අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිචාමික දිල්හාරචිත්‍රපටිතෙළිඟුනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Anukshanam (2015) With Sinhala Subtitle |මානසික ඝාතකයා…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 4.3/10. From 4 votes.
Please wait...

Anukshanam 2015

හරි ඔන්න එහෙනම් තෙළිඟු ෆිල්ම් එකක් උත්සගෙන ආවා. හරි එහෙනම් මේ තෙළිඟුවේ නම තමයි Anukshanam (2015) මේක වෙනස්ම වෙනස් කතාවක් කීවොත් නිවැරදියි මේකෙත් හරියට I Saw the Devil/Ek Villain යන ෆිල්ම් දෙකේ වගේම මානසික ආතතියෙන් පෙළෙන මිනිහෙක් ගැන තමයි කියවෙන්නෙ හැබැයි කතාව වෙනස්.

නළු නිළියො ගැන කියන්න යන්නෙ නෑ ඒත් තෙළිඟු බලන අයටනම් දැකල පුරුදු මූණු තියෙන්නේ. හරි එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම් මේ කතාව ගලාගෙන යන්නෙ මම කළින් කීව වගේම මානසික පිස්සෙක් නිකම්ම පිස්සෙකුත් නෙවෙයි ඝාතන කරන පිස්සෙක් සහ ඔහුව අල්ලන්න පොලීසිය ගන්න උත්සහය වටා මම මෙච්චරයි කියන්නෙ මීට වඩා කියන්න ගියොත් ඔයාලගෙ රසයට ඒක බාදාවක්.

මේකත් කියන්න ඕනෙ මේ කතාව අනූව මානසික ඝාතකයින් නැත්තම් මානසික පිස්සො බිහිවෙන්නෙ පොඩි කාලෙ ඉඳන්. මෙයාල ඉස්සෙල්ලම පටන්ගන්නෙ සත්තුන්ගෙන් මරන්න ඒත් එයාලා වැඩෙනකොට පවුල් පසුබිමින්, ආගමික ඇදහීම් වලින් සමාජයෙන් එයාලා ඉගෙන ගන්නවා මානවවාදී සාරධර්ම. මේ දේවල්ගෙන්වැඩිහරියක්ගේ හිත පරිණත වෙනව ඒත් අතලොස්සක්ගේ සිත පරිණත වෙන්නෙ නෑ. ඒ අතලොස්සට තමයි අපි අපරාධකරුවන් සහ මානසික පිස්සන් කියන්නෙ .හිතන්න.

හැමෝම බලන්න වටින කතාවක්. එහෙනම් බාගෙන යනකොට මොනාහරි කොටාගෙනම යන්නකෝ. 

“මානසික ඝාතකයින් මිනී මරන්නේ හුදෙක් ඔවුන්ගේ සතුට සඳහා පමණි, වෙනත් කිසිඳු හේතුවකට නොවේ.”

 

 Anukshanam (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/jPjzF3″ type=”icon” “center” newwindow=”yes”] 500 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

3C75BC788B574C15B9FF49E7BC022AC3AD558BA0

[button link=”https://goo.gl/vrFVXY” type=”icon” “center” newwindow=”yes”] 711 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

3336654A14FE68E99E41E84E17D7D89992C1D1F8
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5776 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

44 thoughts on “Anukshanam (2015) With Sinhala Subtitle |මානසික ඝාතකයා…. [සිංහල උපසිරසි සමඟ]

  • මං මේ සබ් එක ගන්නෙ 2017 අවුරුද්දේ අගෝස්තු මාසේ,මේ සබ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ 2015…සබ් එක නිකන්ම් ඩවුන් කරන්න යන්න හිත දුන් නෑ,මොකද ඔබ සහ කාර්‍ය මණ්ඩලය කරන සේවය “අමිල” නිසා…බොහොම ස්තූතියි!

    Reply
  • Thank you, I’ve just been looking for info approximately this subject for a long time
    and yours is the best I have found out so far. But, what in regards to the bottom line?

    Are you sure concerning the source?

    Reply
  • Thank you for every other wonderful post. The place else may
    anybody get that kind of information in such a perfect manner of writing?
    I’ve a presentation next week, and I’m at the search for
    such information.

    Reply
  • Thanks for finally writing about >Anukshanam (2015) With Sinhala Subtitle |මානසික ඝාතකයා.
    [සිංහල උපසිරසි සමඟ] – බයිස්කෝප් සිංහලෙන් <Loved it!

    Reply
  • උපසිරැසියට ස්තූතියි!!

    Reply
  • Pattaa පදිරියි

    Reply
  • onna dn beewo office line 1n thanks machan sub ekata

    Reply
  • onna dn beewo office line 1n thanks machan su ekata

    Reply
  • What follows below is a complete assessment of five
    top rated-of-the-line headsets most effective suited for your prized possession – Sony PlayStation three.

    Reply
  • Dilshan Kainga

    thank u Dlihara.

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • supernatural

    thanks for the subs

    Reply
  • machoooo ko zoo wala sub. ai eka atharamaga naththuwe….. ikmanata demuko ekekth ithuru tikata…

    Reply
  • rowdy movie eke sub eka dannako

    Reply
  • bisecope parana vershion aka hodi new ake tikk aul wage

    Reply
  • Thanks macho sabata, tamil, telugu aniwa balanawa 🙂

    Reply
  • Thanks Saho…. Sub dunnata bohoma Pin…..

    Reply
  • එල්.සී. දමැල්

    නියමයි…
    දිගටම සබ් දෙමු…
    ජය…

    Reply
  • Himesh Madushanka

    සබට තුති අනිව බාගෙන බලනව 😀

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • Darshana Sampath

    supiro film ekak wge.. thanx sub ekata.

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූති සහෝ!!!
    ජය!!!

    Reply
  • උපසිරැසියට ස්තූතියි!!

    Reply
  • හේෂාන් ගමගේ

    උපසිරැසියට ස්තූතියි!!

    Reply
  • Sadun Danushka

    පට්ට පට්ට
    බොහොම ස්තුතියි උපසිරසියට…

    Reply
  • Tharaka Nuwan Dilhara

    නියමයි මචං නියමයි
    බොහොම ස්තුතියි උපසිරසියට
    ජයෙන් ජය..!!

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • lahiru sampath

    ela macho..kalayak giyath wede watinawa ela

    Reply
  • Ela saho..
    Thanks ..
    danma banna dammoooo

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි! චාමික මල්ලි. පට්ට පතුරුයි වගේ කතාව නම්.
    ජය වේවා!

    Reply
  • Kalum Gunasekara

    500 කොපියත් තියන නිසා අනිවා ගන්නවා. ස්තුතියි උපසිරැසියට.

    Reply
  • Sadun Danushka

    පට්ට පට්ට නියමයි

    Reply
  • Sadun Danushka

    පට්ට පට්ට

    Reply
  • Naleen Sanjeewa Madhushanka

    txz

    Reply
  • Sadun Danushka

    පට්ට පට්ට දැන් කමෙන්ට් දාන්නත් ලේසියිනේ….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *