MENU

AllFeatured Articlesආද‍ර කතාඑළකොමඩියක්

Anger Management (2003) | මල නො-පැනීම සහ එහි අනිටු විපාක..

Rating: 8.4/10. From 29 votes.
Please wait...

ඔන්න අද මම අරගෙන එන්නෙ කොමඩි චිත්‍රපටි ලොවේ රජෙක් වෙන Adam Sandlerගේ චිත්‍රපටියක්. මොහුගේ චිත්‍රපටි ඔයාල බලල තියෙන නිසා මේකෙ තියෙන විහිළු ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. කොහොමහරි කතාව කෙටියෙන් මෙහෙමයි.

Dave Buznik කියන්නෙ කාටවත් කරදරක් නැති, අඩි තුනක් එහායින් ඉන්න කෙනෙක්ට ඇහෙන්නෙ නැති ගානට කතා කරන බිස්නස්කාරයෙක්. මොහුට බොහොම ආදරෙන් සලකන කෙල්ලෙකුත් ඉන්නව. ඇත්තටම Dave සහ “මල පැනීමෙ” අතර කිසිම සම්බන්දයක් හොයා ගන්න අමාරුයි. ඒත් ව්‍යාපාරික කටයුත්තකට යද්දී ගුවන් යානයේදී මුහුණ දෙන සිද්ධවෙන අනපේක්ෂිත සිදුවීමක් නිසා Daveට ලොකු දඩයක් සමඟ දවස් විස්සක Anger Management therapy එකකට සහභාගි වෙන්න නියම කෙරෙනෙවා.
කොල්ල පව්. ඉහේ කඩන් වැටුන මේ කරදරෙත් එක දවසින් ඉවර කරන්න කියල හිතන් ගියාට දවස් විස්ස ඩබල් වෙන වැඩක් Daveට වෙනවා. Daveගෙ මනෝ චිකිත්සකයා අමුතුම ඩයල් එකක්. චරිතයට පණ පොවන්නෙ The Departed,  The Bucket List වගේ චිත්‍රපටි වලින් අපි හඳුනාගත් Jack Nicholson.
Adam Sandlerගේ චිත්‍රපටි වල දක්නට තියෙන සරල විහිළු අතරින් ගලා යන ජීවිතේට එකතු කරගන්න පුලුවන් පොඩි පොඩි දේවල් මෙහිත් අඩංගුයි. Adamගේ චිත්‍රපටි වල හැමවෙලාවෙම දකින්න ලැබෙන චරිත සෙට් එක මේකෙත් ඉන්නවා.
බාගෙන බලල ගුණ දොස් කියන්නටකෝ.

33 thoughts on “Anger Management (2003) | මල නො-පැනීම සහ එහි අනිටු විපාක..

  • hasitha nimanka senarath

    Sub eka banne kohomada?

    Reply
  • sub eka penanne na bn

    Reply
  • thanks. ko ehemanam balamuko..

    Reply
  • meke sinhala sub neddoooooo

    Reply
  • ravikalana

    පොඩ්ඩක් පරක්කු උන comment එක දන්න . ඔන්න එහෙනම් අපිත් බානවා හොදේ.

    Reply
  • අමල් පසාද්

    බලමු.. බලමු අපිත් එහෙනමි ඔන්න..

    වෙබි සයිටි නමි – ලොව එමට ඇත
    ඒත් බයිස්කෝප් නමි – ලොවෙත් නැත..//

    Reply
  • බාලම බලමු…. 😀 කතාවේ හැටියට නම් පට්ට ෆිල්ම් එකක් වගේ …..!! 🙂

    Reply
  • රවා

    කෑගැස්සෙනවා.. නියම ෆිල්ම් එකක් ගොඩාක් දවසකට කලින් බැලුවෙ… එත් තාමත් තියනවා.. වයසක මනුස්සයා කියලා දෙන පාඩම් තමයි හරිම වටින්නෙ.. නියමයි..

    Reply
  • මහතුන්

    ඉස්තූතියි සහෝ…..බාලම බලමුකෝ…ඇඩම් අයියගෙ film එකක් හින්දා නරක වෙන්න බෑනේ… 😛

    Reply
  • පසිඳු

    balamu balamu…

    Reply
  • Balamu Maxxada Kiyala balama

    Reply
  • එලට ඇති මාත් බාන්න දානවා…………….

    Reply
  • අනුරාධ

    “Jack Nicholson” ගැන දීලා තියෙන බයිස්කෝප් හැඳින්වීම ගැන පොඩ්ඩක් විතර සෑහීමකට පත්වෙන්න බෑ….Robert DE Niro, Morgan Freeman, Al Pacino ලා ගේ ගනයට අයත් අති විශිෂ්ඨයෙක් මෙයා….”One Flew Over the Cuckoo’s Nest” (1975) – IMDB RANK: 8….තමයි මෙයාගෙ ෆට්ටම performance එක….අන්න ඒ බයිස්කෝප් එක පොඩ්ඩක් දාන්න කස්ටියට මෙයගෙ වැඩ ටික බලාගන්න

    Reply
    • himali ruwan

      kohomada banna natooooo

      Reply
  • ධනුශ්ක

    හිනාවෙන්න තියෙනවනම් වෙන මොනවද?

    Reply
  • උදෙන්ම එන්න හිටියේ.. ඒත් නෙට් එක වැඩ කළේ නැහැ…
    ඔෆිස් එකට පින් සිද්ද වෙන්ඩ දැන් බානවා…
    ස්තූතියි ගෝලයෝ…

    Reply
  • මම මේක බලලා තියෙනවා ෆට්ට ෆිල්ම් එකක්…

    Reply
  • KoK(මංගල)

    maru movie eka oka

    Reply
  • Dhanuka Pathinayake

    ada mama 1,
    ithin baannama venawane,
    thanks….

    Reply
  • ela onna mama ada 1st
    onna mat banna dama.thnkz saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *