MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E07] |මොයිරගේ නඩුව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 6 votes.
Please wait...

arrow 2

ඔන්න පුලුවන් ඉක්මනට ඊලග ‍කොටසත් මං ඔයාලට ගෙනාවා.

කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කලොත් එහෙම ඩිගල්ගේ යාලුවෙක් වුන ලයිලව රුසියාවෙදි අතුරුදහන් වෙනවා. එයාව බේරගන්න ඩිගල් වගේම ඔලිවරුයි, ෆෙලිසිටියි වැඩ කරනවා. ඉතින් මෙයාලා දැනගන්නවා ලයිලා ඉන්නේ රුසියාවේ භයානක බන්ධනාගාරෙක කියලා. කොහොමෙන් කොහොම හරි ඩිගල් ඒ බන්ධනාගාරෙ ඇතුලට යනවා ලයිලව බේරගන්න. එතකොට එයාට ඒක ඇතු‍‍ලේ ඉදලා ඩෙඩ් ෂොට්වත් හම්බෙනවා. ඩෙඩ්ෂොට්ගේ උදව් ඇතිව ඩිග්ල් ලයිලව බේරගෙන එනවා. ඒත් ඩිග්ල් ඩෙඩ්ෂොට්ව මරන්නේ නෑ.

අර නැවේ ඉද්දි ඔල්වර්ට බොරුවක් කරලා සාරා මාර්ගයෙන් ඒ කැප්ටන් ෂැඩොයි ස්ලේඩ්වයි ඉන්න තැන හොයාගන්නවා.

ඉතින් අද කොටසේදී ගොඩක් තිරණාත්මක දෙයක් වෙනවා. වෙන මොකක්වත් නෙවෙයි මොයිරා ක්වීන්ගේ නඩු තීන්දුව දෙන්නේ මේ දවසෙයි. ඒ වගේම ඔලිවර් කලින් අර පිස්සන්කොටුවට යවපු කවුන්ට් එයා හිරෙන් බේරිලා ඇවිත් ආයෙත් වර්ටිගෝ වලින් සෙල්ලම් දානවා. හැබැයි මෙදා සැරේ වෙනස් විදියකටයි ඒක වෙන්නේ.

මොයිරගේ නඩුවෙදි මොනවා වෙයිද? ඔලිවර්ට කවුන්ට්ව පරද්දන්න පුලුවන් වෙයිද? එතකොට අර දූපතට ඔලිවර් එක්කන් ගියාම මොකද වෙන්නේ? කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ…

ඉක්මනටම ඊලග කොටසින් හම්බෙමු… ^_^

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/M9r5″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

738df41ca9bfa5be20ff33beb72bd3e292c0ba14

[button link=”http://tinyw.in/ToOz” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]

c8ad3d1b144080df44b18525f3ae668f8509caa7

[button link=”http://tinyw.in/th6R” type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4d9eb51190a64168cbc944be3f270fe7280cb573

[button link=”http://tinyw.in/0xPB” type=”icon” “center” newwindow=”yes”]1.15 GB කොපිය මෙතනින් බාගන්න[/button]

55ebb07ab4bce9dd66a80759745b409fddeb85ff
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19749 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

48 thoughts on “Arrow [S02 : E07] |මොයිරගේ නඩුව… [සිංහල උපසිරැසි සමඟ]

  • niyamai mcn ubala nisa thamai api film ekak wunath pattata balaanne

    Reply
  • download link wala podi aulak bn..290mb/350mb link 2 wada karannane..

    plezzz help me..!!!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ (y)

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thnx saho…. jaya wewa….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට.

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • “චූටී මල්ලි”

    ඔන්න ගත්තා
    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. දෙන දීමට බාන්න කෝ වෙලාව? කමක් නෑ කොහොමහරි බලමුකො නේද? ජය෴෴ 😛 😛

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      බලන්න බලන්න සහෝ. පුලු පුලුවන් වෙලාවට බාලා පැල් බැදගෙනම බලන්නකෝ… . . 😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Digatama denna.
    Thankzzz!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • machan ikmanata meka deela sathiyak gaane episode deepan ban…ara zoom eke gobbayo welawata den na ban…..good job…

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      26 වෙනිදා ඉදන් ටිවි එකේ ටෙලිකාස්ට් වුන ගමන් දෙනවා සහෝ… . . දිගටම අපිත් එක්ක ඉන්න… . . 😀

      Reply
  • Ela machan Kawindu saho……… 130 MB copy eke podi awulak thiyanawa wage….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මොකක්ද සහෝ අවුල?

      Reply
  • patta macha patta ela kiri ohomama yan ekadigata episode 13 wenakan ma niyamai kolla jaya wewaaa !!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙනවා සහෝ දිගටම දෙනවා… . . 😀

      Reply
  • චතුර මදුසංක

    නියමයි

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • නියමයිනේ සහෝ E13 වෙනකල්ම දෙන්න E14 එන්න කලින් ……………..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ… . . 😀

      Reply
  • නලින්

    එළ එළ කවිදු සහෝ

    ජය වේවා!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • තැන්ක්වූ වේවා සහෝ මම 1

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සුබපැතුම් සහෝ.. . . 😀

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *