Annabelle Sethupathi (2021) Sinhala Subtitles | ආදරයට සිහිවටනයක්… [සිංහල උපසිරසි]
1966 වර්ශය…
විසල් මන්දිරයක සිටින,
අම්මයි තාත්තයි දුවයි…
පසලොස්වක පෝය දාක, රෑට කෑම කාලා
නිදාගත්තට පස්සේ…
එක පාරටම මැරෙනවා.
ඊට පස්සේ ඒගොල්ලන්ට දැක ගන්න ලැබෙන්නේ
ඒ මන්දිරය හොල්මන් වලින් පිරුනු මන්දිරයක්.
නිකන්ම හොල්මන් නෙවෙයි,
එයාලගෙ මුලු පරම්පරාවම.
ඉතින් මැරුනේ කොහොමද කියලා
හොයල බලද්දි කෝකියාගෙන්
උත්තරයක් ලැබෙනවා.
මේ මන්දිරයෙ මම ඉස්සර
හිටපු හොඳ කෝකියෙක්.
මම උයන්න හරි ආසයි.
එක පුර හද දවසක රෑ
මම ඔයගොල්ලන්ගෙ පවුලෙ
ඔක්කොම අයට රසම රස කෑම වේලක් හැදුවා.
කාලා හැමෝම මැරුනා.
මැරුනට පස්සෙ කාටවත්
කිසිම දෙයක් මතක නෑ.
කවුද වහ දැම්මෙ කියලා දන්නෙත් නෑ.
මාත් මැරුන නිසා ඒක මම දන්නෙත් නෑ.
ඊට පස්සේ මේ ගෙදර හොල්මනක්
වෙලා ඉද්දි දෙයක් හොයාගත්තා.
හැම පසලොස්වක දවසකටම,
මට අමුතු බලයක් ලැබෙනවා.
ඒ බලයෙන්, උයන්න එන
කෙනාගෙ ඇඟට මම ඇතුල් වෙනවා
මම උයන දේවල් කන කට්ටිය මැරෙනවා.
ඔය විදිහටම 1960 දි…
ඔයාගෙ අම්මා උයන්න ආවා.
සුදුළූනු තලනකොට මම ඔයාගේ
අම්මාගේ ඇඟට ඇතුල් වුනා.
අන්න එතකොටයි මම දැනගත්තෙ
මම උයන කෑම කාලා කවුද පණපිටින් ඉන්නේ…
ඒ කෙනාට විතරයි මේ මන්දිරයෙන්
අපිව එළියට අරන් යන්න පුළුවන් වෙන්නේ!
ඉතින් බලමු මේ කට්ටියට මන්දිරයෙන් නිදහස් වෙලා යන්න පුලුවන් වෙයිද කියලා.
මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුනාට. ඒ වගේම තරිඳු රුක්ශාන් අයියටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ ඉවර කරගන්න උදව් කලාට. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Deepak Sundarrajan. රංගනයෙන් දායක වෙන්නෙ Vijay Sethupathi, Taapsee Pannu, Jagapathi Babu සහ Yogi Babu. මේ මාසෙ 17 වෙනිදා ඔස්සේ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය comedy horror ඝනයට අයත් වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8600 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
if sombody can, pls. send me this movie’s torrent link to amilatr@gmail address.
Thank you
සබ් එකට බොහොම ස්තූතියි !!!❤️
Laabam එකටත් ඉක්මණට සබ් එක දෙන්න පුළුවන් නම් වටිනව….❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Vijay antony ge ” Kodiyil Oruvan “(2021) sub dennkow
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Download wena folder eke sub file eka nene
ooka text format eken thiyanne, oya pc eken balanawanam kmp player eken balanna, sun eka wada karai.
Sub eka nane brother
chori chori 2003
mekata sub karannako
තෑන්ක්ස් වේවා
Thankz sis
සිංහල උපසිරසියට ස්තුතියි
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks sister
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
බොහොම ස්තූතියි ……
පට්ටම පරක්කුයි සබ් එක නම්,මේක සබ් එක්ක බලලා සති ගනනාවක් වෙනෝ
අලුතින් එන ඉන්දියන් ඒවවත් ඉක්මනින් දෙන්න බලන්න
සුපිරි film එක
පුලුවන්නම් chandamama (2007) film eke sub eka danna
ඒක ලොකු උද්ව්වක්
තෑන්ක්ස් සබ් එකට
කෝ සබ් එක නෑනේ……
සිංහල උපසිරසියට ස්තුතියි
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks for sub
උපසිරසියට තුති
උපසිරැසියට බොහොම ස්තූතියි
Sub ekata thanks! Chehre (2021) Hindi film ekatath sub denna
Sub akta thanks
Thanks