Ancient Aliens [S05 : E06] with Sinhala Subtitles | සොහොන්ගැබ්වල අභිරහස්! [සිංහල උපසිරැසි සමග]
මේ කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පවතින ගුප්ත අවමගුල් චාරිත්‍ර සඳහා කිසියම් පිටසක්වල බලපෑමක් ලැබිලා තිබුණු බවයි එසේම ලෝකය පුරාවටම ඇති සොහොන් ගැබ් වල රජවරුන් සමග වැළලී ගොස් තිබෙන ධන නිධාන සහ ඒවා ඔවුන් සමගම වලලා දැම්මේ මොකක් නිසාද මරණෙන් මතු ජීවිතය ගැන ඇති සංකල්පය පදනම් වෙලා තිබෙන්නේ මොනවගේ දේවල් මතද පිළිබඳවත් ඔවුන් සාකච්චා කරනවා මෙය සම්පුර්ණයෙන්ම වෙන් කරලා තිබෙන්නේ සොහොන්ගැබ් සහ මළවුන් පිළිබඳව ඇති චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව කතා කිරීම සඳහායි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 709 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
ela
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
elama saho thanks
niyamai broo ptta ikamanta sub tika denawata goak pin
නියමයි.බොහොම ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු….