Antboy (2013) | කුහුඹු කොලු වික්‍රම [සිංහල උපසිරසි සමඟ]
ඩෙන්මාර්ක් රටේ නිපැයූ මේ අපූරු සලරුව ලොවම හෙල වූ බව නම් කිව යුතුමයි. නමුදු ඩානිෂ් බස නොදැන අනුවාදනය කළ මේ උප සිරැසි නම් විටෙක ගුණපාල මළලසේකර මහතා චීන අගමැති ගේ (හෝ තානාපති තුමාගේ) කතාව පරිවර්තනය කළාට මඳක් හෝ සමානය. කෙසේ මුත් කතාව සැකැවින් මෙසේය.
පෙලෙ නොර්හ්මන් යනු කිසවෙකු ගේ වෙසෙසි අවධානයට ලක් නොවෙන සාමාන්‍ය ළමයෙකි. එහෙත් අහඹුවකින් සිදු වන සිදු වීමකින් ඔහුට සුපිරි බලයන් කිහිපයක් ලැබේ. එය තව දුරටත් ඔප මට්ටම් කිරීමට සුපිරි කථා පිස්සෙකු වන විල්හෙල්ම් ඔහුට උදව් කරයි. එසේම අනෙකුත් සුපිරි වීරයන්ට මෙන් ම ඔවුන්ට ද සුපිරි සතුරෙකු ලැබෙයි. කුහුඹු කොලුවා මෙම අභියෝග ජයගන්න ආකරය ඔබත් මඳ සිනහවක් දෙතොලේ රඳවාගෙන බලන්න. වෙනදා මෙන්ම මේ සඳහා මා දිරි ගැන් වූ විකියා මලයණ්ඩීට වෙසෙසින් තුති.
ඩෙන්මාර්කයේ නිපැයූ සලරුවක ඇඳුමකට වියදම් කළ උපරිම වියදම මෙයට දැරූ බවට ද වාර්තා ඇත. එසේ නම් බලා සතුටු වන්න. ඊලඟ උපසිරැසි තෙක් ජයෙන් ජය!
[button link=”http://tinyw.in/K3dY” type=”icon” “center” newwindow=”yes”] 500 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5898 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankss
Meka download karanna bane..???
supiri thanksss
meke part 2 karala dennako ikmanata
thank u sub walata .. mamanm godak parakku unaganna
බොහොම ස්තූතියි සබට …
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
සිංහල උපසිරසියට ගොඩක් පින්
mama thamai 1900 wenya!!!!!!!!!
kmak ne ehma hri download karane!!!!!!!!!!!!
Thanks for the subs!!!!!!!!!!
නියමයි
අපූරූ නිර්මාණයක් කියල හිතෙනවා.
බොහොම ස්තූතී. ජයවේවා..!!
සුබ පැතුම්..
ඔයා කල උපසිරසියක් නොබලා කොහොමද? අනිවා බලනවා, ස්තුතියි.
Aththatama niyamai godak pin
superb brother
thankz!
Thanks Saho…..
බොහොම ස්තූතියි නිලන්ත අයියේ සිංහල උපසිරැසියට. සෑහෙන කාලකට පස්සෙනෙ අයියගෙ උපසිරැසියක් දකින්න ලැබුනේ. අයියගේ උපසිරැසියක් බලන්න ඉතින් අපි පිං කරන්නම ඕනා. අයියා උපසිරැසි දැම්මා කියන්නෙ අනිවා කතා දෙකක් නෑ අනිවාර්යයෙන්ම නියම චිත්‍රපටියක් වෙන්න ඇති. පෝස්ට් වෙලා දවස් 3 කට පස්සෙ හරි මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ජයවේවා සහෝදරයා…!! නියම වැඩක්, සුපිරි ෆිල්ම් එකක්..
ඔන්න ගත්තා සහෝ…. ජයවේවා……. නියමයි…. ස්තුතියි ඔයාට….
thanks…aiye
thawa thawa oyata shakthiya labewa me wage film walata sub denna
කදිම නිර්මාණයක් ජයවේවා….
වා.මූ දුන්නොත් ඉතින්
හොද එකක් තමා
අනික වෙනත් රටක නිර්මානයක් නිසා
බලන්න හිතෙනවා
තව හැකි ලෙස සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය……………
බොහෝම ස්තුතියි උපසිරැසියට.
බොහොම ස්තුතියි, කොමෙන්ටුවට.
wade ela. bohohma sthuthiyi
බොහොම ස්තුතියි සමන්.
නියමයි.හොදෙ. ඉතින් මෙ දවස්වල මරවැඩ ගොඩ ගැහිලා …..sub එකට බොහොම ඉස්තුති…මොන වැඩතිබුනත් මේක බලන්නම ඔනේ….
මොන වැඩ තිබුනත් මමත් වචන දහයක් වත් සබ් එකකට දානවා. ඒ නිසා මොන වැඩ තිබුනත් මේක බලන එකටත් බොහොම පිං.
appe, පියසිරි අයියේ, මම මේ වෙනකම් (මේ කොමන්ට් එක දානකම්ම) දැනන් හිටියේ නැ මේ ෆිල්ම් එක ඔයා දුන්නේ කියලා.
මුලින්ම සමාව ඉල්ලනවා අදහසක් දාන්න පරක්කු උනාට…
මම මේ දැන් ට්‍රේලරේ බැලුවා (ඔයා දීපු උපසිරසියක් බලන්න ට්‍රේලර් බලන්න ඕනේ නැ තමයි)..
ෆිල්ම් ඒකත් හිතුවට වඩා සුපිරි..
බයිස් කෝප් සයිට් එකේ සුපිරිම උපසිරසි කරුවාගේ උපසිරසියක් අපි නොබලා ඉදියිද?
එහෙනම් ඔන්න ෆිල්ම් එක බාන්න දානවා..
ෆිල්ම් එක බලල ආයේ අදහසක් දාන්නම්, අලුත් අලුත් වචන කොච්චර තිබ්බද කියලා…
එහෙනම් ජය වේවා..
තවත් ෆිල්ම් එකක් ඉක්මනින්ම අරං එන්න කාලය ලැබේවා කියල පතන්නම්…
ආසිරි මලයණ්ඩි වචන ටික නම් ලස්සනේ බැහැ. (හරියට ඔයා උප සිරැසි වල දාන ඒවාමයි). මාව උඩ ටික වෙලාවක් පාවෙලා ගිහින් තමයි බිම වැටුනේ. හැබැයි මාව ඔච්චර උඩ යවන්න එපා. කොහොම නමුත් හැමදාම වගේ කොමෙන්ටුව හරිම ලස්සනයි. බොහොමත් ම පිං. ජයෙන් ජයම වේවා!
නියමයි වගේ..බලලම කියන්නම්කෝ:-) ස්තුතියි සහො….
හොඳයි එහෙනම් බලලා ම කියන්න කෝ. බොහොම පිං කොමෙන්ටුවට.
thanks!
thanks aiye..
Thank you malli for the comment.
thnq 🙂
Thank you.
thanx bro
Thank you.
Good post Friend, Thanks!
Thank you.
Thanksssssssssssss
Thank you.
godak sthuthiy sub 1ta,animation aniwaryenma balanawa………..
හැබැයි, yenu animation නම් නොවෙයි. කෙසේ මුත් බොහොමත් ම පිං කොමෙන්ටුවට.
The Wolf of Wall Street (2013) sinhala sub plzzzzz..
Thanks
Thank you.
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
පැසැසුමට බොහොම පිං. ජය වේවා තිසර නියෝ.
ela ela digatama sub demu. jaya weewa!!!!!!!
කොම්න්ටුවට බොහොම පිං Nilanka
thans digatama demu
හැමදාම උත්සහය දිගටම දෙන්න තමයි ප්‍රභාත්, ඒත් ඉතිං වැඩ බොහොම අධිකයි නොවැ.
Thanks machan ela ela
Thank you for your comment, Lakmal.
වැඩ අධික සමයක sub කරලා මේ සළරුව අපිට බලන්න දුන්නාට තුති. ඉක්මනින්ම තව එකකට sub දෙමු නේද 😀
අදහස් දැක්වීම ගැන බොහොම පිං, නාරන්. දෙමු දෙමු ඉක්මනට 🙂
ela ela saho jaya wewa
Thanks !!!!!!!!!!!!!!!!!
Thank you
නිලන්ත අයියා සැහෙන කාලෙකින් නොවැ!
සුපිරි කථාවක් අරන් ඇවිල්ලා තියෙන්නේ
ජය වේවා!
සෑහෙන කාලයකින් බව නම් ඇත්ත මල්ලී, බොහොම ස්තුතියි කොමෙන්ටුවට.
බොහොම ස්තුතියි සහො 😛 😀 ජය
අදහස් දැක්වීම ගැන බොහොම පිං, හර්ෂ ලහිරු.
නියමයි.
සුපිරි ෆිල්ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඉස්‍සරහටත් මේ වගේ ෆිල්‍ම් වලට සබ්
ලබා දෙන්‍න කියලා ඉල්‍ලා සිටිනවා.
ජය පතමි.
අදහස් දැක්වීමට බොහොම පිං, Siraj. ඉස්සරහටත් පුළුවන් තරම් දෙන්න උත්සහ කරන්නම්.
elz
subata thanks NILANTHA saho.digatama sub denn.jaya wewa…….
අදහස් දැක්වීමට බොහොමත් ම පිං.
Thank you so much…
Thank you so much for the comment.
අද දවසටම කීයක් දීලද…….ඔබටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා…දැන් නිදහසේ ඉන්න නිසා මේකත් බානවා.
අදහස් දැක්වීමට බොහොමත් ම පිං. නිදහසේ ඉන්න ලැබිලා තියෙනවා කියලා අහන එකත් සතුටක්.