Arachnophobia (1990) Sinhala Subtitles | මකුළුවෝ [සිංහල උපසිරසි සමඟ]
කොරෝනා නිසා ටිකක් නිදහසක් ලැබුන එකේ බාර අරන් තිබුන සබ් එකක් ඉවර කරලා ඔන්න අරන් ආවා. අපි හැමෝම වගේ මොකෙක්ම හරි සතෙක්ට බයයි ගොඩක් දුරටම. මකුළුවන්ට, කැරපොත්තන්ට, සර්පයන්ට. මොකෙක්ටම හරි බයයි. ඒ හැම එකක්ම මොකක්ම හරි භීතිකාවක්. එහෙම නැත්නම් ෆෝබියා ( Phobia) එකක්. ඉතින් මකුළුවන්ට තියෙන අසාමාන්‍ය බය තමයි Arachnophobia කියන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ ඩොක්ටර් රොස්ටත් ඒ ෆෝබියා එක තියෙනවා. ෆිල්ම් එක කොච්චර තාත්විකව හදලා තියෙනවද කිව්වොත් මේක බැලුවට පස්සෙ හෑන්ඩ්ෆ්‍රී එකේ වයර් එක ඇඟේ ගෑවෙද්දිත් දැනෙන්නෙ මකුළුවෙක් ඇඟේ යනවා වගේ. කොහොම වුනත් මේ ෆිල්ම් එක හදද්දි කිසිම මකුළුවෙක්ව ඇත්තටම මරා දැම්මෙ නැහැලු. ඒ වගේම චිත්‍රපටයේ අන්තිම මිනිත්තු කීපය රූගත කරන්න විතරක් සති දෙකක කාලයක් ගත කරලා තියෙනවා.
කතාව ගැන ටිකක් කියනවා නම් විද්‍යාත්මක ගවේෂණ කණ්ඩායමක් වෙනිසියුලාවේ ගවේෂණ චාරිකාවකදි අලුත්ම වගේම මාරාන්තික මකුළු විශේෂයක් හොයාගන්නවා. ඒ කණ්ඩායමේ කෙනෙක්වම සපා කාලා ඒ මළ සිරුර ඇමෙරිකාවට එවන පෙට්ටියට රිංගලා ඒ වර්ගයේ පිරිමි මකුළුවෙක් ඇමෙරිකාවට එනවා. ඌ ඇවිල්ලා නිකම් ඉන්නෑ ඇමෙරිකාවෙ සාමාන්‍ය ගෘහාශ්‍රිත මකුළුවෙක් එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා. ඒකෙන් වෙන්නෙ අර මකුළුවා වගේ සිය ගුණයක් විෂ මාරාන්තික මකුළු විශේෂයක් බෝ වෙන එක. ඉතිං ඔය මකුළුවො නිසා කැනයිමා කියන පුංචි ටවුමෙ ඇතිවන ජරමරේ ගැන තමා ෆිල්ම් එකේ තියෙන්නේ. ඔයාලම බලන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. හැමදාම වගේ ඉතිං වැරදි තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. මොකද මේකෙ ඉංග්‍රීසි සබ් එකත් 100 % ක් ගුණාත්මක එකක් නෙමෙයි. අනික මේකෙ තියෙන වෛද්‍ය විද්‍යාත්මක වචනත් මට වැඩිය පුරුදු ඒවා නෙමෙයි. උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. එහෙනම් ඉතිං මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1280 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub!
බොහෝම ස්තූතියි උපසිරැසියට…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
උපසිරැසියට බොහොම ස්තූතියි…
Request…
Manhunter – 1986
Hannibal – 2001
Red Dragon – 2002
Hannibal Rising – 2007
ඔයා ඉල්ලපු Alligator ( 1980 ) එකට ළගඳිම සබ් දෙන්නම් සහෝ
sub එකට tnx bro. Dead snow 2009 චිත්‍රපටය ට sub දෙන්න පුළුවන් ද..
ආයෙම වැඩ පටන් අරන් වගේ..!
සබට තුති වේවා, සුපිරියක් තමා! ❤
thq bn .menna mekatat th sub denna patta meka isara swrnavahini eke giya
Galaxy Quest
1999
Thanks Bro
thanks..
කාලෙකින් දැක්කේ මලේ…
නියමයි දිගටම සබ් ඕනේ
ජය වේවා !!!
ado soha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤