Arrow [S02 : E15] | ඔලිවරුයි නැවයි…[සිංහල උපසිරැසි සමඟ]
මෙන්න Arrow TV Series එකේ 15 වෙනි කොටසත් අරගෙන මම ආවා. කලින කොටස ඔයාලා බලන්න ඇතිනෙ නේද?
ඒ කොටසෙදි ඔලිවර්ට ටයිමින් වලට වැඩ කරන කෙනෙක් එක්කනේ ෆයිට් කරන්න වෙන්නේ. එයා කරන්න යන මංකොල්ල නවත්තන එක කරනවනේ. ඒ වගේම ලෝරල් පිස්සුවෙන් වගේ බොන්න පටන් ගන්නවා. තව සාරා ගෙදර ආපු එක සමරන්න ඔලිවර් උත්සවේකුත් තියනවා. ඒ වගේම අර දූපතේ ඉද්දි ඔලිවර්ට නැවට යන්න ක්‍රමයක් හම්බෙනවනේ.
මේ සතියේ කොටසේ වැඩිපුරම තියෙන්නේ අර දූපතේදි ඔලිවරුයි, සාරයි, ස්ලේඩුයි අර නැවට යන්නෙ කොහොමද එතන සිද්ද වෙන්නේ මොකක්ද කියලා. එ වගේම මොයිරගේ චන්ද වැඩ වලට ස්ලේඩ් ඇවිත් උදව් කරන්න යනවනේ. ඒ සිද්දියත් දිගටම යනවා.
ඉතින් ඔලිවරුයි අනිත් අයයි නැවට යන්නේ කොහොමද? එතනදි වෙන්නේ මොනවද? තව එයාලට නැව අල්ලා ගන්න පුලුවන් වෙයිද? ඒ වගේම ස්ලේඩ් මොයිරගේ චන්ද වැඩ වලට උදව් කරන්න ඇවිල්ලා මොනවද කරන්න හදන්නේ කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…
එහෙනම් ඊලග කොටසෙන් හම්බෙමුකෝ… ^_^
[button link=”http://tinyw.in/LicW” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/xJpv” type=”icon” “center” newwindow=”yes”] 360 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/wwVM” type=”icon” “center” newwindow=”yes”] 1.62GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21684 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
සබ් එකට ස්තූතී සහෝ
thanks machn…
සබට තුති සහෝ
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
එළ එළ..

සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා..
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
thanks bro
නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..
thanks..
ko bn e langa episode eka ???
ඔන්න දුන්නා සහෝ… . .
සුපිරියි සහෝ.
සබ් එකට ස්තුතියි.
දිගටම දෙන්න ලැබෙවා.
Keep it up machn…..Thanx a lot…
moko parakku 16 ta thwa masayak withara yayida bro
නැ නැ සහෝ ඔන්න දුන්නා. පොඩි අවුලක් වුන හින්දා ටිකක් පරක්කු වුනා… . .
mchn 16 dapanko bn ikmanta
ඔන්න දුන්නා සහෝ… . .
ela kollek ahhhhhhhhhhh
elaga saba diyanko mchn..ai parakku??
සහෝ සබ් එක දෙන්න ඊලග කොටස ටිවි එකේ යනකන් ඉන්න වෙනවා. 19 ගියපු 16වෙනි කොටස අද දුන්නා සහෝ… . .
patta. machan 16 th awith. ekatath sub dahanko
ඔන්න දුන්නා සහෝ… . .
adenawa machn. patta
bohoma stuti saho….
Thanks saho…
thnkz…………………………………..
thanks machan
thnks ithuru tkak ikmanta dendooooooooooooo all the best
අනිත් කොටස් ආපු ගමන් පුලුවන් ඉක්මනින් දෙනවා සහෝ.. . .
ela
machan mekanam supiri ithiri ewath lebuna gamanma danna jaya wewa…………….
පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් සහෝ… . .
Thanks machn Digatama denna
අනිවාර්යයෙන්ම දෙනවා සහෝ… . .
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴
මේකට උපසිරැසි දුන්නට ස්තූතියි..!!
thanxxx macho ela kiri
පට්ට
සුබ ගමන්
elza thanks…
Thankx For All
niyamai bro.. elaga akath ekmanata denna…..
පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් සහෝ… . .
එලස්
සබට තුති
ඔබට ජය…..
thanks machan ..
බොහොම ස්තුතියි…!!! ^_^
ස්තුතියි කවිදු සහෝ
ජය වේවා!
thank you bro..
digatama dapan machan patta ^_^
all the best bro keep going
Thankssssssssssss
iyema denna thibbbe aparade
පුලුවන් තරම් ඉක්මනට ගෙනාවේ සහෝ… . .
ikmnata ana dawasema denna balamu ne machan
මම උපරිම උත්සහ කරන්නම් සහෝ… . .
එනනන් හිටියෙ….බොහොම ස්තුතියි…..
ඔයාලා බලාගෙන ඉන්න නිසාමයි පුලුවන් තරම් ඉක්මනට දුන්නේ සහෝ… . .
mokada bn meka denna mechchara parakku une. mm ki parak nam search keruwada. awlak ne wede ela !!! gud luk …
ටිකක් පරක්කු වුනා සහෝ. ඒත් ඔයාලා දෙනකන් බලාගෙන ඉන්නවා කියලා දන්න නිසා තමයි පුලුවන් තරම් ඉක්මනට දුන්නේ සහෝ… . .
uba parakkui machan….
මෙන්න Arrow TV Series එකේ 15 වෙනි කොටසත්ඇරගෙන මම ආවා
ඇරගෙනඅපු බවනම් පේනව ..
නියමයි!!!
Thakz so much.machan…
මේකට උපසිරැසි දුන්නට ස්තූතියි..!!
ජය වේවා..!!
ela ela saho denakam balagena hitiye jaya wewa
ඔයාලා බලාගෙන ඉන්න හින්දමයි ඉක්මනටම දුන්නේ සහෝ… . .
thanx sahoo….!
ela elazzzz…
subata thanks…..
elzzz
|| නියමයි ||
|

කදිම නිර්මාණයක් |
ජයවේවා….
උපසිරැසියට තුති…….
Thanks
thanx…
එලකිරි පැතුමා
කොර
පට්ට බන්
සුබ ගමන්
Fatta machann…
oyalanam suppa kiyala wadak na….all the best
සබට තුති කොල්ලෝ ඔන්න ගන්නවා
එපිය අරන් සබ එනකන් හිටියේ
ඔයාලා බලාගෙන ඉන්න හින්දම තමයි මම පුලුවන් ඉක්මනටම සබ ගෙනාවේ සහෝ… . .
Machan Kawadada Arrow eke ilaga Episodes (E16:….) tika danne??
ඒ කොටස ටිවි එකේ විකාශය වුනාට පස්සෙ දවසේ දෙනවා සහෝ… . .
thanks
Niyamai machan.godak thnx.onna math bava.jayen jaya
Ada mama eka Thankas bro!
ko machan next epi 16? godak kal balan hitiya saho…………..plz mcn ikmanata sub ekka epi 16 danawa nam loku help 1k
ඔන්න අද දුන්නා සහෝ… . .