Ancient Aliens [S04 : E09] with Sinhala Subtitles | කාල සංචාරකයන්. [සිංහල උපසිරැසි සමග]
මේ කොටසෙන් යෝජනා කරන්නේ විවිධ අවස්ථාවල පිටසක්වලයන් ආවා කියලා අහන්න දකින්න ලැබුනත් මේ අය පිටසක්වල සත්වයින් නොව කාල තරණය කර අනාගතයේ ඉඳන් එන අපේම මිනිස්සු බවත් මේ සඳහා උදාහරණයක් විදිහට ඔවුන් නාසී ජර්මනිය විසින් කරපු පර්යේෂණයක් ගැන සඳහන් කරනවා ඒ වගේම ලෝකය පුරාවටම නාසී විද්‍යාඥයින් ගමන් කරලා ඒ රටවල් වල තිබුණු විවිධ දැනුම තමන්ගේ රටට රැගෙන විත් පරීක්‍ෂණ කල ආකාරය ගැනත් ඒ වගේම අනසාසි වරුන්ගේ ගුහා චිත්‍ර වලින් නිරූපණය කරලා තිබෙන සත්වයින් ගැනත් කතාබහ කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1649 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tanks Machan Supiri..
පුලුවනම් මෙකේ හොදට සීඩ්ස් තියෙන Torrent file එකක් ගන්න පුලුවන් තැනකුත් කිවනම් හොදයි…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සහෝ
thanks macho
Thanks