Archive (2020) Sinhala Subtitles | මියගිය ආදරණීයයෙක් එක්ක කථා කරන්න ලැබුණොත්?? [සිංහල උපසිරැසි]
ඔන්න මගේ පනස් පස්වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ඔයාලා ළඟට එන්නෙ අවුරුදු දෙකකට විතර පස්සෙ. මං ඒකට තෝරගත්තෙ 2020 ජූලි 10 දින තිරගතවීම ඇරඹුනු Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකක්. තිරගත වෙලා තාම වැඩි කාලයක් නැතත් මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 109 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gavin Rothery නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Divergent චිත්‍රපට මාලාවෙ රඟපාන Theo James නම් නළුවයි. ඊට අමතරව Rhona Mitra, Stacy Martin සහ Toby Jones ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.
මේක ටිකක් අමුතු කථාවක්. මැරිච්ච කෙනෙක්ගෙ විඤ්ඤාණය අරගෙන ඒක ගබඩා කරලා රොබෝ කෙනෙක්ට සම්බන්ධ කරන දෙයක් ගැන තමා කථාව. ඉතුරු ටික ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකො….
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 8712 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/07/Wijitha-Asanka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks for subtitles
Thanks for sub!
Thank you
thanku
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
බොහොම ස්තූතියි සබ් එකට
ස්තූතියි සහෝ
tnx aiye sub 1kta, kathawe hatiyata ethakota george da marila tyanne .
Thanks You
ai download karanna bari sub eka
recharge airtel add page ekata yanne
thanks
thanks bro…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankxxzz
Thank you
සින්හල උපසිරසට බොහෝම ස්තුතියි.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Marvel’s Agents of S.H.I.E.L.D. season 7 sub denna
Thanks…
thanks..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
sub/idx format ekenuth sub denna puluwan nam watinawa .tv eken film balana ayata.
tnkz sub ekata bro
tv eken film balana ayata .sub/idx sub ekata convert karala denna puluwanda. baiscoplk team ekenma ahnne .
tankz sub ekata
thanks for the sub