MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E10] |බෝම්බ පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

arrow 3

මෙන්න ඔයාලට ඊලග කොටසත් මං ඉක්මනටම ගෙනාවා. කලින් කොට‍සේ වුන දේවල් ඔයාලට මතකයි නේද?

ඔලිවර්ව බේරගන්න බෙරීට පුලුවන් වෙනවනේ. හැබැයි එයා ඔලිවර්ගේ රහස දැනගත්ත එක ගැන නම් ඔලිවර්ට ගොඩක් තරහයි. ඒ වගේම ඒකෙන් පස්සේ ඔලිවර්ට අනන් මනන් පේන්න පටන් ගන්නවා. ෂැඩෝ, ස්ලේඩ් එහෙම ඉන්නවා කතා කරනවා වගේ පේනවා. ස්ලේඩ් එක්ක ගහගන්නවාත් එක්ක. මේක ඔලිවර්ට ලොකු වදයක් වෙනවා.

කොහොමෙන් කොහොම හරි ඔලිවර් ආපහු අර ශක්තිමත් මිනිහත් එක්ක ෆයිට් කරනවා. එතනදි එයාට හොදටම ගුටි වදිනවා. හැබැයි ටොමීව පෙනිලා එයා ධෛරමත් කලාට පස්සේ ඔලිවර් අර ශක්තිමත් කෙනාව මරලා දානවා. හැබැයි බ්ලඩ් ඉතිරි වෙනවා. ඒ වගේම රෝයිටත් අර බෙහෙත විදිනවා. එයාට නම් මැරෙන්නේ නැතිව ජිවත් වෙන්න වාසනාව තියෙනවා.

ඒ වගේම අර දූපතේදි බෙහෙත විද්දට ස්ලේඩ් මැරුණේ නැ කියලා අපි දැනගන්නවා. ඒත් ෂැඩෝට නම් වෙඩි වැදිලා මැරෙනවා.

මේ කොටසේදි ඔලිවර්ට පිස්සු බෝම්බකාරයෙක් එක්ක හැප්පෙන්නයි වෙන්නේ. කොහොමෙන් කො‍හොම හරි ඔලිවර්ව උගුලකට පවා අටවනවා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ගැන විස්තර හොයාගෙන හොයාගෙන යනවා. අන්තිමේට එයාට බ්ලඩ් ගැන ලොකුම ලොකු රහසක් දැනගන්න හම්බෙනවා. තව බෙරීට මොනවද වුනේ කියලත් අපි දන්නේ නෑනේ.

ඉතින් බෙරීට මොකද වුනේ? ඔලිවර් මේ බෝම්බ පිස්සා නවත්තන්නේ කො‍හොමද? එතකොට උගුලෙන් බේරෙන්නේ කො‍හොමද? බ්ලඩ් ගැන ලෝරල් හොයාගන්න ලොකු රහස මොකක්ද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/Kmkf” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4671d8cf453620944d9fa418661d625436694adc

[button link=”http://tinyw.in/PQGx” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4b69a1a5cb56466777ebe785a6c16496fed07fc8

[button link=”http://tinyw.in/NHT3″ type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e98d301fa85ba9f4105f4d19dcb4c2215cbfafee

[button link=”http://tinyw.in/YCcl” type=”icon” “center” newwindow=”yes”]1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]

8c216f7cddbbb6456cd59f236c07bd2a198d96a9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20635 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

53 thoughts on “Arrow [S02 : E10] |බෝම්බ පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

  • download karanna bane.

    Reply
  • download krnn bane……….

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • dulaj|දුලාජ්

    ස්තූතියි සහෝ සබට… පට්ට tv series දෙන බයිස්කෝප් සිංහලෙන් එකට අපගේ උත්තමාචාරය……….! පුළුවන් නම් ELEMENTRY SE2 එකටත් ඉක්මනින්ම සබ් දෙන්න..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      පුලුවන් සහෝ කෙනෙක් ඉක්මනට ඒක දේවි සහෝ… . . 😀

      Reply
  • නලින්

    ස්තුතියි කවිදු සහෝ
    එළටම දෙනවා!!

    ජය වේවා!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • “චූටී මල්ලි”

    තව 3යි
    සබට තුති
    ඔබට ජය….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • සබ් වලට ස්තූතියි සහෝ

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • සබ්වලට ස්තුතියි
    කවිදු සහෝ
    ජය වේවා….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා සහො 😀

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • superb bro.. ohoma subtitle danawanam elama thamai.. you’r too fast..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Keshan Wasala

    එල මචං …ගොඩක් ස්තුතියි !!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • නලින්

    ස්තුතියි කවිදු සහෝ

    ජය වේවා!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • thawa 3i machan…….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • thanks
    Oya nam niyamai

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Sisira Hegoda

    Hari Ikman ne.Thanks.

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සහෝලා කැමති මෙහෙම ඉක්මනටම දෙනවා නම්නේ නේද… . . 😀

      Reply
  • dananjaya prabath

    ඉක්මනට දුන්නට ස්තුතියි……….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • niyama kollekne… sub walata thanks
    good luck…

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • සබ් වලට ස්තූතියි සහෝ……..!!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *