MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S08 : E05] Sinhala Subtitles | උරඟයින්.. [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් කියන්න හදන්නෙ ඉතිහාසය මුළුල්ලේම බොහෝමයක් මිත්‍යාමය චරිත නිර්මාණය වෙන්න ඇත්තේ සැබෑම මිනිස් ස්වරූපයක් ඇති උරඟ සත්වයින්ගෙන් වෙන්න පුළුවන් කියලයි. ඒ වගේම මොවුන්ගෙන් සමහර අය මිනිසා සමග සංවාසයෙන් දරුවන් බිහිකරන්න ඇති බවත් මේ නිසා ජාන විකෘතීන් ඇතිවෙන්නට පුළුවන් කියලත් මොවුන් යෝජනා කරනවා, ඒ වගේම වොරන් ශු ෆෙල්ට් නමැති පතල් ඉංජිනේරුවෙක්ගේ ගවේශනයක් ගැනත් හින්දු පුරාවෘත්ත වල නාගයින්ගේ ලෝකයට ඇතුළුවිය හැකි ප්‍රවේශ මාර්ගයක් ගැනත් මේ කොටසෙන් කතාබහ කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 758 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

9 thoughts on “Ancient Aliens [S08 : E05] Sinhala Subtitles | උරඟයින්.. [සිංහල උපසිරැසි සමග]

  • klamilaniranjan

    thanks sabata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you Very Much for the Sub.

    Reply
  • Udara Damith Dissanayaka

    elaaaaa

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • බයිස්කෝප් අඩවියට වගේම නිශ්ශංක රුවන් සහෝ ටත් ගොඩක් ස්තූතියි.වටින වැඩ සටහන් පෙලකට නොකඩවා සබ් ලබා දෙනවාට…තවත් පාරක් ගොඩාක් ස්තූතියි..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *