Argo (2012) Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]
1979 නොවැම්බර් 4 දින ඉරානයේ තිබූ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයින්ට එතරම් යහපත් දවසක් වුනේ නෑ. ඉරාන ජනතාව විසින් රටින් නෙරපා දැමූ “රේෂා ෂා පාලවී”ට ඇමරිකාවේ රැකවරණය සැලසීම නිසා ඉරාන ජනතාවට ඇමරිකාව සමඟ පැවතියේ ඉතා දරුණු ද්වේශ සහගත ආකල්පයකි. මේ කාලයේ ටෙහෙරානය උද්ඝෝෂණ වලින් පිරී ඉතිරී ගිය කාලයක්. මෙලෙස දිනක් ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයට කැරලිකරුවන් පිරිසක් කඩා වදිනවා. මේ අතර කැරලි කරුවන් පැමිණීමට පෙර තානාපති කාර්යාලයේ සේවකයින් එහි ඇති සියලුම ලිපි ද්‍රව්‍ය ආදිය ගිනි තබා විනාශ කරනව. කොහොමහරි තානාපති කාර්යාලයට කැරලිකරුවන් කඩා පනින කොටත් එහි සේවකයින් 6 දෙනෙක් හොර රහසෙම එතනින් පැනල ගිහින්.
දැන් මේ ඇමරිකානුවන් 6 දෙනා ඉරානය තුල සිරවෙලා ඉන්නෙ. මොවුන්ට පිළිසරණකට ඉතුරු වෙන්නෙ කැනඩා තානාපති මැදුරට. ඇමරිකානුවන් 6 දෙනෙක් පැනල ගියපු බවට දැන් කැරලිකරුවන්ට ඉව වැටිල තියෙන්නෙ. ඉතින් දැන් මේ 6 දෙනාව ආපහු ඇමරිකාවට ගෙන්න ගන්න තමයි උත්සාහය. මේ සඳහා විවිධ ක්‍රම සහ යොජනා ඉදිරිපත් වෙනව. නමුත් අන්තිමේදි හැමෝම එක තීරණයකට එළඹෙනව. මෙයාලව ඇමරිකාවට ගෙන්නන්න යන්නෙ චිත්‍රපටි කණ්ඩායමක් ආකාරයෙන් වෙස් වලාගෙන. මේ සඳහා කැනඩා රජයේද සහාය ඇතිව ව්‍යාජ ගමන් බලපත්‍ර, වීසා, හැඳුනුම්පත් ආඳී සියලුම ලියකියවිලි සාදවා CIA සංවිධානයේ නිලධාරියකු වන “ටෝනි මෙන්ඩස්” මෙහෙයුමට බහින්නයි සූදානම. මෙයාල හදන්න යන චිත්‍රපටියෙ නම තමයි “ආර්ගෝ”, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ඉතින් මේ විදියට බොරු රඟ පෑමක් කරල කට්ටිය රටින් පනින්නයි යන්නෙ. ඔයාලම බලන්නකො මෙයාලට මේ රඟපෑම කරන එක කොයි තරම් අභියොගයක් වෙනවද? ඒ අභියෝගය ජය ගෙන ආපසු තම මව්බිමට යන්න හැකි වෙයිද කියල…
ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.1ක් හිමි කරගෙන ඇති ආර්ගෝ චිත්‍රපටය ලොව හොඳම චිත්‍රපට අතර 209 වන ස්ථානයේ පසු වෙනවා. මෙය ඔස්කාර් සම්මාන 7කට යෝජනා වී ඇති අතර තවත් සම්මාන 21ක් දිනාගෙන සහ තවත් සම්මාන 37 කට යෝජනා වී තිබෙනවා. මේ තියෙන්නෙ ඒ සම්මාන කීපයක්.
AFI Awards – Movies of the Year
70th Golden Globe Awards – Best Motion Picture – Drama
– Best Director – Motion Picture – Ben Affleck
Los Angeles Film Critics Associatio – Best Screenplay – Chris Terrio
National Board of Review Awards 2012 – Special Achievement in Filmmaking – Ben Affleck
Nevada Film Critics Society – Best Picture, Best Director
New York Film Critics Online – Best Ensemble Cast
Phoenix Film Critics Society – Top Ten Films
එහෙනම් හැමෝම චිත්‍රපටය රස විඳින්න. තවත් සුපිරි සිනමා සිතුවමක් සමඟින් හමුවෙමු. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12140 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Thanks……good luck……….
Sthuthyi saho….
thanks for the sub
සබට බොහොම ස්තූතියි සහෝ
Thank you for the subtitle
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහොම ස්තූතියි බ්‍රෝ ජයවේවා
Thank u Didula brother & baiscope team for the sub, all the best to baiscope team……
බොහෝම ස්තුතියි
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි….
Sub ekata thanks
Godak thanks saho…..
බොහෝම ස්තුතියි දිදූල සහෝ….මේ මුවි එකනම් ෆට්ට
thankz machoooooooo 😉
ala digatama karagena yu aaaaaa………….
thanks obe watina kalaya api wenuwen kapa karata
.. supiri bhandayak meka..
පට්ට පට පට…
අද තමයි මේක බැලුවේ.බැලුව සැනින් අමතක නොකර ඔන්න කොමෙන්ට් එකක් දැම්මා.
Thank you bro…
thanks
Thank You Didula.
මේ site එකනම් එල.pefume ෆිල්ම් එකේ උපසිරසි සහ ෆිල්ම් එක බාගන්න ලින්ක් එකක් දුන්නොත් වටිනවා.ජය වේවා
Perfume: The Story of a Murderer (2006) | සුවඳින් අනිත් අයව වශී කරගන්න පුලුවන්නම් [සිංහල උපසිරැසි සමඟින්]
http://www.baiscopelk.com/?p=3006
පිස්සු හැදෙයි, සඳ බොඳ වෙයි!
පට්ට ෆිල්ම් එකක්නෙ මචෝ.
සබට බොහොම ස්තුතියි සහෝ!
කියන්න බැරි උනා කාලෙකින් තෙලිඟු ෆිල්ම් එකක් නෑනේ……………!
බොහොම………………. ස්තූතියි…….
Its a nice movie. Thanks machan
Niyamai macho…..
Best movie. Good Work..
Thanks a lot…
thanks!!!!!!!!!!!
MEke Blu RAy Copyak Awith THiye,,SUb Dahan MAchn Blu RAy ekata aniawaaaaaa onee sub eka blu ray copyata
ela ela. thanx.
meka nam supiri wage……..ben affleck mage asama naluwek…pattai…….thnx
thanx
මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා
:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
Patta !… Thank u wewa
මේකේ BRrip දෙන්නේ නැද්ද?
නියමයි… බොහොම ස්තූතියි සහෝ…
thanx a lot saho 🙂
Link is not working please update
machan this link is not working. need help please….
ස්තුතියි සහෝ,ජයවේවා
maxxa, film eka..!
ela macho
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. අනිවා බානවා. 😛 😛
නියමයි දිදුල සහෝ.. පට්ට ෆිල්ම් එකක්නෙ දීලා තියෙන්නේ.. කොහොමහරි බාගෙන බලන්න ඕන.. බොහොම ස්තූතියි..ජයවේවා!!
ෆට්ට ඈ.මෙන්න මේක දීලා.මේක දෙනකන් තමා හිටියේ.රොයිලි හොම්ලෑන්ඩ් දීලා දැන් සීඅයිඒ කථා බලන්න පිස්සු වැටිලා ඉන්නේ.
පට්ට ෆිල්ම් එකක් දිදුල.උඹ නම් සබ් දෙයියෙක්.ඊයෙ ෆිල්ම් එක බෑව.අද බලන්න ඕනි.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Thanks…
ela thanks
athtma kiwot niyma wadk didula bro……ela
Thanks
puluwannam lost tv series eka denna. baiscope ekata jaya.
එල එල බාගන්න ඕනා….. 🙂
yaluwane baya nathiwa ganna dvd rip walatath wada qulityda manda hikzzzzz 🙂
jayama wewa baiscope .lk
patttttaama machan video aka patta qulity ban adenawa
Ela maka enakam hitiya thanx..
තවත් හොඳ ෆිල්ම් එකක්. තැන්ක්ස් දිදුල….
thnxxxxxx
අනිවා මචං පට්ට පට්ට
ela ela meyka enakm unne mamath gannooooo
ෆිල්ම් එක බා ගත්ත බය නැතිව බාන්න මේක බලන්න පුළුවන් හොදම තත්වේ කොලිටි තියෙනවා
http://img850.imageshack.us/img850/4981/ar3j.png
http://img820.imageshack.us/img820/4325/ar4k.png
එළනේ….. 🙂
එල එල මචන්
අළුත්ම ඒවා දෙනවට තෑන්ක්ස්
niyamai adama aran balanwa
wow.maru 🙂
පට්ටම මචන් ආයේ කියන්න දෙයක් නෑ
Thanks Didula,
ada mama 1’st
බොහෝම ස්තුතියි දිදූල සහෝ….මේ මුවි එකනම් ෆට්ට 😀
patta pata pata
ජයම වේවා මචෝ
පට්ට ෆිල්ම් දෙන දිදුලට බොහොම පින්
මෙක ඇයි මෙච්චර පරක්කු කියලා බැලුවේ..!
ඔන්න එහෙනම් අපිත් සෙට් උනා.
ජය වේවා දිදුලේ..!
Game of Thrones Season 02 එකට සබ් දෙන්නකෝ….
Thanks GR8
maxxxxxa machao
Thanks
නියමයි මචෝ උබ දෙන සබ් කොහොමත් පට්ට නේ..අනිවා බලනවා ජය
maru film akak
එලම කිරි මචං
mama 1 da manda…….tNX bro…
අඩේ ලොවෙත් නෑ මචං සුපිරි වැඩක්
මාත් ගත්තා
thnxz DIDULA
වචනයේ පරසමාර්ථ අර්ථයෙන්ම සුපිරිම ෆිල්ම් එකක්
niyamai meykath dewi kiyala balanna unne qulity gana kiyanna deyak na niyamai math ba gaththa
patta film ekek wage……thanks didula
thanks
ජයම වේවා අනිවා පට්ටම ෆිල්ම් එකක් තෑන්ක්ස්
පට්ටනේ මේකේ කොපිය ගත්තා…දැන් එලට බලන්න හැකි….. ජයම වේවා!!!