MENU

AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Arcane [S02: E02] Sinhala Subtitles | විරසක කරවීම්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 11 votes.
Please wait...

කට්ටිය පලවෙනි කොටස බැලුවද? අවුරුදු තුනක් තිස්සේ බලන් හිටියට පාඩුවක් නෑනේ? පලවෙනි සීසන් එක වගේම මේකත් සුපිරියටම දීල තියෙනවනේ. මේ වෙනකොට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සෑහෙන දිනාගන්න මේ එපිසෝඩ් තුනට හැකිවෙලා තියෙනවා. IMDb දර්ශකේ පලවෙනි එපිසෝඩ් එකට 9.1 ඉතාම ඉහල අගයකුත් දෙවෙනි මේ කොටසටත් 9.1 ඉහල අගයකුත් ගන්න හැකිවෙලා තියෙනවා. තව මොනවද ඉතිංනේ? එහෙනම් අපි මේකෙ කතාව පැත්තට හැරෙමු,
පලවෙනි කතා සමයෙදි ජින්ක්ස් කරපු ප්‍රහාරය නිසා පිල්ටෝවර් සෑහෙන්න කඩා වැටෙනවා. කවුන්සිලේ සාමාජිකයන්ද තුන් දෙනෙක් අහිමි වෙනවා. ඒ අතර කේට්ලන්ගේ අම්මත් ඇතුලත්. මේ විනාශය ප්‍රයෝජනයට ගන්න මෙල්ගෙ අම්මා සැලැසුම් කරනවා හෙක්ස්ටෙක් තමන්ගෙ වාසිය කරා පාවිච්චි කරන්න. ඒ අනුව එන්න එන්නම නරක තත්වයක් තමයි පිල්ටෝවර් වලට අත්වෙන්නේ. ඒ ගැන ඔයාලට කලින් කොටසෙදිත් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇතිනේ.
පිල්ටෝවර් එකට එහෙම වෙද්දි සෝන් වලටත් හොඳ කලදසාවක් උදාවෙලා තියෙන්නෙ කියලා කියන්න බෑ. මොකද ජින්ක්ස් පිල්ටෝවර් විතරක් නෙමේ විනාශ කරේ සෝන් වල සිල්කොවත් විනාශ කරා. ඒකෙන් සෝන් වලට නායකයෙක් නැතුව මැරකල්ලි නායකයෝ බලය ගන්න එකිනෙකා සටන් කරන්න ගන්නවා. බලය ස්ථාවර නෑ. මෙතනදි පිල්‍ටෝවර් ඒක වාසියට අරන් සෝන් වලට කරදරයක් නොකරන්නත් ඒ වෙනුවට ජින්ක්ස්ව අල්ලලා දෙන්න කියලත් පණිවිඩ යවනවා. ඉතිං සෝන් වල ලොක්කො කැමති වෙයිද එයාලගෙම කෙනෙක්ව එහෙම එයාලගෙ හතුරන්ට භාර දෙන්න? ඒ ගැන ඔයාලට මේ කොටසින් බලාගත්ත හැකී.
එහෙනම් ආයෙත් තුන්වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3966 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

 

8 thoughts on “Arcane [S02: E02] Sinhala Subtitles | විරසක කරවීම්! [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot Oliva saho sub ekata

    Reply
  • Akila Dilhara

    Thanks for Sub…

    Reply
  • Randunu madhusanka

    Thanks bro..!

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි ඔලිව සහෝ
    ජයවේවා!

    Reply
  • ෂාන්

    ඊලග කොටසත් ඉක්මනට දෙමු….

    Reply
  • Thank you Brdh ❤️
    Next episode ekt ikmntama denna

    Reply
  • අඩෝ සබ් එක නම් කොලිටියටම හදලා තියනවා….thanx saho……ඊලග එකත් ඕනි….

    Reply
  • Thinera Sandeepa

    next ep kath ikmnta one. well done brother

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *