Arrow [S02 : E12] |ඇරෝත් එක්ක රෝයි… [සිංහල උපසිරැසි සමඟ]
කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද මෙච්චර දවසක් එක දිගට සබ් දුන්නට දවස් 2,3කින්ම සබ් දෙන්න බැරි වුනානේ. වෙන මොකුත් නිසා නෙවෙයි මගේ ඉගෙන ගන්න වැඩත් එක්ක මම ටිකක් බිසි වුනා. මං හිතනවා අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා මාත් එක්ක ඒකට තරහා වෙන්නේ නැතිවෙයි කියලා.
ඉතින් කලින් කොටස ගැන පොඩ්ඩක් ඔයාලට මතක් කලොත් හොදයි නේද? ඒකෙදි වුනේ අර වෙස්මුණ දාගත්ත කෙනාව හොයාගන්න ලෝරලුයි ඇරොයි මහන්සි වෙනවනේ. ඒත් කොහොමෙන් කොහොම හරි බ්ලඩ්ගේ කපටි වැඩක් හින්දා එයාගේ පැත්තට තිබුන සැකය නැති වෙන්න වැඩක් කරනවා. ඒ වගේම ලෝරල්ට ජොබ් එකත් නැතිවෙනවා. රෝයිව පුරුදු කරන්න ඇරෝ බාර ගන්නවානේ.
මේ සැරේ ඇරෝට පරණ හතුරෙක් එක්කම සටන් කරන්න වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඇරෝ කලින් හිරේට යවපු බෙන් ටර්නර් එක්කමයි. එහෙම කිවම මතක නෑ නේද. අර එක්ස් මෑන් වගේ අතේ පිහි තල තියෙන කෙනා කිවොත් ඔයාලට මතකයි නේද? එයා එසේ මෙසේ වැඩකට නෙවෙයි පැටලෙන්නේ.
ඉතින් ඒ වැඩේ මොකක්ද? ඇරෝ එයාව නවත්තන්නේ කොහොමද? එතකොට ඇරෝ රෝයිව පුරුදු කරන්නේ කොහොමද? ජොබ් එක නැති වුනාම ලෝරල් මොකද කරන්නේ? තව අර දූපතේදි ස්ලේඩ් කොහෙද ගියේ? ඔලිවර්ටයි සාරටයි එයාව හම්බවෙයිද?
මේ හැම දෙයක් ගැනම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…. ඉක්මනටම ඉතිරි කොටස ඇරගෙන එන්නම් හොදේ… ^_^
[button link=”http://tinyw.in/paFQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/l47T” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/UaKW” type=”icon” “center” newwindow=”yes”]345 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/V6pf” type=”icon” “center” newwindow=”yes”]1.16 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20034 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tks bro
sub එකට thanks සහෝ…………..
thanks bro..
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
120mb copya tiyana link akata yanna na
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
links dead
thanks..
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
😀
Thanks !!!!!!!!!!!!!!!!!!
😀
bohoma stuti saho.. .
😀
me dawas 2 ke 13th deela ikmanatama 14 ta set wemu honde.
අනිවාර්යයෙන් සහෝ… . . 😀
S2- E5,E6 Downlod karaganna bane
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.
kiyala watenawa
ආපහු උත්සහ කරලා බලන්නකෝ සහෝ. පුලුවන් වේවි… . . 😀
නියමයි සහෝ…….
උපසිරැසියට තුති……….
ජයවේවා……..
😀
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
ඒක නම් මට දෙන්න අමාරුයි සහෝ… . . 😀
elaz machan… thanks
good luck…
😀
menterlist tv series ekatath sub denawada
අනේ මට නම් අමාරුයි සහෝ… . . 😀
Patta macho..!! Thanks
😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
😀
පට්ටා…….යි ඈ
සබට තුති
ඔබට ජය……
😀
thank u thank u thawa godak episode tiyenawada
දැනට තව එකයි ටිවි එකේ ගිහින් තියෙන්නේ…. . . 😀
Elazz bnn…thankss..
😀
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
😀
එල සහෝ
😀
anith akath ikmnata oneeeeeeeeeeeeeee
ඉක්මනට දෙනෝ… . . 😀
Thanks
😀
14 idan aka digata demu 😀
😀
elane machan speed denawa ne 😀
😀
ela machan thawa ekai,ilagata episode eka aapu gaman sub ekth ekka deepan……..
😀
thanks..
oya nam niyamai
e14 sinhalen balanna puluwan wei
😀
Thanks bro….
😀
එල එල, හැබැයි පරක්කුයි මේ සරේනම්, 13 කොටසත් ඉක්මනට දෙන්න පුලුවන්නම්.
ඒක ඉක්මනට දුන්නනේ සහෝ… . . 😀
ehemath amathaka wenawada saho Baiscope sub dena ayawa. thanks sub ekata….
😀
එලකිරි සහො 😛 ජය
😀
එල මචං දෙනකන් උන්නේ 😀 ඔන්න එහෙනං ගත්තා අනිත් එකත් ඉක්මනට දෙන්න ..ඉවසිල්ලක් නෑ 😀 ලබන සතියේ ඉදන් කොහොමත් මේක පටන් ගන්නවනේ 😀
ඉක්මනටම හම්බවේවි සහෝ… . . 😀
Danakan bala bala hitiye tnq u wewa sahoooo
😀