MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේබලන්නලහිරු වසන්තසිංහල උපසිරැසිහොල්මන්

Animal (2014) | මදැයි නිවාඩුවකට කැලේ ගියා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Animal 2014

2014දී නිකුත්වුන තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියි මේ. මේ චිත්‍රපටය ගෙතෙන්නේ නිවාඩුවක් ගතකිරීමට කැළයකට යන මිතුරන් පස්දෙනෙක් වටායි. කැළය අභ්‍යන්තරයට ගමන්කරන ඔවුන්හට ආපසු ඒමේදී පාර සොයාගැනීමට අපහසුවෙනවා. ඒ අතරතුරේදී කැලේ ජීවත්වෙන භයානක සතෙක්ට ඔවුන්ගෙන් කෙනෙක් බිලිවෙනවා. අනෙක් මිතුරන් එම සතාගෙන් බේරීමට අසල ඇති නිවසකට යනවා. එහිදී ඔවුන් මුහුනදෙන අත්දැකීම් පිළිබදවත්, අවසානයේ ඔවුන් එම සතාගෙන් බේරීඑන්නේ කෙසේද යන්නත් පිළිබදව ගෙතුනු, ආරම්භයේ සිටම භීතිය රජයන මෙම චිත්‍රපටය නැරඹීමට ඔබටත් ආරාධනා කරනවා..

Parker Young, Keke Palmer , Elizabeth Gillies, Jeremy Sumpter,Paul Iacono මෙම චිත්‍රපටයේ මිතුරන්ගේ චරිත නීරූපණය කරන අතර Thorsten Kaye,Joey Lauren Adamsසහ Amaury Nolasco සෙසු චරිත නිරූපණය කරනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Brett Simmons විසිනි.

Animal (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/giexu” type=”icon” “center” newwindow=”yes”] 300 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

99AF7845ACAF3C9BB7F53BB0B4B07D79DBC09148

[button link=”http://i.oc.gs/ehcol” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

26FAFCD21F05CF87137BCAE50EDB9E1930BAA488
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5091 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “Animal (2014) | මදැයි නිවාඩුවකට කැලේ ගියා… [සිංහල උපසිරැසි සමඟ]

  • මේ ෆිල්ම් එකේ පලවෙනි කොටසක් තියෙනවද

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • නියමයි …ජයවේවා

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙන්න මම ආසම ජාතියේ එකක්, ස්තුතියි,ජයවේවා.

    Reply
  • thank U වේවා ගගග 😉

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගමයා

    ස්තූතීයි මචන්

    Reply
  • thanxxx lahiru malliya.jaya vevaaa

    Reply
  • සචින්ත

    ඔන්න මාත් ගන්නවා. සබට තුති. ජයවේවා !

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි ළහිරු සහෝ.. 😛
    සත්තු ඉන්න කතාවක් ලගදි බැලුවෙ නෑ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

    Reply
  • janaka kalu

    ස්තූතියි සබ් එකට.

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • සුපිරි කතාවක්නේ.
    ස්තුතියි ලහිරු සහෝ..

    Reply
  • Gayan sampath

    Thanks saho…..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි නියමයි… ඔන්න බැවා සුභපැතුම්..

    Reply
  • mata barida ogollonge film walata direct link gahanna

    Reply
  • නලින්

    ස්තුතියි ලහිරු සහෝ..

    සතාගේ හැටියට ලේසි පහසු සතෙක් නෙවෙයි වගේ.

    ජය වේවා.

    Reply
  • ස්තූතියි සබ් එකට.

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • නියමයි සහෝ.
    සුපිරි කතාවක්නේ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    aniwa banawa heta
    tankssssssss
    jaya

    Reply
  • ස්තූතියි සබ් එකට.

    Reply

Leave a Reply to තිසර නියෝ (Thisara Buddhika) Cancel reply

Your email address will not be published. Required fields are marked *