Anpodu Kanmani (2025) Sinhala Subtitles | සුභ ආරංචියක් නැද්ද?
සාදරයෙන් පිළිගන්නව තවත් ෆිල්ම් එකකට. ඉතින් මේක මේ වසරේ නිකුත් වුන අලුත් මලයාලම් ෆිල්ම් එකක්. සාමාන්‍යෙන් අපි බලන මලයාලම් ෆිල්ම් වගේම මේකත් සාමාන්‍ය ස්ටෝරි එකක් තියන කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්.
අල්තාෆ් සලීම් , මාලා පාර්වතී වගේ අපි දන්න නළු නිළියන් මෙහි රන්ගනයෙන් දායක වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1144 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Anpodu Kanmani (2025) Sinhala Subtitle
Thanks
❤️
බොහෝම ස්තූතියි චතුර සහෝ උපසිරැසියට
❤️
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
❤️