MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S07 : E07] Sinhala Subtitles | පිටසක්වලයන් සහ කෘමින්! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.0/10. From 5 votes.
Please wait...

හත්වෙනි කතාමාලාවේ හත්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ මිසර මළසිරුරු සමග වලලා ඇති ස්කරැබ් නමැති කෘමි වර්ගය ගැනත් ඔවුන්ගේ දෙවිකෙනෙක් වෙන කෙප්රි ගැනත් සාකච්චා කරනවා ඒ වගේම ග්‍රීසියේ පුරාවෘත්තයක සඳහන් වෙන මියර්මඩාන් නමැති රණශුරයන්ගේ උපත සිදුවුණු ආකාරයත් ඔවුන්ට තිබුණු හැකියාවන් සහ දක්‍ෂතා ගැනත් කතා කරමින් නුතන පර්යේෂණ වලින් ඩර්පා ආයතනය කෘමින්ව යුධ කටයුතු සඳහා යොදාගනිමින් නවීන බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ හැටියට මොවුන්ව පාවිච්චි කරන ආකාරය ගැන කතා කරමින් මිසරයේ සිදුවුණු වසංගත 10යේ ආ සත්වයින් සුවිශේෂී ලෙස නිර්මාණය කරපු අය බවත් ස්වදේශික ඇමරිකානුවන්ගේ කතාවල කියවෙන කුහුඹු මිනිසුන් ගැනත් සඳහන් කරනවා
.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 636 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

5 thoughts on “Ancient Aliens [S07 : E07] Sinhala Subtitles | පිටසක්වලයන් සහ කෘමින්! [සිංහල උපසිරැසි සමග]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • ගොඩාක් ස්තූතියි නිශ්ශංක මල්ලියෝ…ඔයගේ වටිනා කාලය කැප කරලා ,මේ දේවල් අපිට සමීප කරනවට..ඔයාටයි බයිස්කෝප් ටීම් එකටයි ජයෙන් ජයම වෙවා..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *