Apocalypto (2006) Sinhala Subtitles | ජීවිතය වෙනුවෙන් පැනයාම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මුලින්ම තෝර ගත්තෙ කථා දෙකක් නැතිව දෙපාරක් බලන්න හිතෙන්න පට්ට ෆිල්ම් එකක්. මේක මගෙ පලවෙනි සබ් එක. හැබැයි මේ ෆිල්ම් එක ගැන මීට කලින් ලිපියක් පලවෙලා තිබුනා. ඒත් සබ් දීලා නොතිබුන නිසා මං මේක තෝර ගත්තා. හප්ප් සබ් දැමිල්ලෙ ආතල් එක තේරෙන්නෙ දාන්න පටන් ගත්තට පස්සෙනෙ. කොහොමින් හරි ඉරිද උදේ ඉදන් වැඩ අල්ලලා හවස් වෙද්දි දා ගත්ත යන්තම්. බයිලා ඇතිනෙ අපි කතාවට හැරෙමු.
මේක අපේ බාප්ප කෙනෙක් Direct කරපු ෆිල්ම් එකක්. Mel Gibson ගෙ තවත් එක සුපිරිම ගනයෙ බයිස්කෝප් එකක් තමා මේක. දන්නවනෙ අපේ බාප්ප වැඩක් කලොත් ඉතිං. හිහ්.. බාප්ප කීවෙ විහිළුවට ආයෙ නැත්නම් මාව හොයන් එන්න ගනී බාප්පට කියල පුංචි කෑල්ලකට මටත් ඔළුව දා ගන්න දෙන්න කියලා. ආයෙත් කාතාවෙන් පිට ගියානෙ. මෙහෙමයි මේක ප්‍රධාන චරිතයට පන පොවන්නෙ Rudy Youngblood කියන ඇමරිකන් නළුවයි. මුගෙ නමත් කතාවටම ගැලපෙනවා. මේ ෆිල්ම් එක්ක IMDB මීටරේ 7.8 කටම කරකවපු සුපිරි බයිස්කෝප් එකක්. බලපු කෙනෙක් අයේත් බලන නොබලපු කෙනෙක් අනිවාර්යෙන් බැලිය යුතු ෆිල්ම් එකක් තම මේක. ඒක මං බොහොම වගකීමෙක් කියනවා.
කථාව මෙන්න මෙහෙමයි. එකතරා ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා මොවුන් බොහොම බලවත් ගෝත්‍රික කණ්ඩායමක් නමුත් අනපේක්ෂිත මොහොමත මොවුන්ට තවත් එක ගෝත්‍රික කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ල වෙනවා. එතනින් තමයි කථාව පටන් ගන්නෙ. මේ මොහොතෙ අපේ කතා නායකයා ඔහුගේ බිරිඳව් සහ පුතාව සඟවනවා. ඒ වෙද්දිත් ඇයි ගැබිනියක්. නමුත් අපේ කතා නායකයා ඔවුන්ට හසු වෙනවා. දරුවන් හැර අනෙක් සියළුම දෙනාව මොවුන් රැගෙන යනවා. ඒ මොකටද කියල කතාව බලන ගමන්ම බලාගන්නකෝ.
නමුත් එක්තරා අහඹු සිදුවීමක් නිසා කොටසකට පැන යාමට අවස්ථාවක් උදා වෙනවා. ඒක පැන යාමකටත් වඩා තිරිසන් දඩුවමක් කීවොත් වැරදි නෑ. අපේ කතා නායකයට පැන යන්න හැකි වේවිද ? තමන්ගෙ බිරිඳවත් දරුවවත් නැවත දකින්න ලැබේවිද ? අනාවැකිය හරි යාවිද ? අනාවැකිය ගැන ෆිල්ම් එක බලන අතරෙ දැන ගන්නකෝ. කිසිම කම්මැලි කමක් නැතිව කුතුහලය බිංදුවක්වත් අඩු නැතිව එක දිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
බලලම දෙවෙනි සබ් එක දාන්න ගැම්මක් එන්න පොඩි කොමෙන්ට් පාරකුත් දාගෙනම යන්න.
මීට පෙර පළකල ලිපිය.
ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක්..ඔයාල අනිවාර්යෙන් බලයි කියල හිතනව..මේක මීට අවුරුදු ගනනාවකට පෙර ගෝත්‍රික යුගයේ කතාවක්..මම කතාව ටිකක් විස්තර කරල පස්සෙ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ කියන්නම්..කතාව මෙහෙමයි..එක් ගෝත්‍රයක් බොහොම් සතුටින් ජීවත් වෙනව..ඔවුන්ට දඩයම් වලින්,ගැහැණුන්ගෙන් අඩුපාඩුවක් නෑ..දිනක් ඔවුන් දඩයමේ ගිය විට වෙනත් ගෝත්‍රයක් හම්බෙනව..එම ගෝත්‍රය වෙනත් කැලයකට අයිති එකක්..ඔවුන්ගේ ඉඩකඩම් තවත් ගෝත්‍රයක් විසින් පැහැරගත් නිසා ඔවුන් යනව අලුත් ආරම්භයක් සොයා..ඒ සිද්දිය එතනින් ඉවරයි..දැන් මේ කතාවෙ මම මුලින්ම කිව්ව (කතාවෙ ප්‍රධාන ) ගොත්‍රය රාත්‍රියේ නිදාගෙන සිටිනව..මේ අතරතුර ඔවුන්ව ආක්‍රමණය කරනව වෙනත් පිරිස විසින්..
ඔවුන් බොහොම දරුණු පිරිසක්..ආක්‍රමණිකයන් විසින් ශක්තිමත් පිරිස විතරක් වහල්ලු ලෙස අරගෙන යනව..මේ පිරිසට අයත් වන තරුණයෙකුගේ කතාව තමයි මින් කියැවෙන්නෙ..ඇත්තටම හරිම ලස්සන කතාවක්..මිනිස් හැගීම් ප්‍රාථමික මට්ටමෙන්ම අපිට බලාගන්න පුලුවන්..කෙනෙක් මැරුණොත් ඔහු ගැන දුක් වෙමින් දින ගනනාවක් සිටින්නෙ නෑ,එ වගෙම ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ,වේදනාවන් ඔවුන්ගෙ එදිනෙදා ජීවිතයේම කොටසක්..ඇත්තටම අපිව වෙනස්ම කාලයකට ගෙනයන චිත්‍රපටයක් කියන්න පුලුවන්..
O.P.D.P:-මේක ඔස්කාර් සම්මාන 3කට නිර්දේශ වෙලා තිබෙනව,තවත් සම්මාන 13කට නිර්දේශ වී තිබෙන අතර 6ක් දිනා තිබෙනවා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray/DVDRip/BRrip පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 63880 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත කාංචන රාජකරුණා (NoOne)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Apocalypto, Apocalypto sinhala sub, Apocalypto sinhala subtitle
Thank you very much for subs..!
thank bro A Legend 2024 Jackie Chan ge me film ekatath sub denno
bro me sub eka wda nh ne damage wela
Dan Wada Karanawa Saho
super
උපසිරැසියට ස්තූති ! ජය
PATTA
1080p sub ok, thanks
Thanks machan
ස්තුතියි උපසිරැසියට
Thanks a lot.
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. (Thusitha)
supper
balapu pattama paharak..ayet gatta balanna sub ekata thanks saho
Thanks for subtitles.jaya wewa yaluwa..supiri wedak..
ela bn
Thanks sahooo
Elama
තුසිත,
පළමු වෑයම සාර්ථකයි!
වීර කතාවක් වුණත් මිනිස්කමත් හොඳට පෙන්වන ෆිල්ම් එකක්.
thanks for sub
Patta move podda thanak sub ekata
Thanks
Thank U very much bro……….
kohomada films download kranne.link dala nane
Thanks bro…..
tnx bro
subata thuthi
thanks saho sub ekata..meke kotas 5k hari 6k hari thiyenawa neda..
tnx bro…
නියමයි බ්‍රෝ
බොහොම ස්තූතියි
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Attractive section of content. I just stumbled upon your blog and in accession capital to assert that I acquire in fact enjoyed account your blog posts. Any way I’ll be subscribing to your feeds and even I achievement you access consistently fast.
බොහොම පින් සහෝ.
ජය වේවා!!
Godak Pin Obata
Thank you very much bro..!!!
Supiri Mcn
Maru
niyama film ekak
බොහොම ස්තූතී
මේ ෆිල්ම් එක කිහිප වරක් නරඹාපු
අපූරු ෆිල්ම් එකක්..
දැක්කම ආයෙම බලන්න හිතුණා..
බයිස්කෝප් එකටත්
ඔබ සැමටත් ජය..!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Mekanam pattam patta film ekak. mewenakota mama oka 5 serayak baluwa. danithin 6 wein paratath sinhala sub eka dala balanaw.
Hamooma balanna maxxxa film eka !!!
එළ එළ මචෝ උබලගෙ බාප්පාගෙ වැඩේ! නම් මරු… ඊලග පාර බාප්පා! ෆිල්ම් එකක් කරොත් මටත් චාන්ස් එකක් අරන් දීපන් මට එළටම ගහක් විදියට රගපාන්න පුලුවන්..? උඹේ සබ් එකනම් මරේ මරු.. තව තවත් සබ් කරලා අපේ ෆිල්ම් පිස්සුව වැඩි කරන්නට ශක්තිය ලැබේවා…………..!!!
බොහොම ස්තූතියි
ela wadak….. sinhalaya hlp 1 dunnata pin
පළමු එකට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
මාරම ලස්සන කතාවක්නෙ පළවෙනි එකට තෝරගෙන තියෙන්නෙ.ඔන්න මගෙන් සුභ පැතුම් තුසිත පළවෙනි එකට.දිගටම සබ් දෙන්නකො.ජයවේවා.බොහෝ………………………………………..ම ස්තූතියි…!
mekanam balala nati ekek hopyannath amarui
මේක බලල තියෙන එකක්….. ඒත් ආයි බලන්න හිතුනා… මොකද මගේ ෆිල්ම් කලෙක්ෂන් එකේ මේක නැති නිසා… ස්තූතියි….
බොහොම ස්තූතියි තුසිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් කරන්න ඕනෙ අපියි මෙච්චර කාලයක් බයිස්කෝප් එකෙන් නිකම්ම සබ් අරන් ආතල් එකේ තේරුමක් ඇතිව ෆිල්ම් එකක් බලන්න පුරුදු කල එකට. ඒකට කළගුන සැලකීමක් විතරයි මේක 😀
මේක කලින් බැලුවා මචන්
පට්ට එකක්
මේකෙ වැඩිහරියක්ම තියෙන්නෙ දුවන සීන් නෙ?
එල එල
සබට තුති
ඔබට ජය…………
පළවෙනි සබ් 1ට මුලින්ම උනුසුම් සුභ පැතුම්.කව්රු මොනවා කිව්වත් පළවෙනි 1ටම සබ් දාලා තියෙන්නේ සුපිරිම ෆිල්ම් 1කට.බොහොමත්ම ස්තුති සහෝ.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.මම මේ comments දැමිල්ලේ විශේෂ දෙයක් දැක්කා.අපේ සහොලා ඔක්කොම එක එකාගේ comments වලට Replay දා ගන්නවා.ඒක මන් දකින විදිහට නම් හොද දෙයක්.මම Admin සහෝ ගෙන් පුලුවන් නම් කරන්න කියලා 1 දෙයක් ඉල්ලනවා.කව්රු හරි Comment 1ක් දැම්මොත් 1ට Like 1ක් හරි Dislike දාන්න පුලුවන් විදිහට Interface 1කේ චුට් වෙනසක් කරන්න කියලා මම ඉල්ලනවා.හැමොටම මේකටත් 1ක් දාන්න පුලුවන්.සුභ වේවා
thx saho i think its good idea 😀
10 paarakath wada beluwa maxxa film eka 🙂 ayeth sab ekka balanna ona tx bro …
thnxxxxx
එල මචං, මේක මම බලපු එලම මැක්සා තාත්වික සටන් තියෙන එලම ෆිල්ම් එකක්…
කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් එකක්…
මැක්සා කොච්චරද කියනවනම් දෙපාරක් මැක්සා…
ෆිල්ම් කෑල්ල තියේ…සබ් කෑල්ල ගන්නවා හොදේ…
මේකනම් නොබලපු එකෙක් නැහැ ලොවෙත්…
එහෙම එකෙක් ඉන්නවා නම් උගේ ඇස මක්කටෙයි කියල තමයි කියන්න වෙන්නේ…
ජය වේවා කොල්ලෝ…
පලවෙනි ඒකට එලම බඩ්ඩක් ගෙනත් තියෙන්නේ….
මේ වගේ තව එකක් අරන් එන්න හොදේ…
අනිවාර්යෙන් ඒකනෙ මේ වගෙ එකක්ම දුන්නේ 😀
Thanks Macho….
මමත් මේ ෆිල්ම් එක බාගෙන හිටියත් සබ් නැතුව බලන්න කම්මැලිකමේ හිටියේ. එත් මේකට සබ් එකක් දිපු එකටනම් උබට ගොඩාක් ස්තුතියි.
Meka supirima film ekak mama 3n parak beluwa..
Sinhala sub ekka apahu balanawa…
Sub dunnata godak pin….digatama karagena yamu…
puluwannam “The Count Of Monte Cristo (2002)” ekata sub danna…
Jaya Wewa…!!!
බලමුකො අපි වෙලා කලා තියන විදියට
කොල්ල සෑහෙන සංතෝසෙකින් වගේ ලිපිය ලියල තියෙන්නෙ
සංතෝස නැතෑ සබ් එකක් හා පුරා කියල කොලාම නේද? 😉
එහෙමනම් සහෝ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව පලවෙනි උපසිරසට උනුහුම් සුබපැතුම් ඈ
බාප්පගෙ ෆිල්ම් එක මගේ ලග තියෙන නිසා පුතන්ඩියගෙ සබ් එක ගත්ත මේන්
ජය!
නැතිව නැතිව බාප්පගේ ෆිල්ම් එකකට සබ් දෙන්න ලැබුනම සංතෝස නැද්ද 😀
saho…
thawa kollek wedeta behela niyamai…thanks saho sub ekata. qulity eka gena kiyannam balala. onna mama download wenna demma…
ela ela balalama comment ekak dannako paduwak wen ne 😀
thanks
thanks saho.meka pattama film ekak…ela palamu ekata
පට්ට ෆිල්ම් එකක් සහෝ දීලා තියෙන්නේ. එකට ම මේ වගේ එකක් තෝරගත්ත එක හොදයි. දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා.
thx bro
ela ela…ayeth balanna one..
පළමු වැඩේට සුභ පැතුම් සහෝ !
MALLI PULUWANNAM ME WAGEMA HODA LASSANA TAWA 1K DANNA
aniwaryen ayya 😀 kemathi ekak thiyanawa nam comment ekak danna
SHAAA MARU ,,ELEMA THAMA THANKS
ela film eka apahu balanawa. jaya wewa macho
නියමයි තුසිත සහෝ පලවෙනි සබ් එකට පට්ට කථාවක් තොරගෙන තියෙන්නේ.
බාප්පාට කියපිය තව මේවගේ පට්ට කුප්පියක් හදන්න කියලා.
පලවෙනි සබ්ට සුභ කියන ගමන් දෙවනි එකත් පටන් ගනි මචං. එතකොට ආතල් එකේ හොදම එක දැනේවි..
ජය වේවා තුසිත සහෝ..
aniwa man meka baiscope ekata watenakam hitiye thawa ekak ewanawa me fit ekema
bappa naluwek hoyanawa beri weida ayyata 😀
රජ බඩුවක්නෙ ඔයා සබ් දාන්න තෝරගෙන තියෙන්නෙ….
මුල්ම වැඩේට ඔන්න මගෙනුත් සුබ පැතුම්.
ඊළඟ සබත් එහෙනම් ඉක්මනට ම බලාපොරොත්තු වෙනවා.
සිංහල සබට බොහොම ස්තූතියි කාංචන.
thx saho mata kanchana kiyana aya athe agili ganata thx 😀
මමත් මේක බලලා තියෙනවා.
පට්ට ෆිල්ම් එකක්..
මුල්ම උපසිරැසියට සුභපතමි.
බොහොම ස්තූතියි තුසිත සහෝ.
ජයවේවා!!!
thx bro
මං බලපු සුපිරිම බයිස්කෝප් එකක්
මේක බලලා නැත්තන් ඉතින් වැඩක්නෑ
ස්තුතියි සහො මේකට සබ් දුන්නට
thx bro
Thanks
niyamai saho
පළමු එකම මේ පහරක් දීලා තියෙන්නේ
2 කත් බස්සමු හොද එකක්
ජය
aniwa 😀
mama meka kalin ballala thiyenawa .awlak na ayeth balanda ona ela ela
නියමම කතාවක් හොදේ තුති
jayen jaya!!!!
palamu wadeyta suba pathum sahao 2 kath demu
thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks machann… again…..
thx machan aniwa hodama ekak hoyala dennam gindara wage
ඔන්න බාන්න දැම්ම මචෝ දිගටම සබ් දෙමු සුභ පැතුම්
aniwa 😀
maxxa maxxa macho
all the best 1st sub
මේක නම් පට්ටම එකක් ඕනේ කාලෙක බලන්න ඇහැකි කමමැලි නැතිව සබ් දුන්න එක සුපිරි ඒ වගේම ජය වේවා! පළමු වැඩේට 2 කත් දෙමු
thx kolla
thanks lot
පළමු වැඩේට සුභ පැතුම් සහෝ !
Apocalypto (2006) sinhala subtitle nane. puluwnnnam ewnwda?
mokada awula machan mail eka deepan
sinhala sub nane
jaya wewa
good
බාමින්… සිංහල සබ නැද්දෝ…?
nathiwa kollo thiyanawa moko awula
film eka nam maru habai sinhala Sub thibunanam
elakiri
sub thiyanawa ai dwn wen nadda
සිංහල උපසිරස මට බාගන්න ඔනි හෙල්ප් 1ක් දෙන්න බැරිද?
mail eka deepan
අම්මෝ…!!!
comments අඩුයි කියල දැක්කහම පුදුමත් හිතෙනවා…
එලම film එකක්,
පුදුම ලස්සක්‍න film එකක්,
කලාතුරකින් හම්බවෙන film එකක්…
me comment athi ban hithata sathutui down karana hemoma comment dan nane eka hemotama thiyana awulak
සුපිරි කියන්නේ, සුපිරිම සුපිරි. ඒක හුස්මට බලතැකි…………
aniwa kolla ekane dunne
2006 හැදුව වුණාට මේක තාම බලනවා නියම film එක හැම scene එකක්ම තාත්වික විදිහට තියනවා මම නම් මේක 2006 දිම බැලුවා ළගදි ආයිත් බැලුවා
ela kiri thx machan
2006 හැදුව වුණාට මේක තාම බලනවා නියම film එක හැම scene එකක්ම තාත්වික විදිහට තියනවා මම නම් මේක 2006 දිම බැලුවා ළගදි ආයිත් බැලුවා
elakiri thx machan
අප්පා මෙන්න ෆිල‍්ම් නම් ෆිලම්. අනිවා බලන්න.
maxxa baiscop ekak..manam baluwa..balapu nathi aya danma bannooooooooooooooooooooooo
එක දිගට බලාගෙන ඉන්න පුළුවන්, කම්මැලි නැති ෆිල්ම් එකක්! මාර ගලාගෙන යෑමක් තියෙනව…
සමහර තැන් වල ටිකක් දරුණු දේවල් පෙන්නනවා.
අන්තිමේදි දකුණු ඇමරිකාව ශිශ්ඨාචාර ගත වෙච්ච විදිහ mel gibson පෙන්නන විදිහත් අවුල්! 😉 (මිනිහ ආගමික ඩයල් එක නෙ!)
ඒත් සමස්ථයක් ලෙස මරු 🙂
ewa motada apita film eka maru nam echcharane 😀
මේ බයිස්කෝප් එකේ ඩීවීඩී එක මං සල්ලි වලට තියා ගන්නඩම ගත්තා… ඒ තරම් හොඳ බයිස්කෝප් එකක්… යුරාජ් එහෙම හරි නෑ කිව්වම පුදුමත් හිතෙනවා… දඩබඩ ගාලා තුවක්කු වලින් වෙඩිතියා ගන්න ඒවාට වඩා මේක ඉස්තරම්… මෙල් ගිබ්සන් වැඩක් කරොත් මල් හතයි…
ape bappage weda thama 😀
Niyama film eka bro. Mama meka 5 serayak baluwa. Elama film ekak
meka beluwa ekek aye nobala inne keyatawath
මට නම් මේක එච්චර දිරෙව්වෙ නෑ.මූට ඊතලේ වෑදිලත් හොදින් ඉන්නව අනිත් එවුන් මෑරෙනව.හෑබෑයි බබ්බු හම්බෙන බේත තමයි පට්ට
anith unta wadina thenai uta wadina thenai wenasne ban aye balapan
@Uraj ! පුදුමයි බන් මේක උබට අල්ලල ගියේ නෑ කිව්වම… :O
@Gayan! ඒකනෙ බන්..
film kiyanne mewane mel gibsonge kiyala hithagena man dl kare eth wena kollek niyama movie eka balala awuruddak eth thamath mara asai niyamai meka nam sirama sira
aniwa machan
මට නම් මේක ඇල්ලුවේ නෑ………. ඒ නිසා බැලුවේ fast forward කර කර……..!!
hemotama eka wage nane ban
ok ok බලලා හොඳ නම් විස්තරයක් එක්කම දාමුකො එහෙනම්.
@රොයිලි! අහ් මම ඒක බලල නෑ මචන්..දැන් ඉතින් බලන්න ඕන.. 🙂
ෆිල්ම් එක හම්බ උනා මචං ඒකේ නම The Patriot[2000]. උඹ නම් බලලා ඇති.
නෑ මචං ඒක නෙමේ.ඒක ලංකාවේ tv එකෙත් ගියා.හිතට වැදුනු නිසා බාගන්න හිතුනා.නම මතක නෑ.
ඒකෙ කතාව වෙන්නේ 1800 ගනන් වල තිබුනු ඇමෙරිකානු ඛ්‍රිතාන්‍ය යුද්ධය කාලෙ තමාගේ ගොවිපොල ගිනිතියලා ලමයව පැහැරගෙන යද්දි ලමයව නිදහස් කරගෙන ඊට පස්සේ ඛ්‍රිතාන්‍යට විරුද්දව සටන් කරන කෙනෙක් ගැන කතාවක්. මට මතක හැටියට. බලමු මාත් හොයන්නම්. හම්බ උනොත් මට කියන්න මචං
@රොයිලි ! We Were Soldiers (2002) කියන ෆිල්ම් එක ගැන්ද උබ අහන්නෙ මචං? 🙂
මෙල් ගිබ්සන් කිව්වම මතක් උනේ.
මෙල් ගිබ්සන් රඟපාන ෆිල්ම් එකක් තියෙනවා නේද ඇමෙරිකන් සිවිල් යුද්ධය කාලේ කථාවක් ගැන. ඒකෙ නම දන්නවනම් කියන්න පුලුවන්ද මචං.
matakayak nam ne ayya api hoyala balamu 😀
The Patriot [2000]
sinhalen keteemata nohakiweema gana samawenna…mama net yanne office machine eken…eke sinhala unicode naha…daanna tahanam …itin singlish saranan gachchaaami….
ma gave me film eke DVD eka tiyenawa…mel gibson ge honda film ekak…meke katawa bohoma anuwedaneeyay…jeevath weeme aitiya, lingika nidahasa balayata yatath wechcha kale adaraya wenuwen pratamika aragalayaka yedena tarunayekuge katawak,….aztec samajaya hondinma prathinirmanaya kala film ekak…architect kenek vidihata mama ekata kamati…
boho gatanugatika lakshana tiyena film ekak..eth nawatawayen idiripath karala tiyenawa…mama hitanne mama 4 parak rasa vindaa…..
math 3 parakata wada beluwa man hitanne 😀 matath office eke sinhala ne ban duka thama
ඔව් දෙවෙනි කොටසකුත් ඇවිත් තියෙනවා, හැබැයි එක මෙ චිත්‍රපටියේ නිෂ්පාදකයගේ එකක් නෙමෙ එක නිසා ජනප්‍රියත් නැ, එ තරම්ම හොදත් නැ, එකත් බලන්න,
මෙවා එයාලම කරන නිසා හොදයි, මොකද එයාලම තමයි මෙ දේ මිට තරමක් වෙනස් විදියට හිරු නොනගින අධිරාජ්‍ය කාලයෙදි නිග්‍රොධ ජාතිකයන්ටත් සිදුකලේ.
අනික මෙයාල අපේ රටත් මෙකට මහ කැත විදිහට ගාව ගත්ත, මතකද මිනි කන්නන්ගෙ දේශය, 88-89 කාලයට නම් එක ගැලපෙනවා, එත් සමස්තයක් ලෙස එසේ අපේ රට ගාවා චිත්‍රපටි සැදිම නම්, ඉතාම නින්දිතයි.
අනික මෙයාල අපේ රටත් මෙකට මහ කැත විදිහට ගාව ගත්ත, මතකද මිනි කන්නන්ගෙ දේශය, 88-89 කාලයට නම් එක ගැලපෙනවා, එත් සමස්තයක් ලෙස එසේ අපේ රට ගාවා චිත්‍රපටි සැදිම නම්, ඉතාම නින්දිතයි.
(මෙය සොයා ගැනිමට ටිකක් අමාරුයි, පුලුවන් නම් අරගෙන බලන්න, අමු අමුවෙ ලංකාවෙ ගල් විහාරය රුප ගත කර එ දිරිපිට දි පිරිමින් පිරිසක් ගැහැනියක් කෙළසනවා මෙයට ලංකාවෙ පිරිස්ද සම්බන්ධ වුනා)
mokakda ban a seen eka man danneth nane
@zonoczz!එළම තමයි..දෙන්නම් ඕන තරම්..
@charitha! අනිවා දිගටම කරගෙන යනව..තෑන්ක්ස් මචන්..
Niyama Film eka. Mamath beluwa. Matath hondata wedichcha film ekak. Umbe me blog eka gena kiyanawanam…Ela wedak machan. mama umbe blog eka hemadama balanawa. Balala films ba bagannawa. Digatama Karagena palayan. Good Luck.
thx a thank eka ape admin ayya athulu kattiyata man hithanne yanna one
එල එල තව ඕනා…
aniwa denawa mehema comment aawoth
@Tharaka Weerasekara! ඔවු බන්..ඒක බොහොම සංවේදී විදියට පෙන්නනව..
@Randi! Apocalypto II තියෙන බව නම් මටත් දැනගන්න ලැබුනෙ නෑ..ගූගල් එකෙත් ඒ ගැන විස්තරයක් නෑ..මාමා කිව්වෙ 10000 BC ගැනද දන්නෙ නෑ..ඒකත් මේකට සමානයි ටිකක්..
1000BC thama oya kiyanne.eketh waradak ne me taram hithata alluwe ne
ගිය අවුරැද්දේ April මාසේ ගමේ ගිය වෙලාවේ බැලුවා මේ film එක
කිව්වත් වගේ දුවන එකමයි වැඩේ නේද? මාමා කිව්වා Apocalypto II තියෙනවා කියලා
පළමු එක තරම් හොද නැහැ කියලත් කිව්වා
හැබැයි මට තාම නම් එහෙම එකක් බලන්න ලැබුනේ නැහැ
තාරක කිව්වා වගේ film එක කිව්ව ගමන් මතක් වෙන්නේ අර දරැ උපත තමයි
meken passe apuwa wedak ne ban meka thama supiri
ඒක ඇත්ත සහෝ. මේ කොටස තරම් අනිත් ඒවා අල්ලලා ගියේ නෑ.
මමත් මේක බලලා තියෙනවා. නියම film එක. ජල දරු උපත පෙන්නන scene එක හරිම අනුවේදනීයයි..
ow machan balannama ona film ekak thx for comment