Ancient Aliens [S08 : E07] Sinhala Subtitles | දේව අංශුව.. [සිංහල උපසිරැසි සමග]
[two_third]
එය හඳුන්වා තිබෙන්නේ විශ්වයට ඇති යතුර ලෙස වගේම මෙතුවක් කාලෙකට සොයාගත් වඩාත් වැදගත්ම විද්‍යාත්මක ජයග්‍රහණයද වීමට ඉඩ තිබෙනවා, මේ කියන දේව අංශුවෙන් අපේ මුලාරම්භය ගැන සත්‍ය හෙළිදරව් කරාවිද? මෙහි ඇති වැදගත්කම පිළිබඳව හෝඩුවාවන් වසර දහස් ගාණකට පෙරදී පිටසක්වලයන් පිටවෙලා යනකොට මෙහේ ඉතුරුකර දමන්න ඇතිද? 2012 CERN විද්‍යාගාරයේ විද්‍යාඥයින් දේව අංශුව සොයාගැනීම පිළිබඳව නිවේදනයක් නිකුත් කෙරුවා උප පරමාණුක අංශුවක් වෙන මෙයින් විශ්වයේ උපත පිළිබඳව හෝඩුවාවන් සපයන බව ඔවුන් විශ්වාස කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 827 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you
elaa
once upon a deadpool sub eka oneeee
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි….සබ් එකට තැන්ක්ස්….
subata thanks
Thank you Very Much…
Thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය