Ancient Aliens [S04 : E10] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ ඩයිනසෝරයන්. [සිංහල උපසිරැසි සමග]
මේ කොටසෙන් යෝජනා කරන්නේ ඈත අතීතයේදී මිනිසුන් සහ ඩයිනසෝරයන් සමකාලීනව වාසය කරන්න ඇති කියලයි. ඔවුන් එහෙම කියන්නේ ලෝකය පුරාවටම හමුවෙලා තිබෙන විවිධ කැටයම් වලින් සහ සිතුවම් වලින් දකින්න තිබෙන දේවල් අනුව සහ ගවේෂණ මගින් සොයාගන්නා පොසිල අනුව ඒ වගේම අවුරුදු මිලියන ගාණකට කලින් වඳවෙලා ගියා කියලා හිතපු සමහර සත්තු නැවත ජීවමානව ඉන්නකොට සොයාගන්න ලැබුණු නිසායි ඒ වගේම ඇන්කෝර්වට් පන්සලෙන් සොයාගන්න ලැබිලා තිබෙන ස්ටෙගසොරස් සත්වයාගේ රූපය,ඩයිනසෝරයෙක්ගේ සහ මිනිසෙකුගේ එකලඟ පිහිටලා තිබෙන පා සලකුණු පාෂාණීභූත වෙලා තිබිලා හමුවීම,පේරු වලින් සොයාගන්න ලැබිලා තිබෙන දහස් ගනනක් වූ ඉකා පාෂාණ වලින් ඩයිනසෝරයන් සහ මිනිසුන් නිරූපණය කරලා තිබෙන එකෙන් මේ අය කියන්නේ අවුරුදු මිලියන 65 කට කලින් ඩයිනසෝරයන් වඳවෙලා ගියා කියන මතය ගැන නැවත හිතලා බලන්න ඕනේ කියන එකයි මේ අය කියනවා ඒ කාලෙටත් පස්සේ ඩයිනසෝරයන් ජීවත්වෙලා ඉන්න ඇති කියලා ඉතින් මේ වගේ විවිධ මාතෘකා කීපයක් ගැන තමයි මේකෙන් කතාබහ කරන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1194 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි සබ් එකට.. ඉතුරු seasonවලටත් සබ් දෙමු
season 4 eka episode 15k thiynwa ko ithuru tika
නිශ්ශංක රුවන් යාලුවාට ඇත්තටම මම ගොඩක් ස්තූති කරනවා මේ වැඩසටහන් පෙලට sub දීපු එකට. Baiscopelk එකටත් ස්තුතියි. තව අවුරුදු 100 ක් ගියත් මේ වැඩසටහන් පෙලේ වටිනා කම අඩුවෙන්නේ නැහැ..එවගේම මම දැක්කා මේ sub වල සමහර තැන්වලදී වැඩ සටහනේ තියන කරැණු වලට අමතරව නිශ්ශංක යාලුවා දන්න කරුණු කිහිපයකුත් ඇතුළත් කරල තියෙනවා, එකටත් ගොඩක් ස්තුතියි ඔයාට.
විශේෂයෙන් මම සන්තෝෂ වෙනවා ඔයා වගේ මේ ගැන දැනුම තියෙන කෙනෙක් මේකට sub දෙන ඵක ගැන. ..Film වලට sub දෙන අය ගොඩක් හිටියට. ..ඔයා ඵ් අය අතරේ ඉන්න ගොඩක් වටින කෙනෙක්. .කොහොම හරි ඉතිරි ටිකටත් sub දෙන්න.. අපි බලන් ඉන්නවා..
බොහෝම ස්තූතියි. ..
Ty malli gdk pin….
meka digatama denawata godak thanks. adu download ganak danata tibunata thawa masa ganakin meka loku ganak wenawa. ekanisa digatama denna.sathiyakata 1kk unath kamak na
මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සහෝදරයා මේ සිරියස් එකට සබ් දිපු එක ගැන.. ෆිල්ම් එකකට සබ් දුන්නම වැටෙන කමෙන්ට්ස් ගාන අඩුවෙන්න පුළුවන්.. ඒත් දැනුමෙන් හරි වටින දෙයක්… මේක සැම ඒලියන්ස් රසිකයෙක්ම බලන්න වටින කථාමාලවක්.. මම හිතනවා සීසන් 5ටත් සබ් එක දේවි කියලා.. මම තිතන විදියට දැනට මේකේ සීසන් 11ත් පෙන්නලා ඉවර්යි වගේ.. ඉතින් මේවගේ වටිනා කථාමාලාවකට සිංහල සබ් දිපු එකටනම් සහෝට ගොඩාක් පිං…
okkoma gaththoooooo…………
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
Ela Ela . thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Ty Malli.meka mn balapu supirima doc series eka……Ty again….
Tanks Machan Supiri..
පුලුවනම් මෙකේ හොදට සීඩ්ස් තියෙන Torrent file එකක් ගන්න පුලුවන් තැනකුත් කිවනම් හොදයි…