MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකප්‍රබුද්ධ කේසර විතානගේබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Armageddon (1998) with Sinhala Subtitles | ලෝක විනාශය අබියස…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 13 votes.
Please wait...

Armageddon (1998)

මේක මගේ සිව්වැනි උපසිරැසිය. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුණත් සිංහල උපශීර්ෂ දීලා තිබුණෙ නෑ. මේක මගේ සිත්ගත් චිත්‍රපටයක් නිසා මේකට උපසිරැසි දෙන්න මම තීරණය කළා.

මේ චිත්‍රපටය IMDb 6.6 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඉතාම විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් කියන්න පුළුවන්. ඇස්ටරොයිඩයක කඩාවැටීම හමුවේ ලෝකය බේරා ගැනීමට දරන ප්‍රයත්නය මෙහි අඩංගු වෙනවා.ලෝක විනාශයක් අබියස මිනිස්සුන්ගෙ හැසිරීම හැඟීම් දනවන අයුරින් මෙහි ඉදිරිපත් වෙනවා. ඇස්ටරොයිඩයේ ගැටුම පිළිබඳ තොරතුරු විද්‍යාත්මකව නිවැරදි අයුරින් මෙහි විස්තර කෙරෙනවා.

මේක මුලින්ම තිරගත වුණේ 1998 වසරෙ ජූලි 1 වෙනිදා. ආරභයේදිම මෙය ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වුණා. ඇමෙරිකානු ඩොලර් මිලියන 140 ක වියදමින් තැනුණු මේ චිත්‍රපටය සමස්තයක් ලෙස ඉපැයූ මුළු ආදායම ඇ.ඩොලර් මිලියන 553.7 ක්. ඒ හා සමකාලීනව නිර්මාණය වුණු ස්පිල්බර්ග් ගෙ චිත්‍රපට අභියෝගයට ලක් කිරීමට මෙය සමත් වුණා.

වසර 18 කට පෙර නිෂ්පාදනය වුණත් මේක අදටත් රස නොඅඩුව බලන්න පුළුවන් චිත්‍රපටයක්.

බලන්නකො කොහොමද කියලා! 🙂


 

කලින් පළවූ ලිපිය

කට්ටියටම මම ඊයේ අරන් ආවේ, මරණය අභියස ජීවත් වන මිනිසෙක් ගැන කතාවක්නෙ. මුළු ලෝකයම, අවසානය අභියසට පැමිණියොත්? Michael Bayගේ අධ්‍යක්ෂණයෙන් හා Bruce Wills ඇතුළු සුපිරි නළු නිළි පිරිසකගේ රංඟනයෙන් හැඩවුණු මේ චිත්‍රපටියේ එන මේ සිංදුව නම් කවුරුත් අහලා ඇති කියල හිතනවා.

හැතැක්ම 6ක් පළල ග්‍රාහකයක්, පෘථිවිය ඉලක්ක කරගෙන වේගයෙන් ඇදී එනවා. ලෝකය විනාශයෙන් බේරා ගන්නට NASAහි විද්‍යාඥයන් හැරෙන්නේ ලොව දක්ෂතම බොර තෙල් ඉසින්නා දෙසටයි. උල්කාව සිදුරුකොට, න්‍යෂ්ටික බෝම්බයක් අටවලා, පෘථිවිය බේරා ගන්නයි සැලැස්ම. මුහුදු පත්ල ජය ගත් Harry Stamperට සැලැසුම හරි ආකාරයෙන් ක්‍රියා කරන්න පුළුවන් වේවිද?

මොන චිත්‍රපටිය බලලා තිබ්බත්, මේ කතාව බලලා නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඕනෙම බයිස්කෝප් ලෝලියෙක්ගේ චිත්‍රපටි එකතුවට මේ නිර්මාණය ඇතුළත් විය යුතුමයි. ක්‍රියාදාම එමට, විද්‍යා ප්‍රභන්ධයක් ලෙසට මෙය වර්ග කරන්න පුලුවනි. පරණ වුනත් රජ බඩුවක්, අනිවාර්යයෙන් බලන්න.

Armageddon (1998) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3716 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

52 thoughts on “Armageddon (1998) with Sinhala Subtitles | ලෝක විනාශය අබියස…. [සිංහල උපසිරැසි සමඟ]

  • 1080p sub ok – thanks

    Reply
  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • dragonhero

    බොහොම ස්තූතියි.

    Reply
  • Bruce___Wayne

    thanks bro
    ජය !

    Reply
  • chinthaka

    thnks bro jaya wewa

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks bro….. Jayen jaya…..

    Reply
  • Prabuddha Kesara Withanage

    උඩ Comment කරලා මාව ධෛර්යමත් කරපු ඔයාලා හැමෝටම ස්තූතියි. ඉදිරියෙදිත් ඉඩ ලැබෙන අන්දමින් උපසිරැසි ලබා දෙන්නම්.
    ඔබ සැමට ජය වේවා!!!
    🙂 🙂 🙂

    Reply
    • Download krnna bari ay

      Reply
      • Ravindu Heshan - Admin

        දැන් වැඩ කරනවා සහො

        Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා
    බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • Withanage Priyantha Dayakeerthi

    කුතුහලය පිරි මෙවැනි පැරණි චිත්‍රපට තවත් දෙන්න. ඒකාකාරිත්වය බින්දාට ස්තුතියි!

    Reply
  • බොහොම තුති… :0

    Reply
  • ඔහෙල දෙන ෆිල්ම් බාලම හාර්ඩ් එකෙ ඉඩ නැතො…
    ෆිල්ම් පොලිමක් තියෙනව නොවැ බලන්න…. ඔන්න මාත් බාන්න දැන්ම සහො මම නම් මෙක බලල නෑ වගෙ ..තව මුවී 8ක් තියෙනව බලන්න එ ටික බලල මෙක බලමී.. උපසිරැසියට බොහොම තුති සහොට

    Reply
  • පට්ට වගේ
    බාලම බලමු.

    Reply
  • මේ torrent එක වැඩ කරන නැහැනේ….පුළුවන් කෙනෙක් මට මේකේ සිංහල sub එක බාගන්න link එක දෙන්න…

    Reply
  • මට කවුරු හරි මේකේ සිංහල sub එක බාගන්න පුළුවන් link එක දෙන්නකෝ….plzzzzzzzzzzzzzzzzz……….

    Reply
  • Annonymes

    මේ torrent එක වැඩ නැහැනේ……….

    Reply
  • torrent eka netho..poluwnnam 300 withara copy ekak hoyala denna.mama hoya hoya hitapu film ekak…

    Reply
  • නිෂාන්ත

    සිංහල සබ් නැද්ද

    Reply
  • පරන උනත් නියම කථාවක්. මම මේක මීට කලින් බැලුවා.

    Reply
  • man balalath naha meka …aniwa math bana one…dan 5k 6k banawa..e tika awama man meka danawa machan..thanx

    Reply
  • @Panchala, Krishan : ආයෙත් අහලා!!! 😀

    @chathura : කතාවෙ රසවින්දනයට ඒක බාධාවක් වේවි කියල මම හිතන්නෙ නැහැ මචං.

    Reply
  • Mam den balala ewarakala.. pissu hedenawa ban…
    99% marks denawa…
    siraaaaaaa kathaawa…

    Reply
  • මේ දාල තියන torrent එකේ විනාඩි 5ක් අඩුයි හොද කෑලි ටික missing වගේ
    Runtime:
    150 min | USA:153 min (director’s cut)
    http://www.imdb.com/title/tt0120591/

    Reply
  • mekata kamathinam thawa me wage ekak tiyanawa Deep impact kiyala ekath balanna

    Reply
  • බාමි බාමි….මැක්සා…

    Reply
  • nelanthaherath

    baami.ela wage.thanks goola machan

    Reply
  • @ ගෝලයා :-

    ග් ර් ර් ර් මම ගෝලයාට කියන් නෑ…. 😛

    ගුරා කතා කලේ යාලු ෆිට් එකට…. 🙂 අනික බුවාත් මම ඉගෙන ගත්ත තැන් වලින්මයි ඉගෙන ගෙන තියෙන්නේ…. 😀

    Reply
  • Shaa…. meka man kamathima movies walin ekak! baanna…. baanna…. nobalapu aya aniwaaryenma balanna! maxa!

    Reply
  • baalama balamu…mama balapu ekakda danne na…..

    Reply
  • @රොකියා : බලපු, නොබලපු හැමෝටමයි මම මේක ගෙනාවෙ. 🙂

    @Rotiya : මොන “වගේ” ද? මේක පට්ටම තමා. හැම අතින්ම සම්පූර්ණ කතාවක්!

    @ashan kandy, බුධාජීව : එල එල… බාපන්.. 🙂

    @Uraj Deemantha : උඹල දෙන්නා මල් කඩනවද? හික්z… 😀

    @prabath : ආයෙත් අහල!

    Reply
  • මේක මැක්සා ඉමෝෂනල් ෆිල්ම් එකක්. බැලුවට පාඩු නෑ

    Reply
  • බාමි බාමි….. 😀 තෑන්ක්ස් ගුරෝ කෝල් කලාට…..!! 🙂

    Reply
  • ashan kandy

    math onna bawa ehnam ගෝලයෝ.. hodai kiyala hitanaw3a mokada mn විද්‍යා ප්‍රබන්ධ walata kamathi…

    Reply
  • මේ මූවී එක එනකොට මට නෙට් නෑ.
    ඉතින් මම මේ මොවී එක බලලත් නෑ.
    පට්ට වගේ
    බාලම බලමු.;)

    Reply
  • අනේ ගෝලයෝ.කාලෙකට පස්සෙ ‘Old is Gold’ movie එකක් සෙට් වෙලා වගේ. මේක නොබලපු කෙනෙක් ඇතියි කියල මමනම් හිතන්නෙ නෑ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *