Rating: 8.6/10. From 14 votes.
Please wait...
කොහොමද ඉතින් යාළුවනේ? මම මුලින් ම බයිස්කෝප් අඩවියේ හැමෝට ම සුභ පතනවා වගේ ම ස්තූතිවන්ත වෙනවා මේ සත්කාර්යය කිරීම හේතුවෙන්. මමත් මෙතෙක් කාලයක් සබ් ෆයිල් බාගත්තේ බයිස්කෝප් අඩවියට පිං සිද්ධ වෙන්න තමයි. ඉතින් හැමදාම කළේ නිකම් ම සබ් ෆයිල් එක ගත්ත එක තමයි. ඒ වුණාට සබ් ෆයිල් එකක් බාගත කරන හැම වෙලාවක ම මමත් ෆිල්ම් එකකට සබ් ලියන්න ඕනා කියලා හිතුවට කවදාවත් කරගන්න හම්බ වුණේ නෑ මේ වැඩත් එක්ක. කොහොම වුණත් මාස දෙකහමාරක වෑයමතින් පස්සේ
මට පුළුවන් වුණා මම හිතුව දේ කරන්න. හැබැයි මේක කළේ හිමින් හිමින් හොදේ
….හි..හි. ඉතින් මම මෙච්චර දේවල් කිව්වේ මේ මගේ පළවෙනි උපසිරැසිය නිසාවෙන් කියලා ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇතිනේ.
මම සදීෂ් රවිදු. දැනට මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරමින් ඉන්නේ. මීට පස්සේ මමත් බයිස්කෝප් සත්කාර්යයේ සාමාජිකයෙක් බව ආඩම්බරෙන් තමයි කියන්නේ….! මේ කතාව ගලා යන්නේ රාමානුජම් නම් බ්‍රාහ්මීය නීතිඥයා වටායි. කවුරු හරි කෙනෙක් වැරදි දෙයක් කරනකොට මෙයාට ඉවසන්න බැරි ව යනවා. මොහු හැමදේට ම නීති කතා කරන කට්ටියට වධයක් වෙච්ච චරිතයක්. කොහොම හරි අනික් අය කරන වැරදි වලට දඞුවම් දෙන්න බැරි ව ඉන්න රාමානුජම්ගේ හිතේ නන්දනී ගැන සැගවිච්ච ලොකු ආදරයක් තියෙනවා. ඒත් නන්දනී රාමානුජම්ගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. මේ අතරතුරේ දී වැරදි කරන මිනිසුන් එක්කෙනා දෙන්නා අභිරහස් ලෙස ඝාතනය වෙනවා. මේ සේර ම ඝාතන කරන්නේ අන්නියන් කියලා කෙනෙක්. අම්භිගේ ආදරය ප්‍රතික්ෂේප කරපු නන්දනී රෙමෝ කියලා කෙනෙකුට ආදරය කරනවා. මීට වඩා කිව්වොත් මුළු කතාව ම මම කිව්වා වෙනවා. කවුද මේ රෙමෝ, අන්නියන් කවුද අම්භිගේ ආදරයට මොකද වෙන්නේ? මේ සේරම ප්‍රශ්නවලට උත්තර බලන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. අා තව දෙයක්, මේ කතාව බලද්දී අපිත් මෙච්චර දවසක් නොසැලකිලිමත් වුණ පොඩි පොඩි අත්වැරදීම් හදාගන්න ඕනා කියලා ඔයාලගේ හිතට දැනුනේ නැත්නම්….එහෙම වෙන්නේ නෑ අනිවාර්යයෙන් ම දැනෙයි…..!
මේ සළරුව ගැන කියනවා නම් මේක 2005 අවුරුද්දේ නිකුත් වුණු IDM රේට් එක7.9 වුණු සුපිරි ද්‍රවිඩ සලරුවක්. එස්.ශංකර් විසින් කතාව ලියලා, තිර රචනය ලියලා, අධ්‍යක්ෂණය කරලා තියෙන මෙය පැය 03ක් පුරාවට දිවෙනවා. කමෙහි මගේ ප්‍රියතම ද්‍රවිඩ සිනමා නළුවා වන ශියාන් වික්‍රම්(රාමානුජම්) ප්‍රධාන නළුවා ලෙසත් සදා(නන්දනී) ප්‍රධාන නිළිය ලෙසත් රංගනයෙන් දායක වෙනවා. තවත් සුපිරි නළු ප්‍රකාෂ් රාජ්(ප්‍රභාකර්) පොළිස් නිලධාරියා ලෙසත් ඔහුගේ සහයකයා ලෙස විකට නළු විවේක්(චාරී) රංගනයෙන් දායක වෙනවා. තවත් ප්‍රවීණ රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් මෙම සිනමා කෘතිය අලංකාර වී තිබෙනවා. මේ කාර්යයට මුලින් ම අතගහන්නට කලියෙන් උපසිරැසි ගැන්වීමේ කාර්යයේ නිරත වෙන්නට අවශ්‍ය සියලු ම ගුරුහරුකම් මට ලබා දුන්න විකියා සහෝටත්, බයිස්කෝප් වෙබ් අඩවියේ සියළු ම දෙනා හට මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා. එහෙනම් තවත් සළරුවකින් හමුවෙනතුරු ජය වේවා….!



[button link=”http://j.oc.gs/osfib” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
01a442d49bd485326e3f373846ee33c5db43c71b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7896 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/සදීෂ්-රවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදීෂ් රවිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Hari yanne na bn. Sub pahuwela yanne. eka haduwath wadak na. tika welavakk yaddi aye wenas wenava. Mona mee harakekd haduwe meka
සබ එක දුන්නු කොපිය මොකක්ද කියල බලල ඩව්න්ලෝඩ් කළා නම් නේද හොඳ ?
මොකද මේ වගේ සබ ගැලපෙන කොපි ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙනව.
සබ එක දීල තියෙන කොපියම ගන්න කියන්නේ ඔන්න ඕකයි මි හරකෙක් නොවී.
සුපිරි කතාව.මං මේක ලගදී මතක්වෙලා ඩවුන්ලොඩ් කරන් බැලුවා.මගෙත් ආසම නලුවා වික්‍රම් භීමා ෆිල්ම් එකත් මරු ☺️
බොහොම ස්තූතියි සහෝදරයා
supiri bn
sub ekta thanks
Thanks bn
Ftta
THANKS FOR SUB
Thanks mchan
Fatta n thnx
සබට ස්තූතියි
තැන්ක්ස් හොදෙ සුපිරි එකක මෙක
man balapu pattama movie walin ekak meka sub walata thanxxxxxxxxxx……………………….
wow maru
thank u saho
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
නියමයි, දිගටම මේ වගේ ඒවා දෙන්න.
1st sub ekata suba pethum..thanks….
ela machan..tnxx a lott…
නියමයි, නියමයි, බෝහෝම ස්තුතියි සහෝ බෝහෝම ස්තුතියි. පුළුවන් විදිහට දිගටම සබ් කරමු.
Nice movie 🙂 thank uuuuu!
mare maru.palaweni film ekama supiri ekak.issarahatama yamau. jayawewa oyata.!
නියමයි “සදීෂ් රවිඳු” සහෝ ,,,අනිවාර්යයෙන්ම මේක හොද බයිස්කෝප් එකක් වෙන්න ඕනි,,,,ස්තුතියි ඔබේ මහන්සියට,,,,ජයවේවා!
Thanks…
ඔයගොල්ලෝ සේර ම දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පද කරනවා, මගේ මේ පලවෙනි උපසිරැසියට මෙච්චර හොද මාව දිරිමත් කරන කමෙන්ට්ටු ලබා දුන්නට. මම දිගට ම බයිස්කෝප් අඩවියත් එක්ක ඉන්නවා. ජය……!
බොහොම ස්තූතියි සදීෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
එල එල
එසේ මෙසෙ කෙඔල්ලෙක් නෙමෙ වැඩේට
බැහලා තියෙන්නෙ තව ඔනි හොදේ
සබට තුති
ඔබට ජය………..
එසේ මෙසේ කොල්ලෙක්
බොහොම ස්තුතියි සහො 😀 ජය
suuppaaa film aka.. thanks mathan sub akata
man balapu pattama kathavak machann…..
ayeth balanava bn ube sub ekath ekkama…
thanks macahn sub ekatahh….
palamu vadeta jayaaa…
thava karamu nee…..
sha maarama film ekak oka patta mama issara balala thiyenwa thanks yaluwa
patta ahhhhhhh. thanx kolla
1st sub1ka kiwwa neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks
RAVIDU saho.Great work.jayen jaya…………
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ඔන්න මාත් ගත්කා. මගෙන් උණුසුම් සුභපැතුම්.
Thanks…
Palaweni upasiriyata suba pathum!!!
ස්තුතියි රවිදු සහෝ පළමු උපසිරැසියට සුභ පතන ගමන් ඉදිරියටත් බයිස්කෝප් සමඟ රැදෙන්න කියලා ආරාධනා කරනවා!
ජය වේවා!
keep it up bro good work……………..
Rio2 walata subs diyooooo ikmanata…
නියමම ෆිල්ම් එක.. නියම ස්ටෝරියක් තියෙන්නෙ.. පලවෙනි සබ් එකට සුභ පැතුම්.. දිගටම සබ් දෙන්න..
ela..jayawewa!
Mage wasthuwa ummmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaa………………..
Mewa thama onne mage pattiyoooooooooooooooooooooo…………………..
thanz machaaaaaaaaaaaaaaaaaaaaaaaaan………………….
thawa vikram inna ewa onne
එල සහෝ….පලවෙණිඑකම පට්ට එකක් දීලා තියෙන්නෙ…..ජය වේවා….දිගටම අපිත්එක්ක ඉන්න…….
හුරේ මරු මරු තව සබර් කෙනෙක්.මරු දිගටම දෙමු..බොහොම ඉස්කෝතුය් :*
Thanks Sadee……..
ayyoo meka giya sathiyeth tv eke giya…
පට්ට කතාව
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
දැන් ඉතින් බාගෙනම ආයිත් බලනවා
.
.
මචන් කොහෙද sof. eng. කරන්නේ?
උබේ සිද්ධි මාලාව තමා මටත් වෙලා තියෙන්නේ…bt තාම sub එකක් නම් දැම්මේ නෑ
දාන්න හිතන් ඉන්නේ..? bt වැඩ, වැඩ….
නියම කතාවක් වගේ !
දිගටම සබ් කරමු කොල්ලෝ !
කමෙන්ට් ඩවුන්ලෝඩ්ස් අඩු වුණා කියලා සැලෙන්න එපා !
ආසාවෙන් කරන දේ කරගෙන යන්න .
ඉදිරියට යන්න සුභ පතනවා !
😀
patta film akak a niyamai.aye sarayak balanawa sub akata thankzzzzzzzzzz