai apita wadagath
එහෙනම් කමක් නෑ. මම බයවෙලා හිටියේ ඔයාලා මාත් එක්ක තරහ වෙලා ඇති කියලා… . . 😀
ella kiri sago ela
😀
poddak tarahai harida late unata 😀 😀 😀
any way keep it up machan gud luk
ඒ තරහ නැතිවෙන්නත් එක්ක මම ලබන සැරේ කලින් සබ් දෙන්නම්කෝ සහෝ… . . 😀
එලකිරි පැතුමා 😀 ජය
බොහොම ස්තුතියි……..
😀
thanx….
😀
E:16 dammata Thanks Macho….
Ikmanata E:17th ewahan..
**Jaya wewa!!**
බොහෝම ස්තූතියි
😀
තැන්ක්ස් මචන් සබ් එකට.
😀
Thanks
😀
කට්ටිය තරහද දන්නෙත් නැ මාත් එක්ක මෙච්චර මේ සබ් එක පරක්කු වුනාට. ඇත්තටම මම මේක ඉක්මනට දෙන්න හිටියේ. ඒත් මගේ ලැප් එකේ වුන ලොකු අවුලක් හින්දා මේක දවස් 2ක් විතර පරක්කු වුනා. තරහ වෙන්න නම් එපා හොදේ. ඉතිරි කොටස් නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්. එහෙනම් මේ කොටස බාගෙන බලන්නකෝ…. . . 😀
uba nam maru kollek ban
Ayye oya ta nm budu bawa ath wenna oni apata me sub tika dunnata. (Ape set eke katawath english ba)