Are You Human? (2018) AKA Neodo Inganini [EP 13 & 14] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]
නපුරු සියෝ මේ වතාවේ තවත් දෙයක් කරන්නයි සූදානම. සභාපතිතුමා ගැන තියෙන සැකය නැති කරගන්න ඔහු සභාපතිතුමාගේ දියණියගේ අසනීප දරුවව යොදාගන්නවා. තමන්ගේ දරුවා ගැන බය වෙන ඇය තාත්තට ඩිමෙන්ටියාව තියෙන බව පිලිගන්නවා. ඒත් සින් නම් සීයා කරන්නේ බොරුවක් කියලා කියපු ගමන්ම දැනගන්නවා. සභාපතිතුමා කියන්නේ තමන් මේ රඟපෑම කරන්නේ හොඳ අයව නරක අයව වෙන් කරලා හඳුන ගන්න කියලයි. මේ අතර සභාපතිතුමාට ඩිමෙන්ටියාව කියලා දැනගත්තම සියෝ සූදානම් වෙන්නේ සභාපතිතුමාව තනතුරෙන් අයින් කරලා දාන්නයි. ඒත් මේ වතාවෙත් කලින් වගේම රොබෝ නම්සින් ගේ සහයෙන් තමයි ඔවුන් බේරෙන්නේ…..
ඔන්න තවත් භයානක දෙයක් සිද්ද වෙනවා. යී නා දැනගන්නවා නම්සින් කියන්නේ රොබෝ කෙනෙක් කියලා. ඇත්ත සින්ව දකින ඇය රොබෝ සින්ට ටිකක්වත් කැමති වෙන්නෙ නැහැ. ඒත් තාත්තගේ කපටි මොලේම තියෙන දුව ඒ මොලෙන්ම හරි අපූරුවට තමන්ගේ තාත්තාවත් රවට්ටනවා. මේ හැමදේම එලිවෙන එක නවත්තන්න ඇය සින් එක්ක විවාහ වෙන්නයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් තියෙන මාධ්‍ය හමුවෙදි ඇය සින් ලඟට වෙලා බොහොම ආදරණීය විදිහට හැසිරුනත් කවුරුවත් නැති තැනදී ඇය සින්ට සලකන්නේ නිකම්ම නිකම් උපකරණයකට වගේ. ඒත් සෝ බොන්ග් නම් මේ දේට ටිකක්වත් කැමති වෙන්නේ නැහැ….
( මේක තාමත් විකාශය වෙන නාට්‍යයක් නිසා සතියට නියමිත කොටස් විකාශය වුනාට පස්සේ තමයි අන්තර්ජාලයට එකතු කරන්නේ. අඟහරුවාදා උදේ වගේම බදාදා උදේ සතියේ කොටස් දෙක අන්තර්ජාලයට එකතු වෙනවා. මම කලින් කියලා තියෙනවා වගේම drakorindo කියන සයිට් එකෙන් ඔයාලට ඒක ගන්න පුලුවන්.)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2318 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි
ela…tnxxxxxx sis
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Download Now-********
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanku akki
බොහොම ස්තුතියි තැන්ක්ස් හොද්ව්
බොහොම ස්තුතියි මේ කරනා ඉතා උතුම් සේවය වෙනුවෙන් .
tnx akke