Arrambam (2013) | පටන්ගැන්ම…[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යළුවනේ ගොඩක් කලෙකට පස්සේ ඔන්න තවත් නියම දමිල චිත්‍රපටයක් ගෙනාව ඔයාලාට.Arrambam තම මම අද මම ගෙනාවේ. බිල්ලා බලලා තියෙනවානේ එකේ ඉන්න සුපිටි නළු අජිත් කුමාර් තමා මෙකෙ නළුවා.
IMDb 8.1 අගයක් ගන්ත මෙම චිත්‍රපටය 2013 ඔක්තෝබර් තමා මෙක සිනමා කරලියට අවේ Vishnuvardhan කියන අධ්‍යාෂවරයා අතින් මෙක අධ්‍යක්ෂණ වෙලා තියෙන්නේ .මෙකෙ අජිත් කුමාර්ට අමතරව Arya, Nayantara and Taapsee Pannu යන ජනප්‍රය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කියනවා නම් මුම්බායේ බෝම්බ පිපිරිමකින තමා කතාව පටන් ගන්නේ එක කරන්නේ අශෝක් එයා ත්‍රස්තවාදීයෙක් අර්ජුන් කම්පියුටර් ඉංජිනේරුවෙක්. මයා ඉස්කොලේ යළුවෙක් විදිහට රගපාලා අර්ජුන්ව පැහැර ගන්නවා එයා අර්ජුන්ගේ ආදරවන්තියව අනිතාවත් මරනවා කියලා තර්ජනය කරලා අර්ජුන්ගෙන් වැඩ ගන්නවා.හැබයි අශෝක් එක කට්ටියක් විතරක් ඉලක්ක කරගෙන තමා මේ සේරම වැඩ කරන්නේ.ඔය අතරේ අර්ජුන් කොහොම හරි මෙක පොලිසියට කියන්න උත්සහා දරනවා එත් බැරි වෙනවා අන්තිමේදි අර්ජුන් ශ්‍රි රගවන්ව මරපු තැන කාර් එකේ යතුර අමතක කරලා එනවා එකෙන් පොලිසිය අශෝක්ව හොයගන්න බලනබා.ඇත්තටම අශෝක් ත්‍රස්තවාදීයෙක්ද? ඇයි එයා එහෙම වෙන්නේ කියලා කාතාව බලලාම දැන ගන්න.
මේකට කිසිම භාෂාවකින් උපසිරසක් තාම ඇවිත් නෑ කියලා අපේ විකියා සහොදරයා කිවුවා, එතකොට මේක තමා අන්තර්ජාලයට නිකුත් වන මුල්ම උපසිරස වෙන්නේ. ඒ වගේ අපේ වාසල සහෝදරයාටත් ස්තුතියි කරන්න ඕනේ මොකද මෙකේ ලයින් හදලා දුන්නෙ ඒ සහෝදරයා.අලුතෙන්ම අහ අහා සබ් දමපු එකට කාලගුණ සලකාවි යැයි හිතනවා , එහෙනම් අපි ගියා ජය වේවා!
[button link=”http://goo.gl/5T355y” type=”icon” “center” newwindow=”yes”] 450 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
271558d6b72e7d0690c3749e6e3ff5aaa3f885b1
[button link=”http://goo.gl/B5zVj8″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
65965B52190E55933152DBDFA52688DADA7D8893
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20014 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/නුවන්-හසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you malli sub ekata
tks
sub එකට බොහොම ස්තුතියි.
thanks
Sub oni nam baiscope thamai
niyamayi saho
Big thank for the sub saho..
අසා ලිව්වනම් කොමෙන්ටුවක් නොදා කොහොමෙයි. imd රේටිනුත් හොඳ නිසා අනිවා බෑමක්. Veeram එකත් දෙමු නේ. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කැපකිරීමක් කරලා ගොඩක් ස්තුතියි….. ජය
මාක් ආසයි සබ් දාන්න …එත් කොක්ක තියෙන්නේ මට ඉංග්‍රීසි බෑ නේ…ඉංග්‍රීසි තෙරුම තියනව නම් මට සිංහල ටයිපින් නම් පුළුවන්….මොනා කරන්නද ආසයි දුකයි….
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
niyamai saho,,
thanx nuwaaa
ela ela machan,tanx
කොහොම උනත් baisecope එක හෙන ගහනව වගෙ සින්හල උපසිරසි දෙනවා… බොහොම ස්තුති සහොදරයා… ඔහොම යමු
පට්ට ෆිල්ම් එකක් වගෙ daන්ම baන්න ඔන
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
niyama film eka!! maxxxaaaaaaa
Niyamai Saho.. ajith kumar ge veeram film ekath damu ne!
ela..machan………
hoday wede ape eka hode
thanks bro…………
ela machan
Nice movie 🙂
thank you machan…………!
ෆිල්‍ම් එක බලලා ගොඩාක් කල්.
මම අජිත්(තල) ගේ ෆිල්‍ම් එක බලන්‍නැතුව අතහරීද………..
සබ් එකට ගොඩාක් ස්‍තූති.
පට්ටම පට්ට මචෝ එල එල්ලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලල
ජයවේවා තවත් සබ් දෙන්නට
ජයවේවා
godaak sthuthiyi macho…..
meka num aniwa balanawa saho. thanks mechchara mahansi wela api wenuwen sub daanawata.jaya weewa!!!!!!!!!!!
patta patta . maru mcn tnx hode………………
ela kollekne.patta film 1k wage.onna bewa………..
Supiri film ekak…thanks bro……
thx.ela
thanks saho
ස්තුතියි නුවන්.. 🙂
නුවන් හසංක thanks macho sab ekata,tamillanam ithin ekenama balanawa thawa hoda ekakata sab denna
හප්පොච්චියේ…! කන්දීලා සබ් දාපු බයිස්කෝප් සිංහලෙන්….
ලෝකෙටම එක කිව්වා නේ..
එල එල. ඔහොම යං…
සුභ ගමන්….!
සුපිරි වැඩක්..!
ela ela tnx
නියමයි කොල්ලෝ..වෙලාවක් ලැබුණු ගමන් බලනවා…සෑහෙන මහන්සියක් වෙන්න ඇති..දිගටම සබ් දෙන්නකෝ…ජය!!!
thank you i was waiting for this movie
thanks
thanks,,, ela
Ela kiri macn..Jaya wewaa…!!!
thnq 🙂
මේක මැක්ස් ෆිල්ම් එකක්.
සබ් නැතිව බැලුවා..ඔන්න එහෙනම් දැන් සබත් අරගෙන බලනවා ආයෙමත්..
තෑන්ක්ස් මලේ…
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ස්තුතියි සහෝ…………..
ඔන්න එහෙනම් මාත් ගත්ත ………. ජයවේවා……
dan baiscope eke supiri waddo tikak innwa ne. ela ela ha
Thank U…
ane pulawannm Biriyani,Endrendrum Punnagai,kiyana 2katath sub dennako….plz
Thanks.me ekkama ramleel ekatath sub dunnanam niyamai.huga kaleka idan balan inne….
එළ මචන් පට්ට වැඩක්නේ කරලා තියෙන්නේ..තැන්ක්ස්
Thanx saho
සබ් වලට පින් !………………..
Thanx saho
NIYAMAI SAHOO…
JAYA WEWA…
elakiri machan supiri wadak puluwannam machan billa2 movie eke sinhala sub denna, keep it up good works..
Thanks Saho…
pattai machoooo
Thanks machnnnn
පට්ට පහරක් වගේ… තැන්කූ වේවා සබට 😀
සබ් 1ක ගොඩක් ස්තුතියි මෙක දෙනකන් බලාගෙන හිටියෙ
all in all azhagu raja, biriyani film 2ත් හොද කොපි ආපු ගමන් පුලුවන්නන් දාන්න
ජය වේවා!!!!!
Patta Thanks sahoooo..mama godak dawasaka edan hoya hoya hitiye mekata sinhala sub…Biriyani , Naiyaandi films 2th sinhala sub danna puluwan nam loku help 1k…thanks…
පටිට මුවි එක….තැන්කු 😀
niyama wadak saho..meka enakan balagena hitapu movie 1k..jaya wewa..digatama ohoma yamu..puluwannam Ajith ge Veeram Movie 1tath ikmanata sub denna…
thanks…
Thanks Bro
thankz bro……
bohoma stuti saho… .
fatta vage sahooo….danma bagannava onna…..thankss sahoo sub ekatahh…..
evagema ahala type karanava kiyanne henama kattak….api venuven karapu kapa kirimata bohoma pin….
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කැපකිරීමක් කරලා වගේ කට්ටියම. ජය෴෴ 😛 😛
patta machan..sahena mahansiyak wela thiyenawa sub ekata…me wage films thama onith..thanku sahoo.
එල මචන්,,,, තැන්ක්ස් 🙂
Thanks
jayawewa kattiyata thawath me wage wada karanna puluwann wenna ona thnx aaa
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
Jilla plssss
Kohoma haria jilla 1tath sub ikmanata danna sahooo
Maru
patta.meka denakam hitiye.sub 1ta thanks WASALA & NUWAN saho. good work.jaya wewa…..
Jilla & Veeram TAMIL FILMS WALATATH SUB DENNA?????????? PLS
thanks
Ajith Kumar… ela wedak machn.. hemotama thanx
yah thanx sahooo ela
EKENMA JAYA WEWA THANKS
බොහොම ස්තුතියි සහෝ ආයි තව jilla , veeram ත් ඕනේ
thanks..
tnanx mcn godakma.
Tnx machooo..sehena dwasak edan film eka tiyagena hitiya sub ekak nethuwa..
thanx bro,
good work bro…
mchn oyage hekiyawa wishesha ekak eka me wage english sub nathi film walata yodawanna love faiture thelugu ekath english sub nathi hoda film ekak Jabardasth thuth ehemay mewath poddak balanna saho.
pattay sahodaraya veeram 2014 ekatath sub denna puluwannam watinawa patta film ekak poddak balanna
patta film eka
බොලේ දැන් දෙමල අසා ලියන්නොත් ඉන්නවද? පිස්සු හැදෙයි මෙහෙම ගියොත්..
එල එල දිගටම කරමු..
ජය වේවා..
elazz……….
niyama wadak…..
meka denakan tamai hitiye.thnksss sahooo
ස්තුතියි නුවන් හංසක සහෝ..
අහ අහා සබ් දනවා කියන්නේ පණ යන වැඩක් නේ අප්පා…
එනි වේ.. ස්තුතියි දෙපාරක්ම
ජය වේවා!
thank you. enakan balan hitiye
සබ් වලට ගොඩාක් ස්තූතියි සහෝ……….
biscope.lk nam puduma site ekak thamai. elama ela .thanks NUVAN.
ela vadak kollo meyage veeram film eke dvdrip avith ekatath sub eka dendako macho
thankz sub ekata,film eka laga thibba,sub nathi nisa baluwe naha
ජය වේවා සහෝ ඔන්න ගන්නවා
සබට තුති !
දෙමල එකක් එනකන් මග බලන් හිටියේ….. දැන් දෙමල දෙනවා අඩුයි 🙁 බොහොම ස්තුතියි සහෝ…
එපා වෙන සීන් 1ක් නෙ අහන් කරන එක
පිං මචන් කට්ට කෑවට අපි වෙනුවෙන්
තව හොද එව්වාට දෙමු මචන් ඉස්සරහට
සබට තුති
ඔබට ජය……..
ස්තුතියි සහෝ උපසිරැසියට…..ගොඩක් මහන්සි වෙලා ලබා දුන්න එක ගැන නම් සතුටුයි.දිගටම දෙමු.ජය! 😛 😛 😛
ගොඩක් ස්තුතියි…ජයවේවා.සබ් 1ට
thanx machan niyamai.
elakiri wadak machan
cool bro
aarambham film එකේ අන්තර්ජාලයට එක්වන පළමු උපසිරැසිය බයිස්කෝප් එකෙන් දීම ලාංකික අපිට ආඩම්බරයක් නුවන් සහෝ.
Thanks . Ram Leela Movie akat ikmanatama dannakooooooooo. PLZ..
thnaks sahooo eahenam onna gaththa
baiscope eakata jaya wewa
thQ
එල එල..අනිවා බානවා….පට්ටම කට්ටක් නොවැ.මාරම ආඩම්බරයි බන්.
jaya wewa!!!!
thnks sahoo..mahansi wela sub hadala dunnata..me film denakn hitiyee…
all the best kolla
අනිවා මචං හුග දවසක් බාලා කෝ මුකුත් සබ් නෑ
අපිටත් ආඩම්බරයි ලෝකේ මුල්ම සබ් එක සිංහලෙන් වැටෙනකොට නැද්ද
සබ් එක හොය හොය ඉදියේ.ගොඩක් ස්තුතී මචන්
සෑහෙන්න කට්ටක් කාලා වගේ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
our no1 web site 😀
aye ahanna deyak na baiscope ake inne kohomath sira waddoo
අද උදෙත් දීලා අලුතෙන්ම සබ් හදලා හවසත් තවත් එකක් මරු සෙට් එකක් ඔය බැහැලා තියෙන්නේ හින්දි දෙමල දන්නා කට්ටිය ජය හෝ!!!!!!!
මේ දවස් වල දමිල,තෙලිගු,හින්දි ෆිල්ම් බලන කොට තවත් පට්ට ෆිල්ම් එකක් දාලා…
thankz bro ජය වේවා
baiscope best ever
මේක හොදම ෆිල්ම් එකක් ලොවෙත් බලනවා ජය!
thanks
දැන් නං බයිශ්කොප් කශිටියට පික්ෂු තදවෙලා,
අලුතින්ම ටයිම් ලයින් ගහල සබ් කරන්නෙ,
එළ සහො දිගටම කරගෙනයමු…
සුපිරි ආ
pattama pathuru film akak
FAttazzzzzzzzzz thanku wewa…..
niyamayi saho thwath ohoma hadala demu
මේක දෙනකන් හිටියෙ.අජිත්ගෙ ෆිල්ම් කවුද මිස්කරන්නෙ.මෙච්චර ඉක්මණට සබ්දීපු ඒකට නුවන් සහෝදරයාට මාගේ හදපිරි ප්‍රණාමය…..!
wow,,, maru 😀
එලස් බාන්න දැම්ම
ade meyka balnna asawen unne subs nathi nisa athaharala unne
lokuma deyak subs dunna aka thwath thiyenawa tamil hoda aluth awa eng subs nathi ahala danna ahak nam
jayaaaaaaaa
Thanks
මේ තියෙන්නේ ලෝකේ මුල්ම සබ් එක සිංහල පට්ට ආ
loweth na machan gr8
maxxa macho
මේක නම් සුපිරිම ෆිල්ම් එකක් සබ් වලට පින්
onna unuwenma gaththa
පට්ට පට්ට ලොකු මහන්සියක් වෙලාදේ දැන් සබ් හදලාම දෙනවා නේ ජය!
patta paharak wage
sthuthii saho
සහෝ අජිත් කුමාර්ගේ මේ අවුරුද්දේ veeram එකත් දෙමු නේද ඔහොමම
Oya wagema apita vihay ge aluth film 1th d3nawada jilla
aniva denava thama jilla 1ke hoda copy 1k na avith apu gaman dennam..
ela saho supiriy..all the best
මම මේ කොමෙන්ටුව දාන්නේ මේක බලලා ඉවර වෙලා.
සහෝ..එලම තමයි…අසා ලිවීමක් වුනත් සිංහල අපිට ඒක රත්තරං වටිනවා..එල එල සබට ගොඩාක් තුති
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪