Anukshanam (2015) With Sinhala Subtitle |මානසික ඝාතකයා…. [සිංහල උපසිරසි සමඟ]
හරි ඔන්න එහෙනම් තෙළිඟු ෆිල්ම් එකක් උත්සගෙන ආවා. හරි එහෙනම් මේ තෙළිඟුවේ නම තමයි Anukshanam (2015) මේක වෙනස්ම වෙනස් කතාවක් කීවොත් නිවැරදියි මේකෙත් හරියට I Saw the Devil/Ek Villain යන ෆිල්ම් දෙකේ වගේම මානසික ආතතියෙන් පෙළෙන මිනිහෙක් ගැන තමයි කියවෙන්නෙ හැබැයි කතාව වෙනස්.
නළු නිළියො ගැන කියන්න යන්නෙ නෑ ඒත් තෙළිඟු බලන අයටනම් දැකල පුරුදු මූණු තියෙන්නේ. හරි එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම් මේ කතාව ගලාගෙන යන්නෙ මම කළින් කීව වගේම මානසික පිස්සෙක් නිකම්ම පිස්සෙකුත් නෙවෙයි ඝාතන කරන පිස්සෙක් සහ ඔහුව අල්ලන්න පොලීසිය ගන්න උත්සහය වටා මම මෙච්චරයි කියන්නෙ මීට වඩා කියන්න ගියොත් ඔයාලගෙ රසයට ඒක බාදාවක්.
මේකත් කියන්න ඕනෙ මේ කතාව අනූව මානසික ඝාතකයින් නැත්තම් මානසික පිස්සො බිහිවෙන්නෙ පොඩි කාලෙ ඉඳන්. මෙයාල ඉස්සෙල්ලම පටන්ගන්නෙ සත්තුන්ගෙන් මරන්න ඒත් එයාලා වැඩෙනකොට පවුල් පසුබිමින්, ආගමික ඇදහීම් වලින් සමාජයෙන් එයාලා ඉගෙන ගන්නවා මානවවාදී සාරධර්ම. මේ දේවල්ගෙන්වැඩිහරියක්ගේ හිත පරිණත වෙනව ඒත් අතලොස්සක්ගේ සිත පරිණත වෙන්නෙ නෑ. ඒ අතලොස්සට තමයි අපි අපරාධකරුවන් සහ මානසික පිස්සන් කියන්නෙ .හිතන්න.
හැමෝම බලන්න වටින කතාවක්. එහෙනම් බාගෙන යනකොට මොනාහරි කොටාගෙනම යන්නකෝ.
“මානසික ඝාතකයින් මිනී මරන්නේ හුදෙක් ඔවුන්ගේ සතුට සඳහා පමණි, වෙනත් කිසිඳු හේතුවකට නොවේ.”
[button link=”https://goo.gl/jPjzF3″ type=”icon” “center” newwindow=”yes”] 500 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/vrFVXY” type=”icon” “center” newwindow=”yes”] 711 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3792 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මං මේ සබ් එක ගන්නෙ 2017 අවුරුද්දේ අගෝස්තු මාසේ,මේ සබ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ 2015…සබ් එක නිකන්ම් ඩවුන් කරන්න යන්න හිත දුන් නෑ,මොකද ඔබ සහ කාර්‍ය මණ්ඩලය කරන සේවය “අමිල” නිසා…බොහොම ස්තූතියි!
Thank you, I’ve just been looking for info approximately this subject for a long time
and yours is the best I have found out so far. But, what in regards to the bottom line?
Are you sure concerning the source?
Keep this going please, great job!
Thank you for every other wonderful post. The place else may
anybody get that kind of information in such a perfect manner of writing?
I’ve a presentation next week, and I’m at the search for
such information.
Thanks for finally writing about >Anukshanam (2015) With Sinhala Subtitle |මානසික ඝාතකයා.
[සිංහල උපසිරසි සමඟ] – බයිස්කෝප් සිංහලෙන් <Loved it!
උපසිරැසියට ස්තූතියි!!
patta…..
Pattaa පදිරියි
onna dn beewo office line 1n thanks machan sub ekata
onna dn beewo office line 1n thanks machan su ekata
What follows below is a complete assessment of five
top rated-of-the-line headsets most effective suited for your prized possession – Sony PlayStation three.
thank u Dlihara.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks for the subs
machoooo ko zoo wala sub. ai eka atharamaga naththuwe….. ikmanata demuko ekekth ithuru tikata…
onna math download kala 😀
Elzzzzzzzzzz
rowdy movie eke sub eka dannako
ela a…..
bisecope parana vershion aka hodi new ake tikk aul wage
Thanks macho sabata, tamil, telugu aniwa balanawa 🙂
Thanks Saho…. Sub dunnata bohoma Pin…..
නියමයි…
දිගටම සබ් දෙමු…
ජය…
සබට තුති අනිව බාගෙන බලනව 😀
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
තෑන්ක්ස් සහෝ!
ජය!
supiro film ekak wge.. thanx sub ekata.
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූති සහෝ!!!
ජය!!!
patta film aka
උපසිරැසියට ස්තූතියි!!
උපසිරැසියට ස්තූතියි!!
පට්ට පට්ට
බොහොම ස්තුතියි උපසිරසියට…
නියමයි මචං නියමයි
බොහොම ස්තුතියි උපසිරසියට
ජයෙන් ජය..!!
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela macho..kalayak giyath wede watinawa ela
Ela saho..
Thanks ..
danma banna dammoooo
thanks
ස්තුතියි! චාමික මල්ලි. පට්ට පතුරුයි වගේ කතාව නම්.
ජය වේවා!
500 කොපියත් තියන නිසා අනිවා ගන්නවා. ස්තුතියි උපසිරැසියට.
පට්ට පට්ට නියමයි
පට්ට පට්ට
txz
පට්ට පට්ට දැන් කමෙන්ට් දාන්නත් ලේසියිනේ….