Annabelle (2014) | බෝනික්කී [සිංහල උපසිරසි සමඟ]
ඉතිං යාළුවනේ. අද ඔයාලට මම සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවේ මේ වසරේ නිකුත් උන තවත් අමුතු විදිහේ හොල්මන් චිත්‍රපටියක්. ඇත්තටම මේ චිත්‍රපටියේ ඉන්නෙ හොල්මනක් නෙවෙයි, අමනුෂ්‍යයෙක් කියලා කිව්වොත් නිවැරදියි. එක්තරා ආගමික කණ්ඩායමකට බැඳිලා ඉන්න ඇනබෙල් හිගින්ස් නැමති තරුණියක් විසින් තමන්ගෙ පෙම්වතා එක්ක එකතු වෙලා තම මව සහ පියාව අමානුෂික අන්දමින් ඝාතනය කරනවා. එහෙම ඝාතනය කරලා අල්ලපු ගෙදර සිටින දොස්තර කෙනෙක් සහ මවක් වීමට ආසන්නව ඉන්න ඔහුගෙ බිරිඳවත් ඝාතනය කරන්න හදනවා. නමුත් ඒ මොහොතේ එතනට පැමිණෙන පොලිසිය විසින් එම ඝාතනය වළක්වනවා. එහිදී ඇගේ පෙම්වතා පොලිස් වෙඩි පහරින් මිය යන අතර බෝනික්කෙක් අතැතිව කාමරේකට ගොස් අගුළු ලා ගන්න ඇනබෙල් සියදිවි නසා ගන්නවා. හැබැයි ඇගේ ආත්මය අර බෝනික්කා තුලට කාන්දු වෙනවා.
IMDb වෙබ් අඩවියේ 5.6/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 38 වෙනි ස්ථානයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි කරන්න බාරගෙන තිබුනේ සමීර සහෝදරයා උනත් සමීර සහෝගේ පරිගණකයේ ඇති වූ දෝෂයක් නිසා විකියා මේක මට බාර දුන්නා. අවුරුද්ද අන්තිම නිසා කාර්ය බහුල උනත් මේ වගේ සුපිරි චිත්‍රපටියකට උපසිරැසි නොගන්වා ඉන්න බැරි නිසා බාර ගත්තා. මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න සමීර චතුරංග සහෝදරයාගෙනුත් මට සහයක් ලැබුනා. ඒ සම්බන්ධයෙන් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මියා ගෙ චරිතය රඟදක්වන නිළියගෙ ඇත්ත නමත් ඇනබෙල්. ඩොලර් මිලියන 6ක වියදමින් නිපදවූ මේ චිත්‍රපටිය මේ වන විට ඩොලර් මිලියන 84 ඉක්මවූ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා.
ඉතිං යාළුවනේ. මේ බෝනික්කා තුලට කාන්දු වෙන ඇනබෙල්ගෙ ආත්මය බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? ඇගේ බලාපොරොත්තුව සාර්ථක වේවිද? එහෙම නැත්නම් ඇගේ ආත්මය මැඩපවත්වාවි ද? දොස්තරගෙ බිරිඳට තම දරුවා ප්‍රසූත කරගන්න පුළුවන් වේවිද? දොස්තරටයි දොස්තරගෙ බිරිඳ වන මියා ටයි තම පවුල ආරක්ෂා කරගන්න මොන වගේ දේවල් කරන්න වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැබැයි ඔන්න බයඋනා කියලා අපිට එහෙම දොස් කියන්න එපා. 😉
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 42048 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Good
Definitely
Dengar
Beautiful
brother balanna one time line order eke thiyenne mulin Annabelle creation balanna kiyala eke hatiyata Annabelle bonikkage athulata yanna B kiyana gahanu lamayane. Dan kohomada Annabelle movie eke wena kenek inne bonikkage aga athule.
Reply ekak one aniwa
Eka thama… annabelle creation ekene bonikkava hadanneth
බොහොම ස්තූතියි
thanks for subtitles……..Good luck
Jvc tv ekata sinhala subtitles daganna bane
Thanks for the subtitle. Keep it up the good work.
Thanks
Thanks bro
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
Thanks
Thanks mcn
sub eka downlod krnna bane
Oya site ekt log wla inna
Sub ekata thanak’s saho. Jayawewaa!
sub ekata thanks saho.. jaya wewa!!
Sub ekata thanx ahhh….
Thank you very much brother
Thank you for the sub bro.. 🙂
බොහොම ස්තුතියි දිනිදු සහෝ උපසිරැසියට
elama thamaa ayiyaa
thanks bro.keep it up
thnks for the sub.
අනේ කොල්ලෝ බ්ලූ රේ එකට සබ් එක දාන්නකෝ…………………………………………………………………………………………..
blueray ඇවිත් සබ් අප්ඩේට් කරල දුන්නනම් සුපිරි්….
සහෝ බ්ලූ රේ පිටපතත් ආවා… සබ් එක අප්ඩේට් කරනවද???
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ කමෙන්ට් එක දාන්නේ ෆිලුම බලලා හොඳේ .
සබ නම් සුපිරියටම තිබුණා .
බොහොම තුති සහෝ උපසිරැසියට .
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Elazz!!! thanks
ඔන්න දැන් තමා බං බෑවෙන්න දැම්මේ.
එලම තමා.
මේක රේටින්ග් අතිනුත් සුපිරි.
ඒවගේම මම මේක එන්න කලිං දැක්කා මේ ගනයේ චිත්‍රපටිවල අංක අකට තිබුනේ මේක.
ජයවේවා!
Gone Girl (2014) ෆිල්ම් එකට සබ දෙන්නකෝ………………..
thanks for sub
එල එල මාත් ගන්නවා
එල
සබට තුති
ඔබට ජය……….
WoW ,<<<,,,<,
මේ වගේ එකක් කොහොම අතාරින්න ද? ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුතියි දිනිදු
ඩවුන්ලෝ…..ඩින්………ග්;;;;;
thanks. brrip update enakam innam.
ගොඩක් ස්තුතියි.. 🙂
sub ekata godaaak sthuthi.jesu pihitai !!!!!!!!!!!!!
නියම ෆිලුමක් වගේ !!
සබට තුති සහෝ !!!!
එලස්.. බලමුකෝ එනම්.
patta patta jaya wewaaaaaaaa
tnx tnx
The Conjuring eke bonikki neda me inne… meka aniwa balanna target karan hitapu 1k. Thnx sahoo sub 1ta.. thawa Horror movies walata sub demu.
JayaWewa!!
එල එල සහෝ
thanks lot
එල සහෝ
maxxa maxxa meyka anakam unne man
පට්ට.
හොල්මන් ඒවා අනිවා බලනවානේ.
බොහොම ස්තුතියි දිනිදු සහෝ සබ් එකට.
patta machan
නියමයි දිනිඳු…………..
බ්ලු රේ ආවම ගන්නවා.
සිංහල සබට බොහොම ස්තූතියි…
ස්තුතියි දිනිදු අයියා! මෙකේ බ්ලුරේ එකක් එනකල් මම කම් ඔඃ ඉන්නවා..
ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ!!!
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks saho….