Ancient Aliens [S04 : E05] with Sinhala Subtitles | නාසා සබැඳියාවන් [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසෙන් නාසා ආයතනයේ හිටපු විද්‍යාඥයින් සහ විද්වතුන් විසින් තමන්ට අභ්‍යවකාශයෙදී අත්දකින්නට ලැබුනා කියලා වාර්තා කරපු විවිද සිද්ධි ගැන කතාබහ කරනවා ඒ වගේම මේ අය යෝජනා කරනවා නාසා ආයතනය ලෝකයට ප්‍රකාශ කරන කරුණු කාරණා වලට වඩා යමක් දන්න බවත් ඒවා මිනිසුන්ට ඔවුන් හෙළිදරව් කරන්නේ නැති බවත් කියනවා ඒ වගේම නාසා ආයතනය දැනටමත් පිටසක්වලයන් එක්ක සබඳතා පවත්වන බවත් ඒ අය රහසිගතව ඔවුන්ගේ නවීන ශිල්ප ක්‍රම ලබාගනිමින් කටයුතු කරන බවත් යෝජනා කරනවා වගේම නාසා එකේ නිර්මාතෘ වරයෙක් වුනු වෝනර් වොන් බ්‍රවුන් සහ ඔහුගේ සුවිශේෂී නව නිර්මාණ ගැනත් කතා කරනවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 758 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
adath loku wistharayak danagaththa. meka ikmanata denawata thanks . bechchara ikmanata dipu ekama tv kathawa neka wennathi
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks
TY malli.Godak Pin……
Elzzzzzzzzz 🙂