MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S04 : E07] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ යෝධ පාදයා [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ancient-aliens 3

මේ කොටසෙන් හොයලා බලන්නේ බිග්ෆුට් නම් සත්වයාගේ පුරාවෘත්තය ගැනයි. ඒ වගේම මේ සත්වයා අර්ධ වානර අර්ධ මිනිස් සත්වයෙක් කියලා කියනවා ඒ වගේම මේ සත්වයා ඉතාම ඈත පිහිටි දුෂ්කර ස්ථාන වල ජීවත්වෙනවා ඒ අය යෝජනා කරනවා බයිබලයේ සඳහන් වෙන ගොලායත් සහ දෙමුහුන් සත්වයෙක් වෙන නෙෆිලීම් සහ සුමේරියාවේ එන්කිදු වගේ සත්වයින් මේ සතාට සමාන වෙන බව කියනවා ඒ වගේම සෝවියට් වි ද්‍යාඥයෙක් කරපු අතිශය බිහිසුණු පර්යේෂණය වගේම චීනයෙන් සොයගත් යෝධ වානරයෙක් ගැන සාක්‍ෂි පිළිබඳවද විවිධ මාතෘකා ඔස්සේ දීර්ඝව මෙවැනි සත්වයෙක් බිහිවුනේ කොහොමද ඔවුන් මේ තරම්ම සැඟවිලා ජිවත් වෙන්නේ ඇයිද කියන එක ගැන සාකච්චා කරනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1230 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous BT1

All BT1

Next BT1

8 thoughts on “Ancient Aliens [S04 : E07] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ යෝධ පාදයා [සිංහල උපසිරැසි සමග]

  • Tanks Machan Supiri..

    Reply
  • Dinesh eranga

    Windows phone walata kohomada subtitle download karanne.video eka download karanne kohomada

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි
    ela

    Reply
  • Ty Malli…..Gdk Pin……Fatta Aaaaaaaaaa,,,,,,,,,,,

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *