Arrow [S02 : E10] |බෝම්බ පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න ඔයාලට ඊලග කොටසත් මං ඉක්මනටම ගෙනාවා. කලින් කොටසේ වුන දේවල් ඔයාලට මතකයි නේද?
ඔලිවර්ව බේරගන්න බෙරීට පුලුවන් වෙනවනේ. හැබැයි එයා ඔලිවර්ගේ රහස දැනගත්ත එක ගැන නම් ඔලිවර්ට ගොඩක් තරහයි. ඒ වගේම ඒකෙන් පස්සේ ඔලිවර්ට අනන් මනන් පේන්න පටන් ගන්නවා. ෂැඩෝ, ස්ලේඩ් එහෙම ඉන්නවා කතා කරනවා වගේ පේනවා. ස්ලේඩ් එක්ක ගහගන්නවාත් එක්ක. මේක ඔලිවර්ට ලොකු වදයක් වෙනවා.
කොහොමෙන් කොහොම හරි ඔලිවර් ආපහු අර ශක්තිමත් මිනිහත් එක්ක ෆයිට් කරනවා. එතනදි එයාට හොදටම ගුටි වදිනවා. හැබැයි ටොමීව පෙනිලා එයා ධෛරමත් කලාට පස්සේ ඔලිවර් අර ශක්තිමත් කෙනාව මරලා දානවා. හැබැයි බ්ලඩ් ඉතිරි වෙනවා. ඒ වගේම රෝයිටත් අර බෙහෙත විදිනවා. එයාට නම් මැරෙන්නේ නැතිව ජිවත් වෙන්න වාසනාව තියෙනවා.
ඒ වගේම අර දූපතේදි බෙහෙත විද්දට ස්ලේඩ් මැරුණේ නැ කියලා අපි දැනගන්නවා. ඒත් ෂැඩෝට නම් වෙඩි වැදිලා මැරෙනවා.
මේ කොටසේදි ඔලිවර්ට පිස්සු බෝම්බකාරයෙක් එක්ක හැප්පෙන්නයි වෙන්නේ. කොහොමෙන් කොහොම හරි ඔලිවර්ව උගුලකට පවා අටවනවා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ගැන විස්තර හොයාගෙන හොයාගෙන යනවා. අන්තිමේට එයාට බ්ලඩ් ගැන ලොකුම ලොකු රහසක් දැනගන්න හම්බෙනවා. තව බෙරීට මොනවද වුනේ කියලත් අපි දන්නේ නෑනේ.
ඉතින් බෙරීට මොකද වුනේ? ඔලිවර් මේ බෝම්බ පිස්සා නවත්තන්නේ කොහොමද? එතකොට උගුලෙන් බේරෙන්නේ කොහොමද? බ්ලඩ් ගැන ලෝරල් හොයාගන්න ලොකු රහස මොකක්ද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
[button link=”http://tinyw.in/Kmkf” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/PQGx” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/NHT3″ type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/YCcl” type=”icon” “center” newwindow=”yes”]1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20644 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
sub එකට thanks සහෝ
thanks machn…
download karanna bane.
download krnn bane……….
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks..
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
😀
Thanks !!!!!!!!!!!!!!!!!!
😀
bohoma stuti saho… .
😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
😀
ස්තූතියි සහෝ සබට… පට්ට tv series දෙන බයිස්කෝප් සිංහලෙන් එකට අපගේ උත්තමාචාරය……….! පුළුවන් නම් ELEMENTRY SE2 එකටත් ඉක්මනින්ම සබ් දෙන්න..
පුලුවන් සහෝ කෙනෙක් ඉක්මනට ඒක දේවි සහෝ… . . 😀
ස්තුතියි කවිදු සහෝ
එළටම දෙනවා!!
ජය වේවා!
😀
තව 3යි
සබට තුති
ඔබට ජය….
😀
thanks kollo
😀
සබ් වලට ස්තූතියි සහෝ
😀
සබ්වලට ස්තුතියි
කවිදු සහෝ
ජය වේවා….
😀
Elazzz brooo….
😀
ජයවේවා සහො 😀
😀
superb bro.. ohoma subtitle danawanam elama thamai.. you’r too fast..
😀
එල මචං …ගොඩක් ස්තුතියි !!
😀
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
😀
ස්තුතියි කවිදු සහෝ
ජය වේවා!
😀
thawa 3i machan…….
😀
thanks
Oya nam niyamai
😀
Hari Ikman ne.Thanks.
සහෝලා කැමති මෙහෙම ඉක්මනටම දෙනවා නම්නේ නේද… . . 😀
ඉක්මනට දුන්නට ස්තුතියි……….
😀
thanx…
😀
niyama kollekne… sub walata thanks
good luck…
😀
සබ් වලට ස්තූතියි සහෝ……..!!!!!!!!!
😀