MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S07 : E02] Sinhala Subtitles | ඇමරිකාවේ ඉන්නා පිටසක්වලයෝ! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

හත්වෙනි කතාමාලාවේ දෙවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ඇමරිකාවට තිබෙන පිටසක්වල බලපෑම ගැනයි මේ සඳහා ඔවුන් පෙන්වා දෙන්නෙ ක්‍රි පු 8000 ක් තරම් ඈත අතීතයේදී කරපු පාෂාණ කැටයම් සහ දේශ ගවේෂකයන් නව ලෝකය සොයාගෙන යෑමේදි ඔවුන්ට දකින්න ලැබුණු දර්ශනත් ඇමරිකාවේ බටහිර ප්‍රදේශය තුලදී සිදුවුණු බිහිසුණු අසාමාන්‍ය සංසිද්ධීන් සහ හෝපි සහ සුනී ගෝත්‍ර තුල පවතින පුරාවෘත්තත් නුතන මිනිස්සුන්ට අහසේ දකින්න ලැබුණු ගුප්ත දර්ශන ගැනත් කතාබහ කරනවා..  

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 688 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

11 thoughts on “Ancient Aliens [S07 : E02] Sinhala Subtitles | ඇමරිකාවේ ඉන්නා පිටසක්වලයෝ! [සිංහල උපසිරැසි සමග]

  • මචන් සබ් එක දෙනකන් බලන් හිටියේ.මේක ඉතින් පට්ටමක ආශාවකින් බලන්නේ.බොහොම ස්තූතියි සබට.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි 07 කථා මාළාවටත් සිංහල උපසිරසි ලබාදීම ගැන… ගොඩාක් ආසාවෙන් බලන කථා මාළාවක්..
    ඉදිරි සබ් ටිකත් කරන්න ශක්තිය ලැබේවා !

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

    Reply
  • Lahiru Rasadun

    ගොඩක් පිං

    Reply
  • ගොඩක් ස්තූතියි යාලුවනේ…මේ වැඩ්සටහන් පෙලට නොකඩවා SUB දෙනවාට…

    Reply
  • imeshmadhusahank

    surya ge aluth film walata sub dennko

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *