And the Oskar Goes To.. (2019) AKA And the Oscar Goes To… Sinhala Subtitles | සිනමාවයි ජීවිතය [සිංහල උපසිරසි සමඟ]
- මාධ්‍යවේදියා – සිනමාව රංගන ශිල්පියාගේද අධ්‍යක්ෂවරයාගේද?
- අරවින්දන් – මැස්සෝ පූසෝ මියෝ ප්‍රධාන චරිත කරන චිත්‍රපටි තියෙනවා. ඒත් මේ මැස්සෝ පූසෝ මියෝ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි එකක්වත් නෑ
2019 ආපු ප්‍රේක්ෂක මෙන්ම විචාරක ප්‍රතිචාරද හොඳින් ලබා ගත් චිත්‍රපටයක් වන මෙය IMDb දර්ශකයේ 7.6ක්, Times Of India හි 3.5/5 ක්, ගූගල් පරිශීලක මනාප 93% ක්ද ලබාගෙන ඇත. මෙහි Tovino Thomas ප්‍රධාන රංගනයෙන් හැඩ කරන අතරම, Anu Sithara, Salim Kumar, Siddique, Sreenivasan ආදි ප්‍රවීණයින් රාශියක් අනෙකුත් චරිතවලට පණ පොවයි.
මෙය අධ්‍යක්ෂණය කරන්නේ Salim Ahamed ය. ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය වන්නේ Adaminte Makan Abu ය. 84 වෙනි ඔස්කාර් උළෙල නියෝජනය කිරීම සඳහා හොඳම විදේශීය භාෂා චිත්‍රපට කැටගරියට අදාලව ඉන්දියාවෙන් තෝරා යවන ලද්දේ ද ඒ නිර්මාණය යි. ඒ සිනමාපටය නිපදවීමේදී සහ එහි ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී ඔහු විසින් මුහුණ දුන් අත්දැකීම් ඇසුරෙන්, ඔහු මේ And the Oscar goes to චිත්‍රපටය නිර්මාණය කල බවයි කියවෙන්නේ.
Salim Ahamed විසින් අධ්‍යක්ෂණය කල, Mammootty රඟපෑ Pathemari චිත්‍රපටයට හොඳම මලයාලම් චිත්‍රපටයට හිමි ජාතික සම්මානය පවා හිමි වුණා. And the Oscar goes to චිත්‍රපටයත් 2020 ඔස්කාර් උලෙළේ හොඳම විදේශීය භාෂා චිත්‍රපට කැටගරියට අදාලව, ඉන්දියාවෙන් තෝරා ගත් අවසාන චිත්‍රපට විසි අටේ ලැයිස්තුවට ඇතුලත් වුණා.
සිනමා නිර්මාණකරුවෙක්, අනර්ඝ සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකයා ඉදිරියේ තියන්න කොයිතරම් මහන්සි වෙනවද කියලා මේ චිත්‍රපටය නැරඹුවොත් ඔබට දැකගන්න පුලුවන් වෙයි.
සිනමාවට ආදරය දක්වන සියලු දෙනාම නැරඹිය යුතු නිර්මාණයක්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3107 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
බොහොම ස්තූතියි
Maradona ake subtitles hoya ganna nane. english akakwath nadda
ඒකේ english sub එකක් තාම නෑනේ
thnx bro…
ස්තුතියි
සබට බොහොම තුති
ෆිල්ම් එක බලල ඇවිල්ල කමෙන්ට් එකක් දාන්නේ
සබ හොඳට කරලා තිබ්බ
මලයාලම් වලින් චෙට්ටා කියන්නේ අයියට ඒක එහෙ මෙහෙ කරගෙන තිබ්බ දැක්ක.
අඩුපාඩු හදාගන්නම් බොහොම ස්තුතියි
සබට බොහොම තුති කිව්වා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
ස්තුතියි
thnk youuuu
ස්තුතියි
බෝම ස්තුතියි නෙතිනි. ෆිලුම කලින්ම ගත්තා.ජය
ස්තුතියි
බොහොම ස්තූතියි නෙතිනි අක්කේ!
කාලෙකට පස්සේ නොවැ මලයාලම් සෙක්ෂන් එක අප්ඩේට් වුණේ?!
ආපහු සැරයක් බලන්ඩ වෙනවනේ ඉතින් දැන්..
ප්‍රිත්විරාජ්ගේ උපන්දිනේ දවසෙම Brothers day WEB කොපියත් ආවනේ
පුලුවන් නම් ඒකටත් උපසිරැසි දෙන්න බලන්න හොඳේ..
ජය වේවා!!! 🙂
ස්තුතියි මල්ලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි
thanks sub ekata nethani nimanthika jayawewa……………..
ස්තුතියි
Thankz dear
ස්තුතියි
Thank you nangi,,,,,,,
ස්තුතියි
thanks…after long time..malayalam …
ස්තුතියි
ස්තූතියි සහෝ
ස්තුතියි
කාලෙකට පස්සෙ මලයාලමක්….
ස්තුතියි නෙතිනි…
මලයාලමක් නොබල කොහොමද…?
මලයාලමක් දුන්නම ස්තුති නොකර කොහෙමද…?
🙂 ස්තුතියි
thanks..
ස්තුතියි
Thanks broo….Meyage LUCA (2019) ekatath sub dendooo
හරි උත්සහ කරන්නම්
Meyage LUCA (2019) ekatath sub dendooo
thankyou verymuch
ස්තුතියි
ගොඩාක් ස්තූති සබ් එකට සහෝදරී… පුලුවන් නම් pathinettampadi මූවි එකටත් සබ් දෙන්න… ජය වේවා !!!
ස්තුතියි
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තුතියි