Ancient Aliens [S05 : E07] with Sinhala Subtitles | අනාගතවක්තෘවරු සහ අනාවැකි! [සිංහල උපසිරැසි සමග]
බයිබල කතන්දර සහ පුරාවෘත්ත වලින් වගේම විවිධ ජනකතා වැනි දේවල් වල සඳහන් වෙන අනාගතය ගැන ප්‍රකාශ කරන පුද්ගලයන් සහ අනාවැකි පිළිබඳව මේකෙන් මුලිකවම කතා කරනවා එසේම මේ අනාගතවක්තෘවරුන් ඇත්තෙන්ම දෙවිවරුන්ගේ පණිවිඩ කරුවන් නොව දෙවිවරුන් විදිහට වැරදියට වටහාගත් පිටසක්වල සත්වයින්ගේ පණිවිඩ කරුවන් බවට මොවුන් කරුණු කාරනා ඉදිරිපත් කරනවා ඒ කරුණු කාරනා වලදී සරතෘස්ත දහම නමැති ආගමක් සහ ඩෙල්ෆි වල ඉඳපු පේන කියන්නියන් පිළිබඳව ඇති වාර්තා ඒ වගේම බයිබලයේ ඇති අනාගතවක්තෘවරුන්ගේ කතන්දර හින්දු ධර්මයේ සඳහන් වෙන කරුණු වැනි දේවල් සාක්ෂි හැටියට මොවුන් ඉදිරිපත් කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 707 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
නියමයි…සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama saho thanks
niyamayi
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks