Ancient Aliens [S04 : E08] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ ලියනාඩෝ ඩා වින්චිගේ නව නිර්මාණ. [සිංහල උපසිරැසි සමග]
මේ කොටසෙන් ලියනාඩෝ ඩා වින්චිගේ විවිධ සිතුවම් සහ වාර්තා ගැන සොයලා බලනවා.ඒ වගේම කලාකරුවාගේ විවිධ හැකියාවන් සහ ඔහු විසින් තමන්ගේ විවිධ සිතුවම් වල සඟවපු පණිවිඩ ඇතුලත් කරලා තිබෙන බවද මේ අය යෝජනා කරනවා ඒ වගේම ඔහු භාවිතා කරපු ලේඛන ක්‍රමය ඔහුගේ සිතුවම් එක්ස් කිරණ මගින් පරීක්‍ෂා කෙරුවාම සිදුවෙන විවිධ අද්භූත දේවල් ගැන සහ ඩා වින්චිගේ ජිවිත කාලයෙන් අවුරුදු දෙකක් ගැන ඉතිහාස වාර්තා වල කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැති බවත් මේ කාලසිමාවෙන් පස්සේ සඳහන් වෙන වාර්තාවලින් ඔහුගේ දක්ෂතාවය ඔහුගේ දක්ෂතාවය අසාමාන්‍ය විදිහට වැඩිවුණේ ඇයිද කියන එක ගැනත් ඒකට බලපාන්න ඇත්තේ මොනවගේ දෙයක්ද කියලත් මේ අය වැඩිදුර කරුණු ගෙනහැර පානවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 943 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tanks Machan Supiri..
පුලුවනම් මෙකේ හොදට සීඩ්ස් තියෙන Torrent file එකක් ගන්න පුලුවන් තැනකුත් කිවනම් හොදයි…
බොහෝම ස්තුතියි සහෝ
නියමයි..සබ් එකට තැන්ක්ස්…
Ty malli….Gdk Pin……
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nice. thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks