MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E04] |හමුදා තුවක්කු ගත්ත චන්ඩියා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 8 votes.
Please wait...

arrow 3

අද මම ඔන්න ඔයාලට ඉක්මනටම ඉතිරි කොටසත් ගෙනාවා. ඔයාලා දැන් ඉතිරි කොටස් බලලා ගොඩක් පුදුම වෙලා ඇතිනේ මොකක්ද ඊලගට වෙන්නේ කියලා.

ගියපාර කොටසේදි ඔලිවර්ට ඇත්ත කෙල්ලොන්ගෙන් බෝනික්‍‍කෝ හදන පිස්සෙක්ව නවත්තන්න වුනානේ. ඒ වැඩේට ලාන්ස් පවා එයාට උදව් කලානේ. හැබැයි අන්තිමේට ඒ පිස්සා ලාන්සුයි ‍ලෝරෙලුයි අල්ලගෙන ලෝරල්ව බෝනික්කෙක් කරන්න හැදුවා. ඒ වෙලේ ඔලිවර් වගේම අර වෙස්මුණු දාගත්ත කෙල්ලත් ඇවිත් එයාලව බේරාගත්තා.

ඒ විතරක්ද ලාන්ස් දුනුකාරයාට “ඇරෝ” කියලා ලස්සන නමකින් කියන්නත් පටන් ගත්තානේ. තව රෝයි වෙස්මුණු කෙල්ල හොයාගන්න ගිහින් අහු වුනා. ඒ විතරක්ද අන්තිමේට ඔලිවර් අර දූපතේ ඉන්න කාලේ එයාව කට්ටියක් ලොකු නැවක හිර කුඩුවක හිරකරගත්තනේ.

මෙදා සැරේ අපේ විරයා ඇරෝට ෆයිට් කරන්න වෙන්නේ හමුදාවේ පාවිච්චි කරන තුවක්කු ඇරගෙන ‍ග්ලේඩ්ස්වල ලොක්කා වෙන්න හදන කෙනෙක් එක්ක. ඒ වුනාට ඇරෝට තාම අර වෙස්මුණක් දාගත්ත කෙල්ලව ලොකු ප්‍රශ්නයක්. හැබැයි මේ හැම දේකටම මේ කොටසින් උත්තර හම්බෙනවා.

ඇරෝට තුවක්කු ගත්ත චන්ඩියා නවත්න්න පුලුවන් වෙයිද? අර වෙස්මුණක් දාගත්ත කෙල්ල කවුද? එයා මොකද ස්ටාර්ලින් ටවුමේ කරන්නේ? එතකොට ඔලිවර් බ්ලඩ්ගේ හිත දිනාගන්න මොනවද කරන්නේ? ඒ විතරක් නෙවෙයි අන්තිමේට බ්ලඩ්ගේ අපි දැක්කෙ නැති පැත්තක් තියෙනවා. ඒ මොකක්ද? තව අර දූපතේදි ඔලිවර්ව නැවක හිර කරගත්තේ කවුද? එයාලා ‍ඔලිවර්ට මොකද කලේ?

මේ හැමදෙයක්ම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ. ඒ වගේම ඊලග කොටසෙන් ඉක්මනටම හම්බෙමු… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/YUhx” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2045cdff4132f58f71a51082a700d7c55a9ceca3

[button link=”http://tinyw.in/p56Y” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]

f0e1c5ba695ec3071ce2390a7466138adf9a4455

[button link=”http://tinyw.in/Q5ao” type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

86c72a3757e2a614c2dbcbb967893bd6d894db57

[button link=”http://tinyw.in/SsdU” type=”icon” “center” newwindow=”yes”]1.16 GB කොපිය මෙතනින් බාගන්න[/button]

edcbd0d2cc993f7325d46dc7f3568f51f37a4d47
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20110 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

48 thoughts on “Arrow [S02 : E04] |හමුදා තුවක්කු ගත්ත චන්ඩියා… [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • subtitel eka ????????????????????? watenna ai

    Reply
  • Saketha Pulasthi

    ජය වේවා !!!!!!!

    Reply
  • මචං උඹ කරන්නෙ සුපිරි වැඩක්.දිගටම අප ඔබ සමගයි

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • patta mcha patta digatama ohoma damu!@@##$#

    eye wenakota 14th relesae etanta wenkn ikmanta enda mkda ethkota wate yanda oone na oka hoyagena
    ehenum hodatama krnda power eka labiyan !@#^^^^^^^

    Reply
    • sorry mcha 14 feb 26 a wenkota anith tika diila gap eka adu kranda

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      26 ඉදන් අපි ඒ ගමන්ම සබ් දෙන්නම් සහෝ… . . 😀

      Reply
  • අයියෝ ඉක්මනට 8-9-10 කොටස් ටික දාන්නකෝ
    ස්තුතියි. මේක හොද වැඩක්.

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අද හෙටම හම්බවේවි සහෝ… . . 😀

      Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • මචන් උබ මේක දීලා මට මේක නොබලා ඉන්න බැරි උනා. අද වෙනකම් හැම එකක්ම බාලා තියෙන්නේ. ඉක්මනට සබ් දෙන්න පැටියෝ.

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀 ඉක්මනටම එනවා සහෝ… . . 😀

      Reply
  • ela machan ela digatema dapan

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • “චූටී මල්ලි”

    සබ ගත්තා
    මචන්
    එලස්
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • nipuna prasad

    thanks digatama demu

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thanks saho………..! Wish u all the best…!!! (Y)

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • s02e14 denne feb 26.
      eta kalin e13 wenakam deela ewara karannako……
      ethakota e14 edala sinhala sub ekkama balanna puluwan

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ වෙනුවෙන් තමයි මේ උත්සහ කරන්නේ සහෝ… . . 😀

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • niyamai kividu..keep it up…

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • නලින්

    ස්තුතියි කවිදු සහෝ

    ජය වේවා

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply

Leave a Reply to viraj Cancel reply

Your email address will not be published. Required fields are marked *