Arrow [S02 : E14] | මොළකාර මංකොල්ලකාරයා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් කියුවා වගේම ඉක්මනටම ඔයාලාව හම්බෙන්න මම ආවා. නිකන් නෙවෙයි උණුම උණු සබ්ටයිටල් එකකුත් ඇරගෙන. මේ ඔයාලා ආසාවෙන් බලන Arrow ටීවි සිරියස් එකේ 14 වෙනි කොටස. හදිස්සි වෙන්නේ නැතිව බලන්න හොදේ. උණු හින්දා අත පිච්චෙන්නත් පුලුවන්… 😀
ගිය සතියේ කතාව ගැන කියද්දි සාරා ආපහු ආපුවාම වෙන දේවල් අපි දැක්කනේ. ඇසසින් කණ්ඩායමේ ලොක්කගේ දුව ඇවිත් සාරව එක්කන් යන්න හදපු හැටි. එයාලා බේරුණ හැටි වගේම මොයිරා චන්ද වැඩ කරපු හැටිත් දැක්කනේ.
මේ සැටෙර් කොටසෙදි ඇරෝට මොලෙන් ගේම ගහන කෙනෙක් එක්ක තමයි හැප්පෙන්න වෙන්නේ. මෙයා ටයිමින් තියලා වැඩ කරන කෙනෙක් වගේම නියම මංකොල්ලකාරයෙක්. ඒ වගේම සාරා ගෙදර ආවට පස්සේ වෙන දේවලුත් මේකෙ බලාගන්න පුලුවන්. තව අර දූපතේ ඉද්දි මෙයාලට නැවට යන්න ක්‍රමයකුත් හම්බෙනවා.
ඉතින් සාරා ආවම මොකද වෙන්නේ? අර මංකොල්ලකාරයා මොනවද කරන්නේ? එතකොට අර දූපතේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…
ඉක්මනටම ඊලග කොටස විකාශය වුනාම හම්බෙමු හොදේ… ^_^
[button link=”http://tinyw.in/7UxD” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/NdSH” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/UWEq” type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/yOxO” type=”icon” “center” newwindow=”yes”]1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 22869 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩාක් ස්තූතී සහෝ
thanks bro…..
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks bro
patta.patta. anith tikath apu gaman dapan.ela.
අනිවා සහෝ පුලුවන් ඉක්මනට දෙනවා… . . 😀
mcn next episode eka(15) danne kawadda…puluwan ikmata dapanko……….
ඔන්න 16ත් දුන්නා සහෝ… . . 😀
ඉතුරු කොටස් ටිකෙත් ටොරෙන්ට් file ටික දෙන්නකො, එකපාර downlod කරගන්න..
පරණ කොටස් ටිකේ ලිපි මෙතනින් ගන්න පුලුවන් සහෝ. එතනින් බාගන්න පුලුවන්… . . 😀
http://www.baiscopelk.com/tv-series/arrow/
lassana wadak mama kotas okkoma tika godaaak ashawen balanawa… anith kotas tikath apu gamanma denna…
අනිවාර්යයෙන් සහෝ. ඒවා ආපු ගමන්ම ඔයාලට දෙන්නම්කෝ. එතකන් අපිත් එක්ක දිගටම රැදි ඉන්න… . . 😀
Thanks saho
😀
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
😀
Thanks !!!!!!!!!!!!!!!!!!
😀
NICE
Thank You
😀
elazzzzzzz thnks machooooo
😀
supirima supiri wadak machan
😀
කොහොමහරි ඉවර කලා නේද සහෝ. එල එල. (Y)
ඔයාලා වෙනුවෙන් තමයි සහෝ… . . 😀
suppa… episode 14 apugaman sub… ela ela….
episode 15 apu gamanma subs danna..
elakiri kawinudu sahoo..
අනිවා සහෝ… . . 😀
ela supiri
😀
Patta.. Api digatama balanawa..!!
😀
ado ummaaaaaaaaaaaaaaaaaaaaaaa……….. 😀 😀 😀 thawa onada. thanks bro… thumbs up…
😀
Thanks bro
pataaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
😀
thanks….[[306889276022173]] [[306889329355501]] [[306889342688833]] [[306889366022164]]
[[306889399355494]] [[306889416022159]] [[306889429355491]] [[306889449355489]]
[[306889499355484]] [[306889516022149]] [[306889539355480]] [[306889566022144]]
[[306889582688809]] [[306889609355473]] [[306889632688804]] [[306889649355469]]
[[306889656022135]] [[306889676022133]] [[306889712688796]] [[306889769355457]]
[[306889789355455]] [[306889802688787]] [[306889832688784]] [[306889852688782]]
[[306889866022114]] [[306889879355446]] [[306889896022111]] [[306889909355443]]
[[306889922688775]] [[306889939355440]] [[306889976022103]] [[306890006022100]]
15 වෙනි එකටත් ආව ගමන්ම sub ඕන……..
අඩන්න දේවි කට්ටියටම.
අනිවා අහන්නම් සහෝ… . . 😀
බොහොම ස්තුතියි සහො
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
වෙන කතාවක් දෙන්න නම් මට අමාරුයි සහෝ… . . 😀
Thanks machan..jaya!!!!
😀
dwn kara sundy tama balanna wenne 🙁
thnx 4 the sub macho
😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට 🙂
😀
නියමයි…..නියමයි………මේක දෙනකම් බලාගෙන හිටියේ…..බොහොම ස්තුතියි….
😀
ade mcho puluwannam walkin dead deepankooooooo
මට නම් අමාරුයි සහෝ. වෙන සහෝ කෙනෙක් පුලුවන් වුනොත් දෙයි…. . . 😀
thanx saho kyala wdak na niyamaaai…..!
😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඉක්මනට ගෙනල්ලත් ලොකු කතා නොකියා ඉන්න එකත් මදෑ. අනික මම අහන්නේ සමහරු රූපවාහිනි කතා මාලා දුන්නෙ නැත්තම් අදටත් ලංකාවේ අපිට රූපවාහිනී කතා මාලා ලැබෙන්නෙ නැත්තම් ඒ කියන්නේ බයිස්කෝප් එකෙන් 2009 ජුනි 26 සිංහල උපසිරැසියක් පළමු වතාවට නොදෙන්න ලංකාවේ අපිට ඒකත් නැතුව යනවා කියන එකද? මම නම් හිතන්නෙ එහෙම නෑ කියලයි. අනේ මන්දා ඉතින් මේවට මොනා කියන්නද කියලා. 😛 😛
අපි දන්නව ඉතිං ඔයා නැත්තම් බයිස්කෝප් එකකුත් නෑ, සිංහල සබුත් නෑ, අපි ටීවී සීරියස් , ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙන්නෙත් නෑ. 😀
අන්න කතාව සහෝ මුල මැද අමතක කාටද කියලා පේනවා එකෙන්ම අනික ඔය කියන පොර වල් නෙමේ ටීවී මුලින්ම දුන්නේ චතුරද කොහෙද කියන සහෝ බ්ලොග් එකක ඊටත් කලින් දුන්න ටීවී කතාවක් ඊටත් කලින් දැන් නම් නෑ ඒ වෙබ් එක එකේ දෙන්න ගත්තා ස්මෝල් විල් කතාව ඉතින් අනික් දේ මේක එක සයිට් එකකට ලියලා දීලා නෑ එකේ විතරක් දෙන්න ඕනේ කියලා හරියට කතාව මේකේ සිංහල සබ් දෙන්න බැරි වෙන්න වෙන කාටවත් ලියලා වගේ අනික බලු කතාවක් ඈදලා එකෙත් මෝඩ කමට කොහෙවත් බෙහෙත් නෑ අනික මේ සයිට් එකේ පංපෝරි කාරයෝ නෑ මඩ පොස්ට් දාන්නේ නෑ වෙන ඒවාට බැන බැන දගලන්නේ නෑ මේකයි වෙන්න ඕනේ
මමත් ආයේ ඔය කියන සයිට් එකට යන්නේ නැත ඇත්තටම එපා වෙනවා හැසිරීම දැක්කහම
ජය වේවා බයිස්කෝප්
ඔව් රොයිලියෝ
මේවට මොනා කියන්නද කොහෙන් හිනාවෙන්නද කියලා
හිතාගන්න බෑ 😀 😀
අපෙ උන්ව නිකන් බල්ලෝ ගානට දාලා කතාව නමුත් කවදාවත් අපෙ උන් වෙන කාටවත් එහෙම කියනවා මන් දැකලා නෑ
හැබැයි උන්ට ඊයෙනම් හුඟක්ම රිදිලා™ ……..
ridila kiyanne lesatama irila….
😀
තෑන්ක්ස් වේවා!
😀
ජය වේවා!!!!!!!
😀
පට්ටයි හොදේ 😀
😀
ස්තුතියි කවිදු සහෝ
ජය වේවා!
😀
සබ් දෙනව කියල ඔහොමත් දෙනවද බන් ;). සබට ගොඩක් ස්තුතියි.
😀
tnz saho
😀
tnx bro
😀
patta………….
😀
elementary,hannibal season 2 කොටස් ඇවිත් දෙන්න පුලුවන්ද?
පලවෙනි එක දුන්න එකේ මේ ටිකත් දෙමු නේ
ඒ සහෝලා ඒවා දේවි… . . 😀
ela ela macho… umba nam patta waddek 😉
😀
ඔය එන්නේ අඩුවෙලා තිබ්බ කමෙන්ට්ස් හෝ ගාලා
හැමදාම කට්ටිය මේ විදිහට කලොත් කවිඳුට
ලොකු හයිය්යක් වෙයි
එතකොට ඔය “මටනම් ආමාරුයි” කිව්වට
ඉල්ලලා තියෙන ටිකත් දෙයි 😀
සබට තුති
ඔබට ජය…..
අයියා තමයි අයියා… . . හිකිස්… . . 😀
Niyamai koluz patta aaa jayama wewa””!
😀
thanks .patum
😀
kavidu mchn.uba nam elama kollek..me widiyata piliwelata adupaduduwak nathuwa sub denawa dakke uba thamai..issarahatath me widiyatama karagena yanna shakthiya labenna kiyala wish karanawa… 😀
😀
niyamai sahoo..ikmantama dila..hamadama demu sahoo…thnkzz
😀
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
😀
Thnks mchn 🙂
😀
Ela Ela Thanks………
😀
thankz……….
😀
මරු මරු මට මේක බලනකම් ඉවසිල්ලක් නෑ. බොහොම පිං මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට. 😀
😀
thanx….
😀
ela ela bro jaya wewa
😀
සහෝනම් නියමයි.ඇරෝ ඩව්න්ලෝඩ් කරල නිකමට බයිස්කෝප් එක පැත්තෙ ආව.මෙන්න බොලේ පැය ගානෙන් සබ් දාල.සහෝනම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.ගොඩක් තෑන්ක්ස්.ඔන්න එහෙනම් අද ඉඳල වෙන කොහෙවත් යන්නෙ නැතුව බයිස්කෝප් එකෙන් දිගටම සබ් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.සහෝට සදා ජය!
තව දෙයක් The Walking Dead TV සීරීස් එකට සබ් දෙන්න පුලුවන්ද?පුලුවන්නම් ලොකු උදව්වක්.
මට නම් අමාරුයි සහෝ… . . 😀
දෙන එක දැනෙන්නම දෙන්න එපැයි සහෝ…. . . 😀
elaz..katath kalin ikmanatam denna plwan wuna ekata thnx
😀
ela ela
😀
නියමයි සහෝ.උනුයි කියන්නෙ පට්ටම උනුයි 🙂 🙂
😀
මචන් බැන්ශී එකට පුලුවන්නම් සබ් දෙන්නකො…….
මට නම් අමාරුයි සහෝ… . . 😀
Pattaiiiii…Thanks bro
😀
Niyamai bro!! 😀 keep it up
😀
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ.
උණු කියන්‍නේ මාරම උණුවෙන්‍නේ ගෙනත් තියෙන්‍නේ සහෝ.
තව ඉදිරියට මේ කර්‍තව්‍ය කරගෙන යාමට හෘදයාංගමය සුභ පැතුම්
සහෝ. ජය වේවා! වාසනා වේවා!
😀
බොහොම ස්තුතියි…!!! ^_^
😀
bohoma stuti saho.. .. .
😀
thanks machn meka ikmanata dunnata : ) (y)
😀
thanks bro….
😀
ගොඩක් ස්තුතියි
😀
මෙන්න වැඩ්ඩො වචනයේ පරිසමාප්තියෙන්ම කියනවා නම් එළමකිරි කොල්ලෙක්. උඹ නම් සුපිරිම වැඩ කාරයෙක්. මම මේ බලං උන්නේ සිංහයෝ අවදි වෙනකං. හැක හැක හැක… මම කොටුවක් අරන් කූද්දන්න යන්ට කියලා බැලුවේ. වෙලාවට කලාවට දැන් නම් දෙයියනේ කියලා කතාව එදාම බලන්න පුළුවන්. පින් සිද්ධ වෙනවා කොලුවෝ මේ උදව්වට.
😀
Patta patta…ubath paya ganen dalaneee….dan ehenam uba ekkama onna arrow blnna set unaa….thankss machann sub ekatahh….danma balanavaa….fatta bnn..
දෙන එක දැනෙන්නම දෙන්න ඕනිනේ සහෝ… . . 😀
බොහෝම ස්තූතියි..සහෝ…
😀
thanks machan
😀
එළකිරි කොල්ලෙක් තමා ඉතින් ..
සුපිරි වැඩක් තමා කරලා තියෙන්නේ…..
බොහොම ස්තුතියි sub එකට
😀
කියනකොටම අත පිච්චිලා ඉවරයි තිබ්බ හදිස්සියට 😀
බොහොම ස්තුතියි පැතුම් සහො 😀 ජය
හිකිස්…. . . 😀
ඔයා පට්ට පොරක්නේ ඔන්න ගත්තා සබට තුති ඔහොම දෙනවනම්
ඉතින් නොබලා කොහොමද
😀
ado uba marine..thanks
😀
Aniwa baiscope aken dena nisa udenma bawa thxzzz
😀
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
අනේ මට නම් අමාරුයි සහෝ… . . 😀
August wenakam hitiyoth denna balannam. puluwanda?
මෙන්න බඩු ** පරාදයි ඔයි .. මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුවේ නැහැ
පට්ටයි හොදේ 😀
😀
එල කිරි සහෝ බොහොම ස්තුතියි
😀
elazz.ikmanatama dila tiyenne.wenada english sub ekke balanne.ada sinhala sub ekenma balanna pluwan thnx machan
😀
wow…thanks
meka thamai balagena hitiye
Eng sub ekka balala athiwela hitiye
ඔන්න එහෙනම් බලන්න සිංහල සබ් තියෙනවා… . . 😀
ela kollekne…. pattai hode…
good luck…..
😀
niyamai yalu ikmanatama deepu ekata bohoma sthuthi…..
😀
Pattta hama dama mehema demu jaya
අනිවා… . . 😀
ela saho,ela….
😀
Thanks
😀
Wedi wage deelane
දාන එක දැනෙන්නම දැම්මා සහො… . . 😀
Maxxxaaaaa
😀
අප්පා 😀 😀 දැන් ඉතින් ජෙට් වේගෙන් සබ එනවනේ …නොබලා කොහොමද ..ඔන්න ගත්තා…මෙච්චර කලින් දෙයි කියල කවුද හිතුවේ දැන්ම බානවා එහෙනං
ගොඩක් ස්තුතියි මචං……….
දෙන එක දැනෙන්න දෙන්න එපැයි සහෝ… . . 😀
Thanks brooooooo..!
😀
Thnku broz..Fastest Sub he heee 😀
සහෝලාටමයි මේ ස්පිඩ්… . . 😀
අඩෝ නියමයි බන්.. ස්තුතියි…
😀
thank you ela machan
😀