Ancient Aliens [S07 : E01] Sinhala Subtitles | පිටසක්වලයන් සහ තාරකා දොරටු! [සිංහල උපසිරැසි සමග]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 721 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ජයවේවා ජයවේවා
Sub දානකන් තමයි හිටියේ
දිගටම sub දෙමු
ජයවේවා
ස්තුතියි
මේ සබ් එක ගැලපෙන්නෙ Season 7 Episode 1 ( S07E01 ) කොටසට නෙමෙයි, Season 6 Episode 4 ( S06E04 ) කොටසට.. ඒක කොහොම උනත් ස්තුතියි මේ වගේ වටින සීරියස් එකකට සබ් දෙනවට.. ජය!
ගොඩාක් ස්තූතියි නිශ්ශංක මල්ලියෝ…හැමදාම බයිස්කෝප් එකට ආපු ගමන් බලන්නේ මේ සීරීස් එකට ඔයා අලුතින් sub දාලා තියෙනවද කියලා..මං මේ සීරීස් එකට ඒතරම් ආසයි..කොහොම හරි දිගටම sub ටික දෙන්න මල්ලියෝ…ඔයාට වගේම බයිස්කොප් අඩවියටත් ගෝඩාක් ස්තූතියි.ඔයාලා.කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා!
සබ් එකට බොහොම ස්තුතියි මචං…..
meke video ekay sub ekay kotas dekaka. dekak. ikmanata meke hari eka denna puluwandha
මේ ලින්ක් එකේ තියෙන පිළිවෙල බලලා ඒ අනුව බලන්න .ඉදිරි උපසිරසි දෙන්න හිතාගෙන ඉන්නෙත් විකිපීඩියා එකේ කතාමාලා වල අංක පිළිවෙල අනුවයි https://en.wikipedia.org/wiki/Ancient_Aliens?iframe=true&width=900&height=400
meka denakan unne. sabata thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……