MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S06 : E08] Sinhala Subtitles | ගුප්ත පුරාවස්තු! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.8/10. From 13 votes.
Please wait...

ලොව පුරාම පවතින ගුප්ත පුරාවස්තු ගැන මේ කොටසෙන් කතාබහ කරනවා ජර්මනියේ ඇති රත්රන් තොප්පියකුත් ජේසුස් ක්‍රිස්තුස්ගේ රුව සටහන් වුනු රෙදි කැබැල්ලක් වගේම දළඳා වහන්සේ පිළිබඳවත් මේ කොටසෙන් කතාබහ කරනවා පුරාන මිනිස්සු මේවාට වන්දමාන කරන්නේ ඇයි ඇත්තෙන්ම මේවා තුල කිසියම් බලයක් ගැබ් වෙලා තිබෙනවද කියල ඔවුන් මේකෙන් විමසා බලන අතරේ සුවිශාල නිධානයක් ගැනත් සාකච්චා කරනවා මක්කම තුල ඇති සිරිපතුල් පාෂානය ඇත්තෙන්ම උල්කාපාතයක් බවත් ඒවා තුල විවිධ ලෙඩරෝග සුවපත්වීමේ ගුණ ඇතුලත්ව පවතින බවත් මේකෙන් සඳහන් කරනවා

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 803 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “Ancient Aliens [S06 : E08] Sinhala Subtitles | ගුප්ත පුරාවස්තු! [සිංහල උපසිරැසි සමග]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩාක් වටින මේ වැඩසටහන් පෙලට ගොඩාක් මහන්සි වෙලා. …නොකඩවා sub දෙනවට ඔයාට ගොඩක් පින් නිශ්ශංක මල්ලී.බොහොම ස්තුතියි. ..

    Reply
  • sabata thanks jaya weva machan( Godzilla (1999) – (2004) sinhala sub deyanlako machan)kauru hari kamak na

    Reply
  • උඹ නම් දෙයියෙක් නෙවෙයී බන් දේවාලයක් මේ තමා බන් මගේ ආසම ටීවී සීරියස් 1ක තැන්ක්ස්

    Reply
  • Udara Damith Dissanayaka

    නියමයි
    ස්තුතියි
    ඔහොම යන්

    Reply

Leave a Reply to itamilapc Cancel reply

Your email address will not be published. Required fields are marked *