Ancient Aliens [S07 : E08] Sinhala Subtitles | පිටසක්වල ප්‍රජනකයින්! [සිංහල උපසිරැසි සමග]
හත්වෙනි කතාමාලාවේ අවසානය, අටවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරන්නෙ පුරාණයේ පිටසක්වලයන් අප අතරට ඇවිත් මිනිස් ස්ත්‍රීන් සමග එකතු වී දරුවන් හදමින් අපේ ජාන සැකැස්ම වෙනස් කෙරුව බවයි මේ සඳහා බයිබලයේ සඳහන් පිරිහුණු දේවදුතයන්ව සහ ග්‍රීක දෙවිවරුන්ගේ පුරාවෘත්ත උදාහරණයක් හැටියට පෙන්වනවා මේ කොටසෙන් ඔවුන්ට දාව ඉපදුනු දෙමුහුන් දරුවන් ගැනත් නෙෆිලීම් නමැති යෝධයින් පිරිසක් ගැනත් කතාබහ කරමින් අපේ ජාන සැකැස්ම වසර 5000 ක් වැනි කාලයක් තුලදී 7% කින් පමණ වෙනස් වී ඇති බවට හෙළිදරව් කරනවා ඒ මගින් ඔවුන් යෝජනා කරන්නෙ අපි තව දුරටත් පරිණාමනය වෙමින් පවතිනවා කියලයි
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 641 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
S8 th denna apita
meka denawata godak hanks. samahara ewa thiyanawa mekata galapennati season. season 7 kiwwata net eken dowanload karaddi season 6 ewath thiyanawa. kohoma hari sab digatama dena eka gana godak sathuthuy.
ගොඩාක් ස්තූතියි…Season 8. ත් කොහොම හරි දෙන්න යාලුවේ..ඔයාලට ජයෙන් ජයම වෙවා!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතාවක්.. ආසම එකක් පිටසක්වල ගැන එහෙම..
ඊලග Season එකත් ඉක්මනටම අරන් එමු…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය