Arrow [S02 : E08] |මිරකල් – පුදුමය… [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න ඔයාලට ඇරෝ කතා මාලාවේ දෙවෙනි සිසන්‍එකේ අටවෙනි කොටසත් මං ඔයාලට ගෙනාවා.
කලින් කොටසසේදි මොයිරාගේ නඩුවට මොකද වුනේ කියලා ඔයාලා දැනගන්න ඇතිනේ. කවුරුවත් හිතපු නැති විදියට එයා බේරෙනවා. ඒ විතරක් නෙවෙයි අපිවත් පුදුමයට පත් කරලා මැල්කම් ආපහු මතු වෙනවා. ඒ වගේම කවුන්ට්වත් ඔලිවර් පරද්දනවා. ඒ වුනාට එයාට කවුන්ට්ව මරන්න සිද්ද වෙනවා. අපිට බ්ලඩ් ගැනත් ගොඩක් දේවල් ඒ කොටසෙන් දැනගන්න හම්බුනා.
අර දූපතේදී ඔලිවරුයි අනිත් අයයි ඩොක්ටර් අයිවොගෙන් බේරිලා පැනලා ගියානේ. එයාලා සබ්මැරින් එක හොයාගෙන යන්නේ කියලා අපි දැන් දන්නවානේ.
මේ කොටසේදි ඔලිවර්ට එසේ මෙසේ අයත් එක්ක නෙවෙයි හැප්පෙන්න වෙන්නේ. අර බ්ල්ඩ් මිරකල් බෙතෙ දිලා ශක්තිය වැඩි කරපු කෙනෙක් එක්ක. වැඩි විස්තර ඕනි නෑ. ඔයාලා මේ කොටසත් බාගෙන බලන්නකො… පුදුම හිතෙන ගොඩක් දේවල් සිද්ධ වෙනවා… ^_^
[button link=”http://tinyw.in/t6DI” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/koqk” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/GBJf” type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ulOU” type=”icon” “center” newwindow=”yes”]1.14 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 19918 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub එකට thanks සහෝ
************* ජය වේවා *********
thanks saho….
Ela ela macho
සබට තුති සහෝ
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 🙂 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks..
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
😀
Thanks !!!!!!!!!!!!!!!!!!
😀
bohoma stuti saho.. .. .
😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
😀
spiri thanks
😀
thanks
😀
thank you
😀
ස්තුතියි සහො 😛 ජය
😀
Thanks.
😀
ස්තුතියි කවිදු සහෝ
නොකා නොබි හරි කමක් නැහැ,
මෙකත් කට ගාවටම ගෙමු
ජය වේවා!
හිකිස්… . . අද හෙටම කට උඩට එයි සහෝ… . . 😀
එලස් සහෝ
ලෙසටම දෙනවා නෙ
සබට තුති
ඔබට ජය………
දෙන එක දැනෙන්නම දෙන්න ඕනිනේ සහෝ… . . 😀
thx very much saho danakan maga balagenai heteyeeeeeeeeeeee thx very much
ඔයාලා වෙනුවෙන්මයි මේ දුන්නේ… . . 😀
Thanks bro…. Give us next episode. Good luck…!!!
😀
thawa poddai machan ikmanatama new episode ekata enna……..
ඉක්මනටම එනවා සහෝ… . . 😀
ela ela macho….digatama karagena yamu.
අනිවාර්යයෙන්ම සහෝ… . . 😀
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
😀
niyamai mcha oya speed ekenma 13tama yamu niyamai sahooooo ela kiri thnxx kolla ohmama yan jaya wewaaaaaa@!!@@#$%$%^^&%$##%^&$#
😀
Niyamai Thanks
😀
Elazzz bnnnn….
😀
Ela Ela Broo
Onna Gaththa.
Sabata Thankzz..
😀
ela ela bro digatama denna one ewara wenakan …..
mekath gatta hodee
අනිවාර්යයෙන්ම දෙනවා සහෝ… . . 😀
ඔන්න ගත්තා
එල
සබට තුති
ඔබට ජය…….
😀