Ancient Aliens [S05 : E01] with Sinhala Subtitles | පිරමීඩවල අභිරහස් [සිංහල උපසිරැසි සමග]
පස්වෙනි කතා මාලාවේ මේ කොටසෙන් ඒ අය කතා කරන්නේ ලෝකය පුරාම දකින්නට ලැබෙන පිරමීඩ ඉදි කර තිබෙන ආකාරය ගැන වගේම ඒවා පිටුපස තිබෙන පුරාවෘත්ත ගැන වගේම ඒවායේ තිබෙන විවිධ සමාන කම් ගැන සහ තවත් නොයෙක් දේවල් ගැනයි මෙවර මේ කොටසෙන් මිසරය,චීනය,ඉන්දුනීසියාව,දකුණු ඇමරිකාව,කාම්බෝජය වැනි නොයෙක් රටවල් වල දකින්න ලැබෙන දේවාල පිරමීඩ සහ මෙවැනි නොයෙක් ඉදිකිරීම් ගැන කතා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1186 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේකට ගැලපෙන RIP එක මොකද්ද? Thankz sub එකට
නියමයි…සබ් එකට තැන්ක්ස්….
machan mekanam nawaththanne natuwa digatama karahan.damumata sahenna watinawa..me wage ewa thawa karanawanam hodai
S04 E11, E12 Sub tyna knk dannko plzzzzzzzzzz
send me your mail . i will send
e S04 E11, E12 Subtitle ndda bro…..?? plz tynwnm dandooooow
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Bohooom sthuthiy shoo….
සුපිරිම සුපිරියි සහො.. ගොඩාක් කල් බලාගෙන හිටියා මෙකටත් සබ් එක දෙනකම්….. මෙ වගෙ සුපිරි වැඩසටහන් වලට සබ් දෙන එක නම් පට්ට…. පුළුවන් නම් ” හන්ටින් හිට්ලර්” වැඩසටහනටත් සබ් එකක් කරන්න… මෙවැනි සුපිරි වැඩසටහන් වලට සබ් දෙන්න තවතවත් ශක්තිය ලැබෙවා
Niyamai kollo digatama demu
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
niyamayi
අම්මෝ දෙඊයෙක් නේ.ගොඩාක් කල් බලන් හිටිය 5 එනකන්.අම්මෝ ඔන්න බොහොම පින්.ඉක්මනට සබ් ටික දාමු සහෝ.සුබ පතනව ඔයාට.
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
1 star
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mcn wena kiyanna deyak na.godak pin.me taran watina doc season ekak mn balala na.mul season tika dunna MDG bro wath mathak krnwa gdk adaren….:D
kalekata passe dakke