MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S08 : E01] Sinhala Subtitles | පිටසක්වල යානවාහන [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

ලොවපුරා හිටිය පුරාන සංස්කෘති අහසේ අමුතු පියාසර වස්තු ගමන් කරන විදිහ දැකපු බවට වාර්තා කර තිබෙනවා, නමුත් මේ මේවා ගොතපු කතාද, බාගවිට අවුරුදු දහස් ගාණකට කලින් ජීවත් වුනු පුරාන ජනතාව ඇත්තෙන්ම පිටසක්වල යානා අහසෙන් පොලවට එන ආකාරය දැක්කාද, හීබ්රු බයිබලයේ ඉසිකියෙල්ගේ පොත තුල, අනාගතවක්තෘවරයා චක්‍ර ඇතුලේ චක්‍ර තිබෙන දේවදුතයන්ගෙන් බල ගැන්වුණු ගිනිගෙන දැවෙන රථයක් ගැන විස්තර කරනවා, ඒ වගේම පුරාන ඉතියෝපියානු ග්‍රන්ථ වල සොලමන් රජතුමා ශිබල්බා රැජිනට මායා පලසක් තෑගී දුන් බව සඳහන් වෙනවා අටවෙනි කතා මාලාවේ පලවෙනි කොටසෙන් මෙවැනි දෑ ගැන පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරමින් මතවාද ඉදිරිපත් කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1048 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

10 thoughts on “Ancient Aliens [S08 : E01] Sinhala Subtitles | පිටසක්වල යානවාහන [සිංහල උපසිරැසි සමග]

  • A r perera

    නව වෙනි සීසන් එකට සබ් ඉකමනට දෙන්න බ්‍රෝ .කාලයක් තිස්සේ බලන් ඉන්නේ

    Reply
  • klamilaniranjan

    denakan unne.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    supiriyiiiii

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ආසම කතා මාලාවක්…
    දිගටම සබ් දෙමු…
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…

    Reply
  • මේ වැඩ සටන් පෙල මම පුදුම ආසාවකින් බලන්නේ.බයිස්කොප් එකට ආපු ගමන් කරන්නේ Ancient Aliens එකට සබ් එකක් දාල තියෙනවද කියල බලන එක..ගොඩාක් ස්තූතියි ඔයාලට 8 වෙනි වැඩසටහන් පෙලටත් sub දෙන්න හදන උත්සාහයට. .ජයෙන් ජයම වේවා!
    දිගටම SUB දෙන්න..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *