MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S05 : E03] with Sinhala Subtitles | පිටසක්වල විදුලි බලාගාර [සිංහල උපසිරැසි සමග]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

මේ කොටසෙන් කතා කරන්නේ පැරණි ශිෂ්ටාචාර වල ඉඳපු මිනිස්සු පරිසරයට හානියක් නොමැති ස්වාභාවික දේවල් භාවිතා කරමින් විදුලි බලය සපයා ගත්තද කියන එක ගැනයි  ඒ වගේම ඔවුන් මිසරයේ පවතින පිරමීඩ යොදාගෙන තිබෙන්නේ මළවුන් තැන්පත් කිරීමට නොව විදුලිය නිපදවීම සඳහා යොදාගන්න ඇති කියලා මතයක් යෝජනා කරනවා ඒ වගේම මොවුන් ඒ සඳහා සාක්ෂි විදිහට 1938 දී ඉරාකයෙන් හමුවුණු සුප්‍රසිද්ධ බැග්ඩෑඩ් බැටරිය,මිසර පිරමීඩයක් තුල ඇති ඩැන්ඩෙරා බල්බය නමැති සිතුවම නුතන විද්‍යාඥයෙක් වෙන නිකොලා ටෙස්ලාගේ පර්යේෂණ ඉදිරිපත් කරමින් ඒවා අතීතයේ පැවතුන බලශක්ති ජාලයක් හා සමාන බවට කරුණු ඉදිරිපත් කරනවා

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1151 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “Ancient Aliens [S05 : E03] with Sinhala Subtitles | පිටසක්වල විදුලි බලාගාර [සිංහල උපසිරැසි සමග]

  • ගොඩාක් වටින මේ වැඩසටහන් පෙලට ගොඩාක් මහන්සි වෙලා. …නොකඩවා sub දෙනවට ඔයාට ගොඩක් පින් නිශ්ශංක මල්ලී.බොහොම ස්තුතියි. ..

    Reply
  • supiriyata speed denawane. thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සමිත් නිරොෂන්

    Superrrb…..

    Reply
  • Ty malli….Gdk Pin….

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    Reply
  • Udara Damith B/K

    ස්තුතියි………..

    Reply
  • අසිත

    elanma saho thanks

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply

Leave a Reply to nirosha Cancel reply

Your email address will not be published. Required fields are marked *